කරන නිරෝදායනයක් නෑ.. බස් රථ පිටින් නවත්වා දිය ඇලිවලින් නානවා..- හේෂාගෙන් නිරෝදායනයට දැඩි විවේචනයක්..

March 14, 2020 at 3:25 am | lanka C news
කරන නිරෝදායනයක් නෑ.. බස් රථ පිටින් නවත්වා දිය ඇලිවලින් නානවා..- හේෂාගෙන් නිරෝදායනයට දැඩි විවේචනයක්..

කොරෝනා ව්‍යාප්ත වෙමින් ඇති රටවලින් එන පුද්ගලයන් සදහා යුද හමුදාව මැදිහත් වී සිදුකරමින් පවතින නිරෝධායන කටයුතු එජාප හිටපු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා විසින් දැඩි ලෙස විවේචනය කළේය.

නිරෝධායන කඳවුරු වෙත එම මගින් ගෙන යන බස්රථ අතරමග නවත්වා දිය ඇලිවලින් දිය නාමින් සිටින බවද ඔහු පැවසීය.

ඊයේ දින බළන්ගොඩ ප්‍රදේශයේ සුරතලී ඇල්ල ප‍්‍රදේශයේ මෙම නිරෝධාන බස් රථයක සිටි පිරිසක් දියනෑමට සැලසූ බව ද ඔහු පැවසීය. ඒ බව තහවුරු කළ හැකි සාක්ෂි තමන් සතු බව ද ඔහු සඳහන් කළේය.

එවන් කටයුතු සිදු වෙද්දී ජනතාවට වෛරසය බෝ නොවන්නේ යයි දිය හැකි සහතිකය කුමක්දැයි ඔහු ප‍්‍රශ්ණ කලේය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී රජයේ ඉහළ ප්‍රකාශකයෙකු කියා සිටියේ එම චෝදනා බැහැර කරන බවය.

හමුදාවේ ආරක්ෂාව සහිතව මෙම පුද්ගලයන් සමග බස්රථ ප්‍රවාහනය කරන බවත් ජනාකීර්ණ කිසිදු ස්ථානයක එම බස්රථ නවත්වන්නේ නැති බවත් ඔහු පැවසීය.

51,691 Viewers

55 Comments to “කරන නිරෝදායනයක් නෑ.. බස් රථ පිටින් නවත්වා දිය ඇලිවලින් නානවා..- හේෂාගෙන් නිරෝදායනයට දැඩි විවේචනයක්..”

  1. Sympathy says:

    This is the reason why people need to be educated. Can someone please explain this guy that the virus will not stay in water more than 20 seconds.

    • 🤣🤣🤣😄😄😄 says:

      නාන එවුන්ගේ හෙලුව දිහාම බලලා
      ගැටවර හේෂා ඒ දෙයම අදත් කරලා
      හේෂා කරන දේ අසල්වැසියා දැකලා
      වහගන්න කොරෝන වැරදිම කියලා

  2. Dubba says:

    තොපේ අම්මලා තොපිට කියලා දීලා තියන විදිහට අපේ හමුදාව යුද්දේ ඉවර කෙරුවෙත් ඔය වගේ තමයි ඕයි !

    • ඒක නෙවෙයි බං හේෂෝ, උබල ගෝටාට අන්දනව කිව්ව ජම්පරේ මතක් වෙනවා මට උඹේ news comment එකක් දකින කොට .

      මේකත් එහෙම එකක් වෙන්නැති.

  3. සිරියාවතී says:

    අපරාදෙ .. ඔයාට මේකට ‘ජන සංහාරය’ කියන වචනය පාවිච්චි කරන්න තිබුනා …

  4. සමන්ත says:

    බොරුවක් කියද්දි හොයලා බලලා කියන්න. මේවගේ අපතයෙක්. මුන්ට හමුදාව ගැන ති⁣යෙන්නේ මාර තරහක් නේ. හමුදාව කරන දේම තමයි විවේචනය කරන්නේ. මෝඩ නූගත්තු.

