‘කරුණා හමුදා සෙබළුන් මැරුවාද..’- රහස් පොලිසියෙන් පරීක්‍ෂණයක්..

June 22, 2020 at 12:40 pm | lanka C news
‘කරුණා හමුදා සෙබළුන් මැරුවාද..’- රහස් පොලිසියෙන් පරීක්‍ෂණයක්..

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මෑතකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා විසින් රහස් පොලිසියට නියෝග කර ඇත.

කොටි සංවිධානයේ සිටි කාලයේ තමන් අලිමංකඩදී හමුදාවේ දෙදහසක් තුන්දහසක් පමණ මරාදැමූ වත් කිලිනොච්චිායේදීද සෙබළුන් මරා දැමුවත් අම්පාරේ ප්‍රචාරක රැළියක් අමතමින් ඔහු විසින් පවසන ලදී.

ඒ ගැන ප‍්‍රකාශයක් ගැනීමට පැමිණෙන ලෙස රහස් පොලිසිය විසින් ඔහුට දැනුම් දී ඇත.

එකී ප‍්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ දැඩි විවේචන එල්ල වෙමින් ඇත.

24,031 Viewers

32 Comments to “‘කරුණා හමුදා සෙබළුන් මැරුවාද..’- රහස් පොලිසියෙන් පරීක්‍ෂණයක්..”

  1. Lenin says:

    Another fake probe by the current government to deceive the Sinhala Buddhist community.!!!.

    • Alapaluwa says:

      පරීක්ෂනයේ ප්‍රතිපලය දැන්ම හිතා ගන්න පුලුවන්. 😀

    • Jude says:

      Karuna is wrong here. He needs to appologies from SL army and all Sri Lankan. We know he was a LTTE 2nd in command then became a democratic person. But he can’t talk about his past in this way “Proud Way” since he thought it was wrong and then changed. Now if he feel what was done is wrong. We need to kill him too. Otherwìse we are going to create an another “Prabakaran” for future. We need to named him as a terrorist.

      • Saradiel says:

        එක දවසකට හමුදා නිලධාරින් 2000 මැරූ බව කියමින් උදම් අනන මේ මිනීමරුවා ගැන ඇයි මෙතරම් අනුකම්පාවක්… විමල් සහෝදයා” කරුණා” කල මිනීමැරුම් සුළු ලෙස සලකන්නේ මන්ද ? කරුණා අම්මාන් කල මිනීමැරුම් වලට ඔහුට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි …
        එක මිනීමැරුම් නඩුවකට වරදකරු වූ පුද්ගලයින් අපේ රටේ සිරගෙවල්වල දුක් විදිද්දී ..දවසකට 2000 මැරූ මිනිමරුවකුට සමාවක් ලැබෙන්නේ කුමන හේතුවක් නිසාද ? ඔහු දෙමළ ත්‍රස්තවාදියෙක් වීමද ? ලැජ්ජයි අපේ රටේ අවස්ථාවාදී දේශපාලකයන්ගේ අදහස් ගැන

      • COBRA says:

        ‘@ Jude….
        100% agree ..He should be send in jail ..

  2. කෝපි says:

    සමහර ගොන් බයියන්ට කරුණා ෆීල්ඩ් මාශල් තුමාට වඩා වීරයෙක් වුනානේද?

    • merata eka says:

      Karuna sinha wes gath nariyage redi galewwa.

    • AK47 says:

      90,000ක් මරපු ජෙප්පො පාර්ලිමේන්තු පක්ෂයක් වෙච්ච රටේ ඕව මොනවද?

  3. kkuruwita says:

    ඇයි එතකොට ලාල්කාන්තලාට බිමල් රත්නායකලට පරීක්ෂන නැත්ද ? නීතිය කාටත් එකම විදියට සලකනවාද කියා ජනතාව බලා සිටී.

    • ruwan says:

      අනේ අම්මෝ මෙහෙමත් බයියෝ. දැන් උබලට ලාල්කාන්ත බිමල් රත්නායකලට වඩා කරුණා ගොඩාක් හොදයි.

      • ඉත්තෑවා says:

        ජෙප්පෝ සිංහල මිනිස්සු විතරක් තෝර තෝරා මැරුව කියල බිමල් කිවුව මතක නැද්ද?
        කරුණ 2000යි . ජෙප්පො 90,000යි.

    • aniwa says:

      aniwa macho, need to charge against their criminal activities
      Karuna is with appachchi now so no one should talk about him
      Jaya wewa Gota sir and appachchi.

