කරන වැඩ කියාගන්න බැරිවීම ආණ්ඩුවේ පරාජයක්..- දිගම්බරන්

August 2, 2018 at 8:02 am | lanka C news
කරන වැඩ කියාගන්න බැරිවීම ආණ්ඩුවේ පරාජයක්..- දිගම්බරන්

“කඳුරට නවෝදය” ලෙස කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ නිල පුවත්පත එළි දැක්වීම ලේක් හවුස් ආයතනයේදී සිදුකෙරුණි.

අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ සහ අමාත්‍යාංශ ලේකම් රංජිනි නඩරාජපිල්ලෙයි මහත්මිය ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය මෙන්ම ලේක්හවුස් ආයතනයේ නිළධාරීන්ද මෙම අවස්ථාවට එක්වූහ.

“කඳුරට නවෝදය” නිල පුවත්පතේ සිංහල පිටපත් දිණමිණ ජාතික පුවත්පත සමඟින්ද, දමිළ පිටපත තිනකරන් පුවත්පත සමඟ ද මාසිකව සම්පාදනය කර බෙදාහැරීමට නියමිතයි.

රජය විසින් සිදුකරණ සංවර්ධන වැඩසටහන් ජනතාව අතරට රැගෙන යාමට අපොහසත් වීම වත්මන් රජය ලද පරාජයක් බව තිගාම්බරම් මහතා මෙහිදී කියා පැවසීය.

මෙවැනි පුවත්පතක් එළි දැක්වීම තුළින් තම අමාත්‍යාංශය මඟින් වැවිලි ප්‍රජාවට සිදුකර ඇති සංවර්ධන කාර්යයන් පිළිබඳව පුළුල් ප්‍රචාරයක් ලබාදිය හැකි බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුනි.

– අරුණ රත්නායක

2,639 Viewers

4 Comments to “කරන වැඩ කියාගන්න බැරිවීම ආණ්ඩුවේ පරාජයක්..- දිගම්බරන්”

  1. හෝමාගම බන්දුල ගොසිප් ලංකා නිව්ස් ඇඩ්මින් says:

    එතකොට කියන වැඩ කර ගන්ඩ බැරි වීම ආණ්ඩුවේ දිනුමක්ද.? අනේ පරි නකෝ. වරෙන්කො අබ තෙල් ගාල අරින්ඩ .

  2. peedithaya says:

    korala thiyenawa ammage redda, tax dama api maragena kanawa, dewela kanna behe, baduwak muttuwak ganna behe meri merie innawa.
    umbala lipidravya deemana pamnak masakata Rs. 175000 kara gatta, pemineeme deemana 2500 kara gatta, gewal kuli, petrol office/ karyala deemana pdi nadi wedi kara gatta THOPILA TAX GEWANNETH NETHA

    HENA HATHA WEDEEEEEEEEWAAAAAAAAAAAAAAAAAA

  3. srilankan citizen says:

    Mahindage andu kale minisu hondata kawa biva ,minusunge athe salli thibuna.minusu thouch phone gatha.unp andu awama ara Jr premadasage 80 ganawalata aya genihin thiyene.minusunta kannath na sallith na.minusu saginne. Aya nam jeeeitheta unp andu hadaganna epa kanna nathuwa marenna wenne

  4. නුවන් says:

    කරන වැඩ නම් කියල වැඩක් නෑ. ඒක හින්ද කියන්නෙ නෑ. රෙද්දක් ඇදගෙන කියන්න පුලුවන් දේවල්ද කරන්නෙ. ඒකය්.

Main News