  5. ගුණා says:

    මූ උම්බෑ කියනවා. ඇඹිලිපිටියට කිසිම වැඩක් නොකරපු මේකා, චන්ද ගොඩ වැඩිකරගන්න හිතන් ඉන්නේ මේ වගේ ගොන් කතා කියල.

  6. Nuwan says:

    කොරෝන සම්භන්ද බොරු කියනවට අත්අඩංගුවට ගන්න බැරිද?

  7. ජෝන් බාස් says:

    මුළු මහත් ජන සමාජයක් කැලඹීමකට පත්කරන කිසිම වගකීමකින් තොරව මෙම ප්‍රකාශ නිකුත් කිරීම වලක්වන්න රජය කටයුතු නොකරන්නේ මන්ද.

  8. Nana says:

    අනිවා ට්‍රිප් එකක් ගියපු සෙට් එකක් වෙන්න ඇති, ….. 🙂
    වැරදි සාක්ෂි ලැබිල තියෙන්නෙ

  9. Ravana says:

    මේ ජ්ම්පරයා කියන එක වචනයක් විශ්වාස කරන්න බෑ. පරාජය ඉදිරියේ පිස්සු වැටිලා, ඉර්සිියාවෙන් ක්‍රෝධයෙන් මුසපත් වෙලා. ජනාධිපතිතුමාට අන්නදන්න ලෑස්ති වුන ජම්පරේ කවදකහරි අඳින්න වෙන්නෙ මූටම තමා.

  10. Rohan says:

    People have to put a full stop for this idiots political career.

    • Pluto says:

      Don’t worry, people in this country have already decided what to do with this kind of unpatriotic and uneducated
      people.

  11. කපයා says:

    ඔය අස්සක මුල්ලක ගොං කැරියෙක් ඉදල නැද්ද පොටෝ එකක් ගහල දාන්ඩ.

  12. Raterala says:

    ඒ කට්ටියම ගෙදර එක්ක ගියානම් හේෂා ට ඡන්දය ගන්න තිබුනා, අර ජම්පරය එලියට ගන්න කාලය එනවා,😂😂

  13. සිරිකොතා says:

    අනිවාර්යයෙන්ම වැරදියි… නිරෝධායනය කියන එක ඇතුලෙ දිය ඇල්ලෙන් නාන කතා බෑ. මේ අය ඔක්කොමල සිරිකොතට යවන්න. එයලා නියම කොලිටි එකට නිරෝධායනය කරයි නොමිලේම. (පස්කු ප්‍රහරෙට පස්සෙත් නියමෙට වැඩ කලා මතකනෙ? ). තව නිරෝධායනය ගැන මොනවහරි දැනගන්න ඔනි නම් හේෂ විශේෂ නාම්බගෙන් අහන්න.

  14. උපාසක says:

    මේ ජම්පර් පුංචාට කොරෝනා බෝ වෙන්නේ කොහොමද , නිරෝධායනය කියන්නේ මොකද කියලා කියල දෙන්න කවුරුවත් නැද්ද ආයිබෝවං

  15. Alapluwa says:

    නොපෙනේද මුගේ මුහුණේ ලාබාල කම තවම ගල්කොල්ලෙක් මුට දැනුම මදියි ඕවා ගැන කථා කරන්න මු හොඳයි රනිල්ගේ ගල්කොල්ලන්ට .

  16. මුං හොයන්නේ ඔහොම දේවල් තමා. (එහෙම නෑවුව නම් රියදුරුටත් එක්කම දඩුවම් දිය යුතුයි) මේ කරන වැඩේ හොදයි කියල මූ කියල තියෙනවද? ඔය වගේ ගොං වැඩ කරන නිසා තමා මුං පරදින්නේ. මුගේ නායකයාත් ඒ ජාතියේම නේ.

