කරවල හොරෙන් කා දුවන බලලාට උම්මලකඩ පොල්ලකින් ගහලා..- රවිට දුන් දඬුවම ගැන අනුර කියන කතාව මෙන්න..

May 23, 2017 at 12:17 am | lanka C news
කරවල හොරෙන් කා දුවන බලලාට උම්මලකඩ පොල්ලකින් ගහලා..- රවිට දුන් දඬුවම ගැන අනුර කියන කතාව මෙන්න..

රවි කරුණානායක ඇමතිවරයා හොරෙක් නම් කල යුතු වන්නේ මුදල් ඇමති ධුරයෙන් ඉවත් කර විදේශ ඇමතිකම ලබා දීම නොව ඔහුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කර දඬුවම් ලබා දීම බව ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක පවසයි.

දැන් සිදු කර ඇත්තේ කරවල හොරෙන් කා දුවන බළලාට උම්මලකඩ පොල්ලකින් ගැසීමක් යයිද ඔහු කියා සිටියේ ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

429 views
Main News