කරන්න පුළුවන් අයට බාර දී ඉල්ලා අස්වෙන්නැයි ජනපතිගෙන්, අගමැතිගෙන් ඉල්ලනවා..- රවි
August 18, 2018 at 3:00 pm | lanka C news
මහ බැංකුව කරන්න පුළුවන් අයට භාරදී කරන්න බැරි අයට ඉල්ලා අස්වෙන්නැයි ජනාධිපතිතුමාගෙන් හා අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් ඇමති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ දී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.
PULUWAN MENIHA RAVE DA ?
මහ බැංකු කොල්ලයට වැඩක් දුන්නු මහ මොලකරු නුඹයි පුතා. මුදල් අමාත්‍යාංශය නැවතත් දුන්නොත් හොදට තියේවි.
අගමැති තුමාගෙන් සමාව අරගෙන දේශපාලනයෙන් ඉවත් වෙන්ඩ.
2002 UNP ආන්ඩුව ගෙදර යැව්වෙ ඔබයි. හේතුව තමයි දුප්පතුන් ගැන නොදන්නා ඔබ සමුපකාර පද්ධතිය විනාශ කිරීම. මේ රටේ ජනතාවගෙන් 50% ඉන්න දුප්පතුන්ට, එදා විපක්ෂයේ හිටපු දේශපාලකයන්ට සමුපකාරය විනාශ කිරීම හොඳම තුරුම්පු ඔබ ඇදල දුන්නා. JVP එක ඒක මහජනයා අතර හොඳින් තේරුම් ගැනීමට සලස්වා, සංධාන ආන්ඩුවක් ගොඩනැගුණා.
එකයි UNP එක දියාරු වෙන්න මුල. ටයි කෝට් දේශපාලනය මේ රටේ ජනතාව ගනන් ගන්නේ නෑ. මාධ්‍යය බාවිතා කරල පමණක් ඡන්ද දිනන්න බැහැ. එහෙනම් 2015 මහින්ද දිනන්න එපැයි. කෝ දිනුව . ඔබට දේශපාලනය තේරුම් ගන්න බැහැ. නැත්නම් , ඔබ වටේ ඉන්න අය දේශපාලන වහල්ලු. ඒ කියන්නේ ඔබ වටේ ඉන්න අය ඔවුන් ගැනම පමණයි හිතන්නේ. ඔබ වටේ ඉන්න අය දේශපාලනය නොදන්න පිරිසක්. සල්ලි විසිකර පමණින්ම ඡන්ද දිනන්න බැහැ. කුමන්ත්‍රණ කරලත් ඡන්ද දිනන්න බැහැ.ඒක හොඳට තේරුම්ගෙන වැඩ කරන්න රවී කරුණානායක මහත්මයා.
ලංකාදීපය විනාශ කරන්න පරගැතියන් සමග එක් ඌ නායකන් යැයි සිතන මුුසල පාලකයන්ට සහ බූරුවන් පත්කල පොල් බූරුවන්ට සාප වේවා
Not only the Central Bank staff also entire Government to ask vacate immediately . 😅
.
Better if the Govt. goes home.
ඉස්සෙල්ල උඹ අස්වෙයන්…
දැන් මේකට මහා බැංකුවෙන් වාසි නැති නිසා
This man’s new residence is like a Saudi Sultan’s.
Finally, the one who offered bribe is in jail & those who took bribe is living in style having tamasha… & blabbing about Yahapalanaya.
What a world.