කරුගෙන් යලිත් ජනපති නොතකා නිවේදනයක්.. පාර්ලිමේන්තුව හා අධිකරණය මත පමණක් පිහිටා කටයුතු කරන්නැයි සමස්ත ජනතාවගෙන් ඉල්ලයි..
November 14, 2018 at 3:29 am | lanka C news
ලක්වැසි සියළු ජන කොටස් පාර්ලිමේන්තුවේ හා අධිකරණයේ තීරණ මත පිහිටා කටයුතු කරනු ඇතැයි සිතන බව පවසමින් කතානායක කරු ජයසූරිය මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
විධායකයේ තිරණ මත පිහිටන්නැයි එහි කිසි තැනෙක දක්වා නැත.
විධායකය නියෝජනය කරන්නේ ජනාධිපතිරවයා වන අතර ඔහු රාජ්‍ය නායකයාද වෙයි.
සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.
ජනමතවිචාරණයක් පැවැත්වීමේ බලය ඇත්තේ ජනාධිපතිටය්. ජනාධිපති විසින් ජනමතවිචාරණයක් පවත්වා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ බලය ජනතාවගෙන් ලබා ගෙන අධිකරණය විසින් අත්හිටවූ චන්දය පවත්වා රට ස්ථාවර කල යුතුය්.
‘බංකුවට’ යටින් ඩොලර්මලු එහාට මෙහාට පාඋනා වත්දෝයි සාධාරන සැකයක් ඇති උනා අපේ හාමුදුරුවනේ….
ආ මේ රංගෙද?
කතානායකට විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවක් කැදවිය නොහැක. පාර්ලිමේන්තුව කැදවීම සිදුවන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද ගැසට්ටුව අවලංගු වුවහොත් පමණි. දැනට ලබා දී ඇති නියෝගය වන්නේ එම ගැසට්ටුව තාවකාලික අත්හිටුවීම පමණයි. ඒ අනුව පාර්ලිමේන්තුව තවමත් පවතින්නේ විසුරුවා හරින ලද ස්වභාවයේය. ඒ අනුව මෙම ගැසට්ටුව ඉදිරියට ක්‍රියාත්මක වීම වලකිනවා විනා පාර්ලිමේන්තුව කැඳවීමක් වන්නේ නැත.
එකම දේ කීපවරක් කීවාට එය ඇත්තවන්නේ හෝ සිද්ධවන්නේ නැත. දැන් හොර අගමැති ගෙදරගොස් හමාරය.
niruwath siri kotha deshapaalanaya………………………..
US Dollar
KARU, OBATA PING ARA THAGAGEN RATA BERAGATHATA !!!!!!