    • CAT says:

      ලාල්කාන්තලාට බිමල් රත්නායකලා එක දවසකට හමුදානිලධාරින් 2000 මරලා දැම්මේ නැහැ නේද ?
      නමුත් මරපු මිනිසුන් ගැන කරුණා පුරසාරම් දොඩවන්නේ (සිංහල) මිනිස් ජිවිතයක කිසිම වටිනාකම් නැති ලෙසටයි ..අපේ රටේ මිනිස්සු ගැන පුදුමයි …දෙමළ මිනීමරු ත්‍රස්තවාදී LTTE කරපු වැරදි වලට සමාව ලැබෙනවා ..ඔවුන්ගේ කළු කොටින්ට සමාව දෙනවා ..නමුත් අපේ රටේ බුද්ධි අංශයේ නිලධාරින් නොකළ මිනීමැරුම් වලට සිරගත කරනවා ..ඒ අසාධාරණයට විරුද්ධව ප්‍රශ්න කිරීමට ගෞරවනීය සංඝයාවහන්සේලා බරපතල වැඩ ඇතුව සිරගත කරනවා ..
      මොකද්ද මේ රටේ නීතිය ? කරුණ පිලිගන්නවා දවසකට 2000 හමුදානිලදාරින් මරා දැමු බව ..එසේ නම් ඔහුට සමාවක් දෙන්නේ මන්ද ? රටේ බලවත් දේශපාලන පක්ෂයකට
      සම්බන්ද විමද ?
      උදා – දුමින්ද සිල්වා එක මිනිමරුමකට සම්බන්ධ වූ බව කියමින් මරණ දඩුවම හිමිවී ඇත ..නමුත් 2000 මරාදැමූ පුද්ගලයකුට සමාවක් දී අපේ රටේ දේශපාලනය කිරීමට ඉඩ දෙන්නේ .මන්ද ?

  4. HELAYA says:

    Munwa Sadahatama Athuga damannama one.

  5. නමනවතී says:

    ඔන්න කරනව නම් වැඩ.

  6. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    කරුණා අම්මාන් ඇල්.ටී.ටී.ඊ එකේ බංකරේක පොල් ගෑවා කියලයි සමහරු හිතාගෙන ඉඳලා තියෙන්නෙ .

    • Alapaluwa says:

      බයියෝ තමා එහෙම හිතන් ඉඳල තියෙන්නෙ.

  7. T says:

    Karuna Amman Viraek Kale Pad Sajith Ge Puyanno Saha One Eyed Wiskey Madam Kiyala Ada GVP, HUNP koitna Kiyatoth Moda Putanoth Amataka Wela . Kotina Auda Lori Ganna Dunne Lawariya Preme. Hamuda Wata Auda Thiya Auda Bara Aduda Clean Karanna Oil Wath Dunne Nathi Rajayak Ama Kalee Tibuna. Dan Bambuwak Jatakaranawa. Sarth Fonska Gen Harada Sakshita Ekagawa Aha Gannila.

  8. criminal says:

    පරීක්‍ෂණ කරන්න.

  9. praba says:

    නිදාගෙන සිටින කොටි අවදි කරන්න හදන්නේ ඇයි. කරැණා අම්මාන් නිසා තමයි එල්.ටී.ටී. එක දෙකඩ වුනේ. ඉතිං දැන් ඕව අවුස්සලා මොන පලක්ද?

    • aniwa says:

      Aniwa macho. He is a national hero. Jaya wewa appachchi and Gota sir !

    • lucky says:

      karuna mewa kiyanne ayi kiyalath api sithiya yuthui . kale maru wunata kotiyage pulli maru wela nathuwa athi.sinhala bawuddyani nitharama suparikshakareeewa jeewathwanna. ahinsaka kamen authu prayojana ganna denna epa.

    • ඉතිහාසය says:

      කරුණා අම්මාන් කොටින්ගෙන් කැඩෙන වෙලාවෙ ප්රසිද්ධ වෙලා හිටියෙ කොටින්ට හිටපු දක්ෂතම ප්රහාර සැලසුම් කරන්නා සහ සටන් මෙහෙයවන්නා ලෙසයි. යුධ සැලසුම් ගැන ලියවෙචිච පොත්පත් රාශියක් කියවපු කෙනෙක් විධියටයි කරැණ ගැන ඒ කාලෙ කිවවුනේ . ඒ කාලෙ වෙනකොටත් අපේ හමුදාවෙ දසදහස් ගණනක් වීරෝධාර සෙබලු කොටින් අතින් ඝාතනය වෙලා තිබුන. ඒ හමුදා මරණ රැසකට කරැණා දායක වෙන්න ඇති කියන එක මෙි දැන් දන්න එකක් වගේ මැරෙන්න හැදුවට එ් කාරනේ කරුන කොටින්ගෙන් කැඩෙනකොටත් මොලයක් තියෙන ඕනෙ එකෙකුට තේරෙන්න ඕනෙ.

