කරුට පුළුවන් කෙංගෙඩියක් නෑ.. එජාප නායකත්වයට සුදුස්සා මමයි..- වජිිර මහනාහිමිවරුන් හමුවී කියයි..

September 1, 2020 at 11:20 am | lanka C news
කරුට පුළුවන් කෙංගෙඩියක් නෑ.. එජාප නායකත්වයට සුදුස්සා මමයි..- වජිිර මහනාහිමිවරුන් හමුවී කියයි..

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සිටින පැරණිතම සාමාජිකයා තමා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

එනිසා තම පළපුරුද්ද උපයෝගී කරගන්නට හැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සුදුස්සා තමන් බවද ඔහු සඳහන් කළේය.

කරූ ජයසූරිය මහතා පක්ෂයේ නායකත්වයට කිසිසේත්ම සුදුසු නොවන බවද අභයවර්ධන මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කරන ලද්දේ මල්වතු මහනාහිමියන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

තමන් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් දැනුවත් කර ආශීර්වාද ලබාගැනීමට පැමිණි බවද ඔහු එහිදී සඳහන් කළේය

රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසු කෘත්‍යාධිකාරි මණ්ඩලය නියෝජනය කරන පැරණිම පක්ෂ සාමාජිකයා තමන් බවත් පක්ෂ නායකත්වය භාර ගන්නා ලෙස තමන්ට දැනටමත් ඉල්ලීම් ලැබෙමින් ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

12,775 views

9 Comments to “කරුට පුළුවන් කෙංගෙඩියක් නෑ.. එජාප නායකත්වයට සුදුස්සා මමයි..- වජිිර මහනාහිමිවරුන් හමුවී කියයි..”

  1. ජෝයි says:

    සමාවෙන්න මහත්තයෝ, එජාප යේ දැනට ඉන්නා පැරණිම සහ අඛන්ඩම කෘත්‍යාධිකාරී සාමාජිකයා “……සිරිනාල් ද මැල්…..”

    ඔහු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් රනිල්ටත් වඩා ජ්‍යේෂ්ඨයි…………………..!!!

  2. Nimal R says:

    මුන් ඔක්කොටම දැන් නායකයා වෙන්න ඕනෑ වෙලා .මෙයා තමයි ඒ දවස්වල කියුවේ මහින්ද යුද්ධේ දිනුවොත් බුද්ධාගම අත හරිනවා කියලා. නරියා (රනිල්) නැති වලට ඔක්කොම රජවරුලු කියලා අළුත් ප්‍රස්ථා පිරුලක් හදමු.

  3. Hoo N P kaaraya says:

    Mung okkoma isso wagei. Oluwala asoochi thiyagena thaman sudusui kiyanaw!

  4. ගිංතොට සරත් says:

    වජිරට UNP නායකකම දීලා, ඇවන්ගාඩිකාරයා මහලේකමි කරමු. වැඩෙි නැගලම යයි. ඊට පස්සෙ Queens Road එකේ ගෙදර හිටං සාකචිඡා කරමු.

  5. ලක්මල් says:

    අනේ ගොන් හරකෝ තෝ වගේ මෝඩ මූසලයෙක් හරියන්නෙ ගාල්ලෙ වෙලකට දාල හාන්න.. අමන බූරුවා

  6. Sajith says:

    this man has not done any thing for Galle during his lifetime

  7. Gdr says:

    oba thuma unp naayakaya wela unp pakshaya
    Nathibangasthana karalama daanna.
    (Puluwan wadak gana hithapan kaalakanniyo
    Bars wada novara.)

  8. RED BULL says:

    බෙල්ල කොට වජිරය නායකය උනොත් එජාපෙ මිනී පෙට්ටියට අන්තිම ඇණයත් ගහනව​. කරූ වැඩිහිටි නිවාසයකට යවන්න​(කිහිලි කරු දෙක අමතක කරන්න එපා)රවීට නම් දෙන්නම එපා.සීනි මෝල් ඉල්ලන දයා ගමගේ වැද්ද ගන්නවත් එපා.නයකත්වයට තරුණයෙක් පත් කරන්න​.

  9. Saradiel says:

    “නරියා හුවෙන් හඳුනා ගත හැකිය” – කපටියා කතාවෙන් හඳුනා ගත හැකිය

Main News