කරුණා අම්මාන් ගැන අදහස් පල කරන ෆේස්බුක් ගිණුම් තහනම් කරන බවට රජයෙන් අවවාද…?

June 27, 2020 at 3:22 am | lanka C news
කරුණා අම්මාන් ගැන අදහස් පල කරන ෆේස්බුක් ගිණුම් තහනම් කරන බවට රජයෙන් අවවාද…?

හමුදා සෙබලූන් ඝාතනය කිරිම පිළිබද පසුගියදා කරුණා අම්මාන් ප‍්‍රසිද්ධියේ සිදුකළ ප‍්‍රකාශය පිළිබඳව සමාජ මාධ්‍ය ඇතුඑ ෆේස්බුක් ඔස්සේ අදහස් පළකරන අයගේ ෆේස්බුක් ගිණුම් තහනම් කරන බවට රජයේ අවවාදයක් සහිත පණිවිඩ ලැබෙන බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ති‍්‍රක් නායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

කරුණා අම්මාන්ගේ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දැක්වූ තම හිතවතෙකුගේ පුද්ගලික ගිණුමටද එසේ රජයේ අවවාදය සහිත පණිවිඩය ලැබී ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

යහපාලන රජය විසින් මාධ්‍යවේදීන්ට, වෘත්තීය සමිති නායකයින්ට හා ආගමික නායකයින්ටද අදහස් පළකිරිමේ පූර්ණ නිදහස ලබාදුන් අතර වත්මන් රජය ක‍්‍රම ක‍්‍රමයෙන් එම නිදහස කප්පාදු කරමින් සිටින බව හෙතෙම පැවසීය.

මැතිවරණයේදි පොරොන්දු වූ මාධ්‍ය නිදහස මේකද යන්න රජයෙන් විමසා සිටින බවත් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කළේය.

– මාධ්‍ය ඒකකය

20,608 Viewers

14 Comments to “කරුණා අම්මාන් ගැන අදහස් පල කරන ෆේස්බුක් ගිණුම් තහනම් කරන බවට රජයෙන් අවවාද…?”

  1. Nariya says:

    muta parajaye amu kavila

    • SAKKILI SIRA says:

      මම සක්ලි සිරිසේන.
      වරක් මම කී විට, කාලය පැමිණි විට මම රාජාලියෙකු මෙන් පනින්නෙමි

      මම ද්‍රෝහියෙක් සහ සුපිරි ආත්මාර්ථකාමී බල්ලෙක්මි.
      මට කිසිදු මානව ගුණාංග සහ ප්‍රතිපත්ති නොමැත.

      ඔබ මට ඡන්දය දුන්නොත් (S.L.F.E) යන්නෙන් අදහස් වන්නේ ඔබ විසින්ම ඔබේ සොහොන හාරන්නාක් මෙනි

      මෝඩයෙකු මෙන් ඔබ මට නැවත ඡන්දය දුන්නොත්, මම ඔබට හොඳ පාඩමක් උගන්වමි

  2. Raaji says:

    කිරිඇල්ලව වහාම ප්‍රශ්ණකර ඔහුගේ හිතවතාට ඒවා ඇති පණිවිඩය ගැන සොයාබලා ඉක්මනින් කටයුතු කරානම්… මේකත් කිඹුල්ලු දෙන්නගේ වැඩක්ද කියල හොයාගන්න තිබ්බ.

    • Chinthana says:

      Please Investigate the complaint made by Kiri Ella. He should have disclosed the message what he got from his friend.

  3. Ratnamalala says:

    ඕනෑම පීචන් වෙච්ච ගොනෙකුට මේ වාගේ ටොන් පච කෙලින්න පුළුවන්.

  4. Puncha says:

    Boru nokiya hitapan. Pasku praharayen pasu athiunu kalabala waladi samaja madya sathi gananawak nawathwala dana kota umba hitiye kage redda asseda.

  5. සමන්ත says:

    රණවිරුවන්ට විරුද්ධව ජිනීවා ගිය අයට කරුණා අම්මාන්ගේ ප්‍රකාශ අතුල් පහරක්. සුදු කොඩි කතාවක් නිසා අපේ හමුදාවට වුනු අගතිය කරුණා අම්මාන් මගින් හෝ නිවැරැදි කර ගැනීමට කටයුතු කල යුතුයි. ගූඇන්පිය, සජිත් නඩය දනන් බයයි. කරුණා අම්මාන් මොනවා කියයිද කියලා ඉදිරියට..

  6. Dilshan says:

    This is bloody lie.

  7. country man says:

    Election is not far.Mud slinging has started. When will the golden horses and the posh cars come out???

  8. Karuna Amman is making a big mistake by talking bullshit about what happened in the War with LTTE where he supposed to have killed many Sri Lankan soldiers and boasting about it. May be Karuna is backed up, financed and influenced by the Western Tamil Diaspora and European countries like Norway/Sweden to make these racist and Nation Dividing comments, but Karuna should must realise he should not boast about his killings of soldiers in the war which is past now and he should keep silent and work with the SLPP govt which gracefully Pardoned his crimes and he should make that opportunity to work for his Tamil people and bring Peace and Prosperity to those peoplel

  9. බන්ඩා says:

    පච තාත්තගෙ ජයවරදන නොහොත් ගෑනිගෙ කිරිඇල්ල.

  10. MD says:

    ඔව් ඵහෙම කරන්න ඕන.නැත්තම් ඔයාගේ නායකයාගේ තාත්තා කරුණට දුන්න ආයුධ මුදල් අහුවෙන්න තියෙනවා.ඵ් ගැන හිතලා වෙන්න ඇති ඔහොම කරන්නෙ.ඔයාලට හොඳ කරලත් වැඩක් නැහැනේ.කුහකයෝ

    • RATA WESIYO says:

      These fellows are bankrupt and at a loss of reasonable criticisms against the present rulers .As such,they are spreading false ,utter lies, which people would not believe.

  11. Aniwa says:

    Aniwa , good move sir and appachchi.
    This needs to be done to protect our motherland. Karuna is our national hero.
    Jayawewa sir!