කරුණා අම්මාන් කල දේවලට සමාව දෙනවා..- SB

June 22, 2020 at 11:20 am | lanka C news
කරුණා අම්මාන් කල දේවලට සමාව දෙනවා..- SB

කොටි සංවිධානයේ නැගෙනහිර නායකයාව කටයුතු කල කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් කොටි සංවිධානය පරාජය කිරීමට රජයට තීරණාත්මක සහයක් දැක් වූ රජයේ සාක්ෂිකරුවකු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

එනිසා ඔහුට නීතිය ඉදිරියේ වුවද සමාවක් හිමි වන බවද දිසානායක මහතා සඳහන් කළේය.

කොටි සංවිධානය තීරණාත්මක ලෙස දෙකඩ කර එහි නායක ප්‍රභාකරන් තනිකර දැම්මෙ කරුණා අම්මාන් විසින් යයිද ඔහු සඳහන් කළේය.

කොටි සංවිධානය අතහැර කරුණා ශ්‍රී ලංකා රජයේ හමුදාවට එක්වී උතුරේ යුද්දය ජය ගැනිම සඳහා විශාල වශයෙන් සහය ලබා දුන් බවද හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.

හමුදා සාමාජිකයන් 2000ක පමණ පිරිසක් අලිමංකඩදී තමන් විසින් ඝාතනය කල බවට කරුණා අම්මාන් විසින් පසුගියදා අම්පාරේදී කළ ප්‍රකාශය ගැන මාධ්‍යවේදීන් කළ විමසීමකදී දිසානායක මහතා මේ අදහස් පළ කරන ලදී.

23,024 Viewers

35 Comments to “කරුණා අම්මාන් කල දේවලට සමාව දෙනවා..- SB”

  1. Sun says:

    Our politicians are looting money, that is poor man’s money from the central bank and now canvassing for power preaching Pancha Seela. People with little bit of brain chase these idiots away from politics.

  2. Jude S Silva says:

    කමල් කියන්නේ අංගොඩ රෝහලේ නෙවසික්යෙක්ද? මට රුසියානු ලේඛක ගාර්සින්ගේ “ර තු මල ” මතක් වෙනවා.

  3. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    කරුණට සමාව ලැබෙයිද​?ඔහේට මොකක් වෙයිද​?

  4. kavirathnak says:

    ඔව් ඉතින්,තොපෙ කව්‍රූරුවත් මෑරුනෙ නහෑනෙ යුද්දෙට ගිහින්.

  5. Liyanage says:

    Moreover, it’s true that this terrorist leader has entered into politics for his betterment but must not ridicule professional soldiers and their parents which would reduce moral of present forces as well. Specially, foolish political comments will double the issue.

  6. ප්‍රේමනාත් says:

    සහරාන් කල්ලියටත් අගොස්තුවේදී හම්බ වෙයි
    එහෙනම් .

  7. Liyanage says:

    How dare this former terrorist say so? It’s a point to be investigated. It is like JVP idiots criticising Buddhist culture of worshipping statues and images. Both former extremists are damaging Sinhala Buddhist nation. They have extended it to destroy military moral as well but hope HE will definitely take collective measures to stop these.

  8. Sun says:

    Most of the westerners are looking ways to make money especially in third world countries. They come as friends and create problems . That is the way of making business. Otherwise they cannot survive as big leaders. They have to create problems and generate money. There are people with genuine attitudes but they are also happpy if they have wealth. But the problem as a result of running for money people create internal stress reduce life span and create more problems.

  9. Ronnie says:

    Ado sb. Tho wage gu kannek!!!! Lajja nathi minihek!!!! Thoge daruwek yuddeta gihin mu athin marunanam tho ohoma kiyanawada???? Muge amma paw mu vaduwata!!!! Buru sb

  10. lucky says:

    oyage kawuruth marune nathi nisa ohoma kiyanna puluwan .oya war tragedy ekata ahuwunu ayata sadakalika wedanawak.

Main News