කරන නිරෝදායනයක් නෑ.. බස් රථ පිටින් නවත්වා දිය ඇලිවලින් නානවා..- හේෂාගෙන් නිරෝදායනයට දැඩි විවේචනයක්..

March 14, 2020 at 3:25 am | lanka C news
කරන නිරෝදායනයක් නෑ.. බස් රථ පිටින් නවත්වා දිය ඇලිවලින් නානවා..- හේෂාගෙන් නිරෝදායනයට දැඩි විවේචනයක්..

කොරෝනා ව්‍යාප්ත වෙමින් ඇති රටවලින් එන පුද්ගලයන් සදහා යුද හමුදාව මැදිහත් වී සිදුකරමින් පවතින නිරෝධායන කටයුතු එජාප හිටපු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා විසින් දැඩි ලෙස විවේචනය කළේය.

නිරෝධායන කඳවුරු වෙත එම මගින් ගෙන යන බස්රථ අතරමග නවත්වා දිය ඇලිවලින් දිය නාමින් සිටින බවද ඔහු පැවසීය.

ඊයේ දින බළන්ගොඩ ප්‍රදේශයේ සුරතලී ඇල්ල ප‍්‍රදේශයේ මෙම නිරෝධාන බස් රථයක සිටි පිරිසක් දියනෑමට සැලසූ බව ද ඔහු පැවසීය. ඒ බව තහවුරු කළ හැකි සාක්ෂි තමන් සතු බව ද ඔහු සඳහන් කළේය.

එවන් කටයුතු සිදු වෙද්දී ජනතාවට වෛරසය බෝ නොවන්නේ යයි දිය හැකි සහතිකය කුමක්දැයි ඔහු ප‍්‍රශ්ණ කලේය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී රජයේ ඉහළ ප්‍රකාශකයෙකු කියා සිටියේ එම චෝදනා බැහැර කරන බවය.

හමුදාවේ ආරක්ෂාව සහිතව මෙම පුද්ගලයන් සමග බස්රථ ප්‍රවාහනය කරන බවත් ජනාකීර්ණ කිසිදු ස්ථානයක එම බස්රථ නවත්වන්නේ නැති බවත් ඔහු පැවසීය.

814 views

55 Comments to “කරන නිරෝදායනයක් නෑ.. බස් රථ පිටින් නවත්වා දිය ඇලිවලින් නානවා..- හේෂාගෙන් නිරෝදායනයට දැඩි විවේචනයක්..”

  1. podieka says:

    Chubby Chee😊ks

  2. kkuruwita says:

    මේ යකා කතා කලොත් මිනිහත් දන්නෙම නැතුව පොහොට්ටු චන්ද ගොඩ වැඩිවෙනව . මිනිහ සබජ සජිත් අමාරුවේ දාන රනිල් ගේ මිනිහෙක් වෙන්න බැරිද. නැත්තං නූගත් පඬියෙක්ද ?

  3. tommy says:

    Eda saramen pihadagattanam mehema ekek jathaka wenne na

  4. Kgs basnayake says:

    This is an idiot.
    But it is famous that he is connected with Ganja mafia in ambilipitiya. Government is not doing any thing to arrest him.
    Gota should be careful now UNP JVP LTTE diaspora are taking the advantage to destabilise the country so that they can take advantage in election
    And central bank thieves are connected to that because they know that there is no escape if present government remain in power

  5. රට වෙනුවෙන් .*** says:

    උඹ වගේ සමනලයෙක්ට වචන නාස්ති කරන එකත් අපරාදයක් . UNP එකේ හැම එකාම තෝ වගේම තමා .ඒක තමා UNP එකට සම්බන්ධ වෙන්න තියන ප්‍රධාන සුදුසුකම . උඹට ඒක උපරිමේට තියනවා. අපේ රටට පහල උන කලකන්නිම ජාතියක් තොපි.

  6. Lion says:

    තොපේ ආණ්ඩුව තියන කාලේ පල්ලි වල පාස්කුවට සිටිය කට්ටිය මරලා දාලා දැන් එනනවා බයලා කියන්න

  7. සිරිතේක්කුගේ බගලවතී says:

    අනේ හේෂො තෝ දන්න කෙංගෙඩිය.

  8. Saradiel says:

    උබලගේ දොන් ජුවන් පාලනය අද තිබුනානම් අද අපේ රට විසාලා මහානුවරක් වෙලා ගොටාබය තුමාට සහා හමුදාවට අපේ ප්‍රණාමය

  9. Jude says:

    1. If this is true: The bus driver and the spporting team (only for this bus) should be in jail now. Because its totally wrong action and no need to argue Corona infected in the water or not.

    2. If this is Wrong: Mr Hesha should be in jail now. People can not wrong information about Corona. There is enough law to take action.

    Mr GR, please follow these steps soon. Otherwise we can not control these type of incidents in the future.

    Thanks!

  10. Lathonis says:

    Ai oyada saban gala kunu athulluwe hesha.. 😂😂😂

Main News