කරාපිටිය රෝහලේ අයෙක් මිය යයි.. ආදාහනය කොරෝනා ක‍්‍රමයට..

April 10, 2020 at 12:00 pm | lanka C news
කරාපිටිය රෝහලේ අයෙක් මිය යයි.. ආදාහනය කොරෝනා ක‍්‍රමයට..

ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අකුරැස්ස, පහලමලිදුව පදිංචි 72 හැවිරිදි සිව්දරු පියකු ඊයේ මිය ගියේය.

මියගිය අය සම්බන්ධව කොවිඩි පරික්ෂණ තුනක් සිදු කොට ඇති අතර ඵ් කිසිවක ඔහුට කොවිඩි ආසාදනය වි නොමැති බව තහවුරැ වි ඇත.

නමුත් පසුගිය දින සිය පියාගේ ඇප උපස්තානයට සිටි පුතාට කොවිඩි ආසාදනයවි ඇති බව තහවුරැ වි ඇති අතර ඔහු අයි.ඩි.ඵචි. රෝහලේ ප්‍රතිකාර ලබයි.

මරණය සමිබන්ධව පශ්චාත් මරණ පරික්ෂණය කල කරාපිටිය අධිකරණ විශේඥ වෛද්‍ය යු.සි.පි. පෙරේරා, හදිසි මරණ පරික්ෂණය සිදුකළ මහෙස් ධර්මරත්න මහත්වරැන්ගේ ඵකගතාවය
මත කොවිඩි නොවැලදුනද ජාත්ත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ගාල්ල දඩල්ල ආදාහනාගාරයේදි ආදාහනය කළයුතු බවයි. ඵ් අනුව ඊයේ පස්වරුවේම ඒ ආකාරයෙන් ආදාහනය කරන ලදි.

– කුමාර උදයරත්න යක්කලමුල්ල විශේෂ

191 views

2 Comments to “කරාපිටිය රෝහලේ අයෙක් මිය යයි.. ආදාහනය කොරෝනා ක‍්‍රමයට..”

  1. Londoner says:

    It is highly likely that son got infected from someone else in the hospital. Getting infected in the hospital is very common in England

  2. Nishantha says:

    Dear gentleman commented from London, thank you very much for educating us. You must be a real Sri Lankan as you still love this country. May noble tipple Gems bless you. Request more alerts to be provided with your London experience.