කරවල හොරෙන් කා දුවන බලලාට උම්මලකඩ පොල්ලකින් ගහලා..- රවිට දුන් දඬුවම ගැන අනුර කියන කතාව මෙන්න..
May 23, 2017 at 12:17 am | lanka C news
රවි කරුණානායක ඇමතිවරයා හොරෙක් නම් කල යුතු වන්නේ මුදල් ඇමති ධුරයෙන් ඉවත් කර විදේශ ඇමතිකම ලබා දීම නොව ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබා දීම බව ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසයි.
දැන් සිදු කර ඇත්තේ කරවල හොරෙන් කා දුවන බළලාට උම්මලකඩ පොල්ලකින් ගැසීමක් යයිද ඔහු කියා සිටියේ ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.