    • sayumi says:

      කොරෝනා වතුරෙන් බෝ වෙන්නෙ නෑ. වතුරෙ පවතින්නෙත් නෑ මේ වයිරසය.ඒ නිසා නෑවට කිසි ප්‍රශ්නයක් නෑ. කොරෝනා රෝග ලෂණ ඇති ඇඹිලිපිටියෙ කට්ටිය වහාම මේ වේසාගෙ ගෙදරට යන්ඩ. හොඳට සලකයි . ගොංවස්සා. ආයි මේ ගොං වස්සව පාලිමන්ට් නොඑවන්ඩ කට්ටිය වගබලා ගන්ඩ

  17. country man says:

    Highly qualified in lying. The only subject he has passed in G.C.E. (O.L)

  18. සරා says:

    කට වහන් හිටු පාහරයා.‌ෙමේ ‌ෙවෙලාවේ ‌ෙතොපේ තියෙන පාහර ලංකා විරෝධි අදහස් අපට වැඩක් නැහැ.අපි දැක්කානේ ‌ෙතොපි පහුගිය අවුරුදු 4.5 ‌ෙමේ රටට කරපු වින්නැහිය.පාස්කු ප්‍රහාරය ‌ෙවෙන්න ‌ෙපෙර හා පසු ආන්ඩුවක් විදියට හැසිරුන ආකාරය.ඒකනිසා ‌ෙතොපි ‌ෙමේ රටට ‌ෙ‌ෛවෛර කරන සක්කිලි ‌ෙකොටසක් බව මුළු රටම දන්නවා.‌ෙමේවෙලාවේ ‌ෙතොපේ ආන්ඩුවක් තිබුනම් බලන්න තිබුනා රටට ‌ෙවෙන ‌ෙහෙන ‌ෙගෙඩිය.එහෙනම් ‌ෙමේ ‌ෙවෙනකොට ලාංකිකියන් කි දාහක් මහපාරවල්වල ‌ෙකොරෝනා නිසා මැරිලා වැටිලාද?අපි දන්නවා ‌ෙතොපි ‌ෙමේ ‌ෙවෙලාවේ උත්සාහ කරන්නේ ‌ෙකොහොම හරි ආන්ඩුවක් ගන්න ‌ෙනොව ‌ෙකොහොම හරි පාර්ලිමේන්තු මන්ත්‍රි ‌ෙකෙනෙක් ‌ෙවෙලා ඉදිරි අවුරුදු 5 තුල වරප්‍රසාද ලබා ගන්න බව.ඒකනේ ‌ෙතොපි දැන දැනම පක්ශය ‌ෙදෙකඩ කරලා මැතිවරනයට එන්නේ.පරාජය නලල‌ේ ‌ෙකොටා ‌ෙගෙන.

  19. Me says:

    කොරෝනා තියෙනවනම්……
    වතුරෙන් පැතිරෙනවද?
    නැතිනම් වතුරට බීජ යනවද?

    • Me says:

      Studies have shown that SARS virus can be inactivated fairly effectively (greater than or equal to 4 log reductions) using common household sanitizers or hand rubs provided recommended contact time and concentrations are used. Similar results were found when investigating common household disinfectants to reduce coronavirus surrogate concentrations. This is consistent with OSHA’s statement on coronaviruses being highly susceptible to inactivation by many commonly used disinfectants. Additional research on Novel Coronavirus quantitative occurrence, survival, inactivation rates, and dose-response could support quantitative microbial risk assessments.

    • sayumi says:

      නෑ කොරෝනා වතුරෙන් බෝ වෙන්නෙ නෑ වාතයෙන් බෝ
      වෙන්නෙත් නෑ. ආසාදිත කෙනෙක් ඉන්න තැන මීටර් එකක් අවට විතරයි පැතිරෙන්නෙ. ඒ, ඒ කෙනාගෙ කෙල, බිඳිති අපට ස්පර්ශ උනොත්, එහෙම ශරීරගත උනොත් තමයි හැදෙන්නෙ. ඒ නිසා වැඩි පිරිසක් ඉන්න තැන් වලට නොයා සිටීමයි වඩා හොඳ.

