කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලූ පෙත්සම ප‍්‍රතික්‍ෂෙප කෙරේ..

July 21, 2020 at 2:11 pm | lanka C news
කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලූ පෙත්සම ප‍්‍රතික්‍ෂෙප කෙරේ..

කොටි සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායකයෙක් වන කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් අත් අඩංගුවට ගන්නැයි නියෝග කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට නොගෙන ම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මෙම පෙත්සම ගොනුකර ලැබුවේ කඩුවෙල නාගරික මන්ත්‍රී බෝසත් කලණපතිරණ මහතා විසිනි.

මෑතකදී කරුණා අම්මාන් විසින් අම්පාර ප්‍රදේශයේ දී සිදු කරන ලද ප්‍රකාශයක් මූලික කරගනිමින් මෙම පෙත්සම ගොනු කර තිබින.

කරුණා අම්මාන් එහිදී කියා සිටියේ තමන් යුද හමුදාවේ දෙදහසක් පමණ කිලිනොච්චියේදී එක රැයකදී මරා දැමූ බවයි.

322 views

12 Comments to “කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලූ පෙත්සම ප‍්‍රතික්‍ෂෙප කෙරේ..”

  1. sara says:

    මෙයාව අත්අඩංගුවට ගන්නේ කොහොමද? මොනවා කලත් පස්සේ මහින්ද මහත්තය අතින් දේශප්‍රේමී සහතිකය අරගෙන ඉන්නේ.

    • Dubba says:

      දැන් ඉතින් තියෙන්නේ ඔය වගේ ගොන් කතාවක් කියල සැනසෙන එකයි. මේක උසාවි තීරණයක් කියලවත් හිතන්න බැරි කොට මොනවා කරන්නද?

    • dev says:

      e wageda. hari patta aran army ekata udawa karala 1000 ganak beruwa.
      meya apita weerayek

    • NIMAL says:

      1% ට බහින තැරි දාර හරක් රංචුවේ වහල්ලු.

      • ඉත්තෑවා says:

        ඒක තමා පාස්කු බෝම්බ කාරයෝ , බැංකු හොරු නිදහස් කරනකොට මීක් නැතිව හිටපු ජෙප්පෝ දැන් එලි බැහැලා.

    • ඉත්තෑවා says:

      2000ක් මරපු වරදට කරුණා ගත්තොත් 90,000ක් මරපු වරදට ජෙප්පො ත් ගන්න වෙනවා.

  2. orwinia says:

    viyath maga atharamaga thamai mehama giyoth 2/3 vipaksheta. api gota ta dunne mewata newei. eka nisa magey chande pohottuwata netha meeta passe

  3. Saman says:

    Ranawiruwo mokkuda,demala Karuna wageda?jatiaalaya berenawa

  4. saman says:

    එහෙම අත් අඩගුවට ගන්න බැ

  5. MD says:

    මම කඩුවෙල බෝසත් ලෙස රටේ ජනතාවට,රණවිරුවන්ට යහපතක්ම කරන අදහසින් සත්භාවයෙන් පවරපු නඩුවක්.අපරාදේ

  6. Gama says:

    ගොන් පුතා කියන තරමක් ගොන් කතා වලට නඩු කියන්න ගියොත් උසාවියක් ඒ වෙනුවෙන්ම අයින් කරන්න වෙනව. කරුණා අම්මාන් කරන්නෙත් මෙහෙ ඉන්න එවුං වගේම චන්ද ගන්න තමන්ගෙ මිනිස්සුන්ට කතාකරනව. කරුණා අම්මානුත් යුද්දය දිනීමේ කොටස් කාරයෙකි

  7. malraj says:

    මෙයාව අත්අඩංගුවට ගන්නේ කොහොමද? hitan… pawe nedha..

Main News