කරුගෙන් යලිත් ජනපති නොතකා නිවේදනයක්.. පාර්ලිමේන්තුව හා අධිකරණය මත පමණක් පිහිටා කටයුතු කරන්නැයි සමස්ත ජනතාවගෙන් ඉල්ලයි..

November 14, 2018 at 3:29 am | lanka C news
කරුගෙන් යලිත් ජනපති නොතකා නිවේදනයක්.. පාර්ලිමේන්තුව හා අධිකරණය මත පමණක් පිහිටා කටයුතු කරන්නැයි සමස්ත ජනතාවගෙන් ඉල්ලයි..

ලක්වැසි සියළු ජන කොටස් පාර්ලිමේන්තුවේ හා අධිකරණයේ තීරණ මත පිහිටා කටයුතු කරනු ඇතැයි සිතන බව පවසමින් කතානායක කරු ජයසූරිය මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

විධායකයේ තිරණ මත පිහිටන්නැයි එහි කිසි තැනෙක දක්වා නැත.

විධායකය නියෝජනය කරන්නේ ජනාධිපතිරවයා වන අතර ඔහු රාජ්‍ය නායකයාද වෙයි.

සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

165 views

25 Comments to “කරුගෙන් යලිත් ජනපති නොතකා නිවේදනයක්.. පාර්ලිමේන්තුව හා අධිකරණය මත පමණක් පිහිටා කටයුතු කරන්නැයි සමස්ත ජනතාවගෙන් ඉල්ලයි..”

  1. සුනිල් says:

    අම්මට හුඩු. නිලමැස්සෙක් ගිහින් තියෙන උඩ!

    එතකොට දැන් මේ හම්පඩ නාකියාද මේ රටේ ජනාධිපති?

    • wijebahu says:

      yako jadadhipathi pissek wunama wena monawa karannada?

      • වෙරි සොරි says:

        කතානායකට විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවක් කැදවිය නොහැක. පාර්ලිමේන්තුව කැදවීම සිදුවන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද ගැසට්ටුව අවලංගු වුවහොත් පමණි. දැනට ලබා දී ඇති නියෝගය වන්නේ එම ගැසට්ටුව තාවකාලික අත්හිටුවීම පමණයි. ඒ අනුව පාර්ලිමේන්තුව තවමත් පවතින්නේ විසුරුවා හරින ලද ස්වභාවයේය. ඒ අනුව මෙම ගැසට්ටුව ඉදිරියට ක්‍රියාත්මක වීම වලකිනවා විනා පාර්ලිමේන්තුව කැඳවීමක් වන්නේ නැත.

    • චමී says:

      ඒ නාකියා කියන මහත්මයා තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කල මුරදේවතාවා.

  2. Arun Singha says:

    Karu Jayasooriya is a TERRORIST. This criminal must be taken into custody and prosecute him to the fullest extent of the law as an Example for all others who take the law into their own hands.

  3. Asaranaya says:

    අනේ මෙහේම හම්පඩ නාකියෙක්, සුවර්ගශ්ත වෙන්න ආසන්නවෙලා සිහි විකලෙන් වැඩකරනවා

  4. විධායකය පිස්සෙක් වෙලා තියෙනකොට කරු වගේ බුද්ධිමත් එඩිතර පලපුරුදු නායකයෙක් රට හරි දිශාවට මෙහෙයවීමට ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන සමස්ථ ජනතාවගේම ප්‍රණාමය එතුමාට හිමිවිය යුතුය.

    • කැකුළු says:

      කතානායකට විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවක් කැදවිය නොහැක. පාර්ලිමේන්තුව කැදවීම සිදුවන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද ගැසට්ටුව අවලංගු වුවහොත් පමණි. දැනට ලබා දී ඇති නියෝගය වන්නේ එම ගැසට්ටුව තාවකාලික අත්හිටුවීම පමණයි. ඒ අනුව පාර්ලිමේන්තුව තවමත් පවතින්නේ විසුරුවා හරින ලද ස්වභාවයේය. ඒ අනුව මෙම ගැසට්ටුව ඉදිරියට ක්‍රියාත්මක වීම වලකිනවා විනා පාර්ලිමේන්තුව කැඳවීමක් වන්නේ නැත.