  20. Nima says:

    පැම්පර් හේශා, කියන ඒවා ගනන් ගන්න දෙයක් නැහැ…..

  21. Priyanath says:

    මේ වගේ අඩුමාසේන් ඉපදුනු එවුන් පාර්ලිමේන්තු යැව්වම ඔහොම තම්යි

  22. NAK says:

    How idiotic one is revealed only when he opens his stupid mouth. Lying seems to be an inherent weakness of the UNP stupidos.

  23. හාවා says:

    ගොනා උනාට තප්පු ලෑමෙන් වැලකී සිටීමෙන් තරමක් දුරට හෝ පරෙස්සම් වී සිටිය හැක .

  24. MD says:

    Tharuna mantriwarayek metaram Dushta kuhaka wairi despalanayaka niratha weema hadawatinma kanagatu dayakai.👎👎👎👎👎👎👎

  25. හෙලයා says:

    ටොම් පච කියන්න එපා උට්ටෝ . වැරදිල තිරිසනෙක්ගෙන් ජාතක උනාට. උබෙ ..කේ අමාරුව යන්න මොන්ගල් අල්ලගනින් මේවගෙ කුහක කතා නොකියා..

  26. Eiffel says:

    හේෂා කියන්නෙ බූරුවෙක් කියලා රටම දන්නවා..

  27. බන්ඩා says:

    යහපාලනය හැම දේම හරියට කලා. යහපාලනය තිබුනා නම් කොරෝනා අස්සෙ බැංකු ටික නියමෙට නිරෝදායනය කරනවා.

  28. KillerB says:

    This son of bitch is curse to this country. Go to hell cursed bitch. Always nagging, complaining and no positive mentality at all. This type of people should be eliminated from the society.

  29. puncha says:

    97 parak umbalata danum deela (Harenge piyath dannawa) April 21 pasku praharaya walakwaganna bari unu me parayo tika, e madiwata saharange gederta yana CCTV shakshi makapu ballo tika uduburulanawa lajja nethiwa.

    Wedak balagena hitapan

  30. ගමරාළ says:

    දැක්මක්, ව්නයක් නැති මෙ වගෙ කාලකණ්ණින් ගෙන් පාර්ලිමේන්තුව පුරොලා රටෙ සංවර්ධනය බලාපොරොත්තු වෙන්නෙ එපා , එම නිසා මෙ ජන්දෙදි වත් පක්ෂය මොකක් වුනත් හරි හමන් සෙට් එකක් පාර්ලිමේන්තු යවපල්ලා, නැත්නම් ගොටාගෙන් වැඩක් ගන්න වෙන්නෙත් නැ.

  31. podieka says:

    Chubby Chee😊ks

  32. kkuruwita says:

    මේ යකා කතා කලොත් මිනිහත් දන්නෙම නැතුව පොහොට්ටු චන්ද ගොඩ වැඩිවෙනව . මිනිහ සබජ සජිත් අමාරුවේ දාන රනිල් ගේ මිනිහෙක් වෙන්න බැරිද. නැත්තං නූගත් පඬියෙක්ද ?

  33. tommy says:

    Eda saramen pihadagattanam mehema ekek jathaka wenne na

  34. Kgs basnayake says:

    This is an idiot.
    But it is famous that he is connected with Ganja mafia in ambilipitiya. Government is not doing any thing to arrest him.
    Gota should be careful now UNP JVP LTTE diaspora are taking the advantage to destabilise the country so that they can take advantage in election
    And central bank thieves are connected to that because they know that there is no escape if present government remain in power

  35. රට වෙනුවෙන් .*** says:

    උඹ වගේ සමනලයෙක්ට වචන නාස්ති කරන එකත් අපරාදයක් . UNP එකේ හැම එකාම තෝ වගේම තමා .ඒක තමා UNP එකට සම්බන්ධ වෙන්න තියන ප්‍රධාන සුදුසුකම . උඹට ඒක උපරිමේට තියනවා. අපේ රටට පහල උන කලකන්නිම ජාතියක් තොපි.

