කරුට පොඩි උන් ලවා ටොකු අන්නයි.. සුදුරෙදි ගලවමින් එජාපයෙන් නිවේදනයක්..

August 28, 2020 at 10:00 am | lanka C news
කරුට පොඩි උන් ලවා ටොකු අන්නයි.. සුදුරෙදි ගලවමින් එජාපයෙන් නිවේදනයක්..

හිටපු කථානායක කරු ජයසූරිය මහතා ව්‍යවස්ථා සභාවෙන් ඉවත් වූ පසු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගත් බව පැවසීම පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශයක් බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කරන්නේ ජයසූරිය මහතා කථානායක ධුරයට පත් වූ දින සිටම පක්ෂ අරමුදලද සඳහා සාමාජික මුදල්ද ගෙවා නොමැති බවයි.

කරු ජයසුරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ යාවජීව සාමාජිකයෙකු බව පෙන්වීමට දරන උත්සාහය අසත්‍ය බවත් එහි පදනමක් නැති බවත් එම නිවේදනයේ සදහන්ය.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍ර සංජිත් සමරසිංහ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති අදාල සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

32,791 views

5 Comments to “කරුට පොඩි උන් ලවා ටොකු අන්නයි.. සුදුරෙදි ගලවමින් එජාපයෙන් නිවේදනයක්..”

  1. kamal says:

    Indians i want to help you. you think medicine is better with dayanas or cruelty. love your aurvedic teachers but don’t underestimate kiribathgoda monk my teacher and Buddha. You love aurvedic medicine not western medicine of cunning fellow or innocent fellows of sinhalese and indians. This is from your teacher kiribathgoda monk.

  2. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ඉන්න හිටින්න තැනක් ඇත්තේම නැත්නම් කිහිලි කරු වැඩිහිටි නිවාසයකට යවනු.

  3. kamal says:

    Indians and sinhalese you want my help and attitude on education. You love your teacher Kamal and his teacher Kiribathgoda monk and teacher of both Buddha. Kamal is not innocent he says you close all schools and start five things 1. cultivating or make farmers 2. silpa or skill should be implanted to farther to son or friend. 3 bagawathgithikawa or buddhas discourses should be taught 4 Hindi for indians and sinhala for lankans should be taught 5 foreign languages should be taught sinhala especially for indians and hindi especially for lankans should be taught.English is ideology of using they used us now we are using them. this the senario kamal found well done kamal indians know what to do but sinhalese not perfect as indians. i love indinas and sinhalese too. i am not dharmapala but his duty i have taken over from you scope of rhythm. it is suit to me. i am ajasatta or dictator but no one hate me or prince diyasena. You love your teacher kamal. kamal is on going teacher of india and sri lanka.

    • hakim says:

      කිහිළි-කරු-වත් බලනකොට හොර තක්කඩියෙක්,මුගෙ ඇටවල්ලම තලා දාපියව්

  4. Saradiel says:

    මුන් සේරම රට පාවාදෙන කළු සුද්දෝ

Main News