කරාපිටිය රෝහල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි..

August 4, 2021 at 3:00 pm | lanka C news
කරාපිටිය රෝහල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි..

කරාපිටිය ශික්ෂණ රෝහල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

එහි වැඩබලන අධ්‍යක්ෂවරයා විසින් සියලුම රෝහල් කාර්යමණ්ඩලයට මේ බව දැනුමි ලිපියක් නිකුත් කර තිබේ.

රෝහලේ කොරෝනා ආසාදිතයන්ගේ ක්ෂණික වර්ධනයක් පෙන්නුම් කරන නිසා එමගින් රෝහල් කාර්ය මණ්ඩලය ද ආසාදනය වීමෙන් වර්ධනයක් ඇති නිසා මෙම තත්වය ප්‍රකාශයට පත් කර ඇත.

66,851 views

5 Comments to “කරාපිටිය රෝහල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි..”

  1. චන්ද දායක says:

    ආන්ඩුව ආසයි මෙහෙම වෙනවට , උත්ගෝශන රැල්ලට මේකෙ වගකීම පටවලා ෂේප් වෙන්න .

  2. R premadasa says:

    Covid wards are full and overflowing

    Normal surgical and medical wards getting filled with covid pts now with non covid pts

    Foolish to admit all the positives to the hospital

  3. කැලණියේ නයා says:

    කරුණාකර ඔය හදිසි තත්වය රට තුලත් ප්‍රකාශයට පත් කරන්න එහෙන් ආර්තිකය මරනාසන්නයි මෙහෙන් කොරෝනා නැති එකෙක් නෑ.මෝඩ දේශපාලුවන් සහ වැඩ බැරි නිලාදාරීන් වෙනුවට ඒ ඒ ෆීල්ඩ් වල ජාත්‍යාන්තර අත්දැකීම් ඇති කළමනාකරණ මණ්ඩ්ලයකට හදිසි අවස්තා කාල සීමාව තුල තීරණ ගැනීම බාර දෙන්න.ඔක්කොම යතා තත්වෙට පත් උනාම පුලුවන් කපටි දේසපාලුවොන්ට ආයි උන්ගෙ වහල්ලුන්ට ආතල් දෙන්න එතකල් වත් මේ රට නිසි කළමණාකාරීත්වයටකට භාර දෙන්න.

  4. Jagath says:

    ඉහලින් එන ඕඩර් වෙන්න ඕනේ ඔහොම කියන්න කියලා.

  5. ලවුඩ්ස්පීකර් කුලියට දීම says:

    කොරෝනා වෙනුවෙන් මොකුත් කවිබණ තැටි එහෙම නිෂ්පාදනය වෙලා නැද්ද ?
    ලවුඩ්ස්පීකර් බැඳලා වටපිටාව දෙදරන්න දැම්මා නම් කොරෝනා සුනේ සුන්….

Main News