  36. Lion says:

    තොපේ ආණ්ඩුව තියන කාලේ පල්ලි වල පාස්කුවට සිටිය කට්ටිය මරලා දාලා දැන් එනනවා බයලා කියන්න

  37. සිරිතේක්කුගේ බගලවතී says:

    අනේ හේෂො තෝ දන්න කෙංගෙඩිය.

  38. Saradiel says:

    උබලගේ දොන් ජුවන් පාලනය අද තිබුනානම් අද අපේ රට විසාලා මහානුවරක් වෙලා ගොටාබය තුමාට සහා හමුදාවට අපේ ප්‍රණාමය

  39. Jude says:

    1. If this is true: The bus driver and the spporting team (only for this bus) should be in jail now. Because its totally wrong action and no need to argue Corona infected in the water or not.

    2. If this is Wrong: Mr Hesha should be in jail now. People can not wrong information about Corona. There is enough law to take action.

    Mr GR, please follow these steps soon. Otherwise we can not control these type of incidents in the future.

    Thanks!

  40. Lathonis says:

    Ai oyada saban gala kunu athulluwe hesha.. 😂😂😂

  41. GulSiri Lal Nanda says:

    This man is irresponsible ex-Member of Parliament,he could not elected next time by UNP list members. Sajith Premadasa has selected this model of political lumpen as membres of future Parliament.
    Having foul mouth being made reckless speeches indiscipline way politics.
    This man version are provoked average by citizens of Sri lankn during crisis situation ongoing Coronavirus.Issues is nationally important exploited by UNP leadership of Sajth.P…of R…….!

  42. ranjan says:

    මූට චීත්තයක් ඇන්දුව නම් හොදයි. නොදෝකින් මෙහෙම පාහරයෝ

  43. පච වේෂව සදරනීකරණය කරනවා නොවේ. නමුත් ජලයෙන් පමණක් වයිරසයක් විනාස වන්නේ නම් ඩිටෝල් ආදී ප්‍රබල හෑන්ඩ් වොෂ් හෝ අදික මිළ සැනිටයිසර්ස් ආදිය යොදා දෑත් පිරිසිදු කරන්නට ඇවැසි නොමැත. ගලාගෙන යන විසාල ජලදහරාවක නම් ඈතට යන විට එය විසල ප්‍රදේශයක පැතිරී බල රහිත වනු ඇති අතර සමීපව සිට ස්නානයේ යෙදෙන්නන්ට මෙවැනි උණ හා සෙම මුලික [ඒඩ්ස් , ඩෙංගු ආදිය නොවේ] වයිරසයක් බෝවීමේ හැකියාව බැහැර නොවේ.
    පැපොල රෝගය සැදී ප්‍රසිද්ද ස්ථානවලින් ස්නානය කරවද්දී අලුයම් කාලයේ රහසේ කිරීමට පැරැන්නන් පවා වග බලාගත්තේ එබැවිනි.

  44. Mahesh Gamage says:

    Mu ethin hamadama gon kathawak kiyala u epaduna gaman NOMERU LADARU EKAKAYEN pannala pitata wikunapu ekek bawa thahawuru karanawa.

    me wage gon wahe la thamay ara anith NOMERU JANA NAYAKA SAJITH ta hariyanneth.
    hak

  45. sana says:

    meeta passe pansil aran nidiya ganin….
    ethakota oya wage gobba heena penne na.

  46. john the baptice says:

    රනිල්ගේ පිගන් හෝදපු හොරිකඩයා

  47. Jeewanee Kariyawasam , chilaw says:

    කාගෙද මේ වස්සා?
    සජියගෙ ගොන් වස්සා,
    හොඳ  පාඩමක් උගන්නා
    ගෙදරම පන්නමු, වස්සා!

Main News