කරන්නාගොඩ 11 දෙනෙක් මැරුවා.. ඒකට සාක්‍ෂි තිබෙනවා.. දඬුවම් දිය යුතුයි..- ෆොන්සේකා

March 18, 2019 at 2:10 pm | lanka C news
කරන්නාගොඩ 11 දෙනෙක් මැරුවා.. ඒකට සාක්‍ෂි තිබෙනවා.. දඬුවම් දිය යුතුයි..- ෆොන්සේකා

හිටපු නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා දරුවන් 11 දෙනෙකු මරා දැමීමට සම්බන්ද බවට සාක්‍ෂි ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි.

රහස් පොලීසිය ඊට නඩු පැවරීමට සූදානම් වෙද්දී විවිධ අංශවලින් එය නැවැත්වීම සාධාරණ නොවන බවද ඔහු කියා සිටී.

මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

කරන්නාගොඩ ළමයි මරල තියෙනව..ඒ දෙමළ මිනිස්සුන්ට සාදාරණයක් වෙන්න ඕනැ…

Gepostet von Gampaha Sinhayo am Sonntag, 17. März 2019

208 views

34 Comments to “කරන්නාගොඩ 11 දෙනෙක් මැරුවා.. ඒකට සාක්‍ෂි තිබෙනවා.. දඬුවම් දිය යුතුයි..- ෆොන්සේකා”

  1. J Raj says:

    මේ පුද්ගලයාගේ වෛයිරය නොසංසිදෙන එකක් බව කරන සියලු කටයුතු වලින් පෙනේ.
    එම වෛයිරය ඔහු විසින් තරාතිරමක් නොමැතිව සියලු මිනිසුන් වෙත මුදාහරී.
    දේශපාලනයෙන් ඉවත්ම කලයුතු පුද්ගලයෙකි.
    ඡන්ද දායකයින් නිවැරදි දේ කලද, මොහු දේශපාලනයට ඈදා ගත් පුද්ගලයින් මොහුටත්, රටටත් කරන්නේ විපතකි.

  2. Ranjan says:

    This fellow was silent all these days. He should be tried for hiding evidence.

  3. කලවැදි,, says:

    සුනඛයෙක් උඩු බුරලනු ඇසේ.වහාම ඒ සුනඛයා බැඳ දමව්.

  4. Nidan Hora says:

    Gonseka kata ariyoth gon katha mayi kiyanne. UNP eken burranna genapu balla . Moota hena gahila yanna oni deshidrohi wasalaya.

  5. හිටන්ගෙදර අප්පුහාමි says:

    කොස්ගම ගබඩාවෙ තිබුණු ආයුධ වලට මොකද වුනේ.

  6. desta says:

    ane gon fonseka uba palayan ape rating onama apayakata ubaw ratama pilikulw karana apatayeke uba ado watayak

  7. Cyril says:

    Athigaru Janadhi pathi thumani,me wasalayage wel vidane kama nathikarala muta ambudeyak gahala kuburu haanna gannako.

  8. siri says:

    musalaya tholongiveyan.

  9. රවන says:

    පැසැල් අවදියේ ඉදල එන වෛරය රටත් ජාතියත් පාවාදෙන්න තරම් මෝඩ ද්මනයෙක් වීම ගැන දූශනය භීශනය ගෑන මේ කලවැදි මනුශ්‍යයා මේ රටටම කැලලක් එයාගේ සැලසුම් මොනවාද කියලා ඒ දවස්වලම තේරුනනේ TNA එකත් එක්ක ගහපු ගිවිසුම් 2010.

    • HELAYO says:

      “RATA , JAATHIYA PAAWA DENNO (victories of the Nation),EDATH (in 1815, 1818 , 1848 etc. ) SITIYOYA ,ADATH , SITINNOYA”. ” JAATHIYE AWAASANAWA SAHA , KARUMAYA”.

  10. ranawiruwa says:

    keulage gathi nare bawa oppuwe

Main News