      • ඒ තමුන්ගෙ දැනුම් ප්‍රමාණයට තමුන්ගෙ මතය. නමුත් මේවෙනකොට පාර්ලිමේන්තුව කැඳවල හඳපානේ අගමැති ඇතුලු හොර ආණ්ඩුව ගෙදර යවලත් ඉවරයි.ඒ නිසා ගෙම්බන්පිල වර්⁣ගයේ හරක් තර්ක නොදා ඉන්නවා.

  5. ලංකාවේ Mr. Bean says:

    මේකේ තියෙන කමෙන්ට්ස් බලාපිය!

    https://twitter.com/s8mb/status/1057244050569474048/photo/1

    අපේ එවුන් ගොබ්බ UNP එකට කත් ඇද්දට පිටරට මිනිස්සු පොනිලයාට කියන්නේ Sri Lankan Mr. Bean කියලා.

  6. සමර says:

    මහින්දට තියෙන්නේ පාර්ලිමේන්තුවට ගිහිල්ල තමන්ගේ බහුතරය පෙන්න එකයි
    දැන් පොහොට්ටුවේ කට්ටිය කිව්වා නේද එකට්ටියට 125 – 130 බහුතරයක් තියෙනවා කියල
    එහෙනං ඇයි නිකං කල් මරන්නේ , පාර්ලිමේන්තුව වහන්න හදන්නේ ,මහින්දගේ බහුතරය පෙන්න එක නේ තියෙන්නේ එක හරිම ලේසියි නේ

  7. රටවැසියා says:

    ඔයි නිවේදන කියපියව් සමනලුන්ට. ඡන්දයට මෙපිටින් කිසිඳු විසදුමක් නැති බව පිළිගනු.

  8. KP says:

    මේවයින් තවතව මුංව ජනතාවට එපාවෙනවා කියල තේරුම් ගන්න බැරි බබ්බු නෙවෙයි මුං. ඒත් මේ කරන්නේ බටහිරින් උංට දීපු deliverables ටික ⁣කරලා ඉවර වෙනකන් ජනතාවට පස්ස පෙන්නලා හරි බලය තියාගන්න හදන එක නෙ. 2019/20 වෙනකං බලා හිටියා නං කීයටවත් මුං මැතිවරණ තියන්නේ නෑ.

  9. NIHAL says:

    It’s illegal to call the parliament as the parliament is dissolved its past tense and it doesn’t get undone with the standing order. This is the time the president should call the military to stop this nonsense.
    There is no Speaker now so Kamkau is nothing but a ex speaker
    Stop this nonsense today. LET THE ARMY TAKE CHARGE LIKE IN THAILAND

  10. අපි ගොන්නු නොවේ..... says:

    මහ බැංකුව මංකොල්ල කා මන්ත්‍රීවරු 118ක් අතර බෙදාගත් පාර්ලිමේන්තුව හෝ 19 වන ව්‍යවස්ථා සංශෝදනයට ජනමත විචාරන ලක් කිරීම අනවශ්‍ය යැයි කී අධිකරණය තුළින් ජනතාපරමාධිපත්‍ය නියොජනය නොවන බැවින් තවදුරටත් මෙම අයතනවලින් මහජනතාවගේ අපේක්ෂා ඉටු නොවේ. එම නිසා ඉදිරි දින කිහිපය තුළ ජනතාවගේ විරෝධය මුහුණ දීමට සිදුවනු ඇත….ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ත්‍රස්තවාදය පරාජය කිරීමට මහින්ද අගමැතිතුමාට හැකි වනු ඇතැයි යන විශ්වාසය මත ඇතිව තිබෙන ජනතාවගේ නිහඩ බව වරදවා වටහා නොගන්න.

    • අපි 2015 ට කලිනුත් ඔය නිහඬබව දැක්කා. ඕක මහලොකු දෙයක් නෙවෙයි. 88-89 කාලෙ තොපි වගේ වීරයෝ සෑහෙන්න අඬ අඬා වැලපෙනව අපි දැක්කා. ඒ නිසා පාඩුවෙ ඉන්න යූඇන්පීකාරයො අවුස්සාගන්න එපා. අපිට ඔය ලොකුටෝක් දාන්නත් එපා.

Main News