කරපු පාදඩකම් වලට රාජපක්‍ෂලාට 10 වෙනිදා උත්තර දෙනවා.. අද පොහොට්ටුව බලෙන් සිඹින චතුර පෙබරවාරි 03 වැනිදා කල කතාව මෙන්න…

March 4, 2018 at 1:20 pm | lanka C news
කරපු පාදඩකම් වලට රාජපක්‍ෂලාට 10 වෙනිදා උත්තර දෙනවා.. අද පොහොට්ටුව බලෙන් සිඹින චතුර පෙබරවාරි 03 වැනිදා කල කතාව මෙන්න…

‘උන් ටිකට 11 වෙනිද උදේ පාන්දර කරපු හොරකම්වලට, දේශපාලන පාදඩකම්වලට උත්තර හම්බ වෙනකොට මහින්ද රාජපක්‍ෂ මහත්තයට තේරෙනව යටේ ඉන්න උන් ටික එකතුවෙලා එතුමගේ දේශපාලන ජිවිතය එතනිනුත් ඉවර කලා කියල’ යයි එක්සත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා කියා සිටියේ පළාත් පාලන මැතිවණයට හරියටම සතියකට පෙරයි.

එක්සත් ජාතික පක්‍ෂ වීරකැටිය ජනහමුවක් අමතමින් මන්ත‍්‍රිවරයා මේ අදහස් පල කලේ පෙබරවාරි 03 වැනිදාය.

නමුත් දැන් ඔහු පවසන්නේ පොහොට්ටුව දිනන බව තමන් වේලාසන කියූ බවත් පොහොට්ටුවට ඡුන්දය දුන් අයට ස්තුති කරන බවත්ය.

ඇමති රාජිත සේනාරත්නද මැතිවණයෙන් පසු කැබිනට් මාධ්‍ය හමුවේදී කරන ලද ප‍්‍රකාශයක් ඊළග සතියේ කැබිනට් මාධ්‍ය හමුවේදී එසේ කීවේ නැතැයි කියා බොරු කී බව රට හමුවේ රූපවාහිනී නාලිකා විසින් හෙලිදරවු කලේය.

වීඩියෝව මෙතනින්

40 views

23 Comments to “කරපු පාදඩකම් වලට රාජපක්‍ෂලාට 10 වෙනිදා උත්තර දෙනවා.. අද පොහොට්ටුව බලෙන් සිඹින චතුර පෙබරවාරි 03 වැනිදා කල කතාව මෙන්න…”

  1. රතු මල්ලි says:

    රජිතය මුව පුම්බන්න පුම්බන්න මුගේ හුලන් යනවා

  2. Nimal says:

    Like Father Like Son

  3. Suren says:

    I can say for the amount of lies father & now, the son tell, they will end of in one of the worst hells. But I understand they are Christians so will answer to their god after life.

  4. indunil says:

    jaathakae waraddakda?

  5. David Milli-banda says:

    Aiyo……………. Honour this double as they bring in more votes to the Phottuwa everytime they open their stinking “vachala” mouth.
    Listerine is not effective, need to pour some Strong Bleach.

    No wonder, the Red Baby Elephant has US $ 1m and is the 7th richest in the parliament………
    Sadukin Pelena ewun…………… still going hungry.
    Is this some Western kind of Marxism ?? Certainly not belong to Marx & Lenin or Mao Tsetung.

  6. samuvel says:

    මූට තල්ලුවක් දීලා පක්ශයක් හදා ගන්න කියමු. මූ කට අරින අරින වාරායක් පාශා අපිට නොමිලේම චන්ද …

  7. M de silva says:

    Both the father and son are bloody lunatics. These two must be in angoda or in hell.

  8. RP from Canada says:

    This loose cannon is a real burden to the UNP and Yahapalanaya. People in Gamapaha should be ashamed of having voted this joker to parliament.

  9. Loku Banda says:

    The son of top Politician doing politics of lumpen .
    By tragedy country has created insane political clowns in bad to worse in ours system of “democracy”…..
    Sri lanaka.
    This family could be eliminated from our soil once and for all.

  10. වාචාලයා says:

    වාචාලයා අන්න විජේ මම අතවනනවා උබට එන්න කියලා. පල නැන්දම්මත් එක්කම.

Main News