කර්නල් රවිප‍්‍රියට කිලිනොච්චියේ උපහාර හෙලා දකිනවා.. එය එල්ටීටීඊ සාමාජිකයන්ට ද්‍රෝහිකමක්..- සිවාජිලිංගම්

June 12, 2018 at 12:03 am | lanka C news
කර්නල් රවිප‍්‍රියට කිලිනොච්චියේ උපහාර හෙලා දකිනවා.. එය එල්ටීටීඊ සාමාජිකයන්ට ද්‍රෝහිකමක්..- සිවාජිලිංගම්

සිවිල් ආරක්‍ෂක බලකා ලුතිනන් කර්නල් රවිප‍්‍රිය බන්දු මහතාට පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයන් කිලිනොච්චියේදී සිදු කරන ලද උපහාර හෙලා දකින බව උතුරු පළාත් සබා මන්ත‍්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතා පවසයි.

යාපනයේදදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ එම උපහාර දැක්වීම එල්ටීටීඊ සාමාජිකයන්ට කරන ද්‍රෝහිකමක් බවයි.

හිටබු කොටි සාමාජිකයන් එසේ නොහැසිරිය යුතු යයිද පවසන ඔහු උතුරේ හමුදා කදවුරු තව දුරටත් පවත්වාගෙන යා යුතු යයි එමගින් මතයක් ඇතිවන බවද කියා සිටියේය.

93 views

19 Comments to “කර්නල් රවිප‍්‍රියට කිලිනොච්චියේ උපහාර හෙලා දකිනවා.. එය එල්ටීටීඊ සාමාජිකයන්ට ද්‍රෝහිකමක්..- සිවාජිලිංගම්”

  1. Lawlord says:

    මේ පාපතරයා ඛැඳ දැමිය යුතුය. It is pretty clear that this kind of meanest political animals in human form incite innocent Tamils into violence. These soundrels know that for their survival, they need bloodsheds.

  2. prasad says:

    ආ තෝ ඉල්ලන් කන්න යන්නෙ වරිගයාගෙන්ම….

  3. Bandara says:

    We don’t have any backbone leader in the government.

    Shamed to live under these politicians.

  4. බෙර හඬ says:

    මේ අන්තවාදියා කුමක් කරන්නේද? මොවුන් අත් අඩංගුවට ගැණීමට රජයකට නොහැකිද? මොහු සහ විග්නේශ්වරන් යනු පොදු දමිල වැසියාගේ විවෘත්ත මානසිකත්වය නොවේ.මෙවැනි කිහිප දෙනෙකුගේ අදහස ජාත්‍යන්තරයට යන්නේ දමිල වසියාගේ පොදු ඉල්ලීම ලෙසය. විග්නේශ්වරන් රජයේ නිලයක් දරන්නේක් නම් මුලින්ම ඔහු ඒකීය රාජ්‍යය වෙනුවෙන් වන ගිවිසුම් ප්‍රකාශයට අත්සන් තබා ඇත. එය කඩකරන්නන් රාජ්‍ය ද්‍රෝහීන්ය. ඔවුන් අත් අඩ්ංගුවට ගැණීමට රජයකට නිසි බලය තිබේ.

  5. Raawanaa says:

    Prabhaakaranta himivoo thena ,mohutath labaa denu.

Main News