කරුණා ශ්රීලනිපයෙන් ඉවත් වෙයි.. නව දේශපාලන පක්ෂයක් පිහිටුවයි..
February 12, 2017 at 8:40 am | lanka C news
හිටපු ඇමති විනයාගමූරර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මන් විසින් නව දේශපාලන පක්ෂයක් බිහිකර තිබේ.
‘දෙමල එක්සත් නිදහස් පෙරමුණ’ එම නව දේශපාලන පක්ෂයයි.
කරුණා අම්මන් ශ්රි ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙක් ලෙසද කටයුතු කලේය.