      කරුණ ඒ විධයෙ අපරාධ කරත් කරුණ අන්තිමට කොටින්ගෙන් වෙන් වෙලා ආණ්ඩුවට සහය ⁣දීපු එක ඒ වෙලාවෙ කොටින්ට විශාල අවාසියක් වුනා. මට මතකයි රනිල්ගෙ සාම කුියාවලිය හින්දයි කරුණ කොටින්ගෙන් කැඩුනෙ, ඒ හින්ද ඒ ගෞරවය ලැබෙන්න ඔීනෙ රනිල්ටය කියල යූඑන්පී කාරයො ඒ දවස්වල මැරෙන්න හැදුව.

      අනික් වැදගත් කාරනේ තමයි කරුණ කොටින්ගෙන් කැඩුනෙ කොටි දුර්වල වෙලා අපේ හමුදා ඉතාම ශක්තිමත් වෙලා හිටපු වෙලාවක නෙවෙයි. ඒ වෙලාවෙ රනිල්ගෙ සාම කුියාවලියට පින්සිද්ධ වෙන්න කොටි ඊලම හදන්න ඔන්න මෙන්න වගේ හිටපු කොටි සංවිධානය යුධමය සහ දේශපාලන වශයෙන් ඔවුන්ගේ ඉතිහාසයේ ශක්තිමත්ම තත්වයේ හිටියෙ. මිලේනියම් සිටි පාවාදීම හරහා බුද්ධි අංශ සම්පූර්ණයෙන්ම විනාශවෙලා අපේ හමුදාව දුර්වල වෙච්ච වෙලාවකයි කරුණා කැඩුනෙ. ඒකෙන් පේනනෙ කරැනගෙ සහයෝගය ඒ කාල හමුදාවට ලැබුනෙ අත්‍යාවශ්‍යම වෙලාවක බවයි.කරුණගෙන් හමුදාවට සහයක් ලැබුන් නැහැ කියල කවුරු හරි කියන්න ඉඩ තියෙනව. ඒක එහෙම වුනත් අඩු ගානෙ කරුණගෙ සහය කොටින්ට ඒ වෙලාවෙ නොලැබ්ච්ච එකත් හමුදාවට විශාල වාසියක් කියන එක පිළිගන්න වෙනව.

      අපරාධ නීතියෙදි වුනත් පුධාන අපරාධකාරයව අල්ල ගන්න රජයේ සාක්ෂිකාරයෙක් වන අවශේෂ අපරාධකරැවන්ට සමාව දෙනව. පුරභාකරන් කියන මහ ත්රස්තවාදියව අල්ලල කොටින්ව විනාශ කරන්න සහය දීපු කරුණය මුල් කාලෙදි කරපු අපරාධවලට සමාව දිය යුතුයි කියන එකයි මගේ අදහස.

      • Vasana says:

        @ඉතිහාසය
        කරුණා අම්මාන් LTTE ඉවත්වූයේ සිංහල ජනතාවට ඇති ආදරේට හෝ ගෞරවයකට නොවේ ..තමන්ට තනිවම බලය අල්ලා ගැනීමට .ඒ බව තේරුම් ගනිව් මිනිසුනේ . ඔහු .සිංහල මිනිසුන්ට කැමැත්තක් තිබුනානම් දවසකට හමුදා නිලධායින් 2000 ඝාතනය කරයිද ? ඔහු කලේ යුරෝපයට සරණාගතයින් ලෙස කොටි ත්‍රස්තවාදීන් යවා වෙළදාම් ව්‍යාපාර කරමින් මුදල් උපයා ගැනීමයි ..කිසි විටක ද්‍රවිඩයින් විශ්වාස නොකරන්න ..සමාවක් දෙන්න ඔහු මරපු පුද්ගලයින්ගේ ජිවිත ගැන අනුකම්පාවක් හෝ ඔහු කල මෙලෙච්චේද වැඩේ ගැන කණගාටුවක් වත් තියනවද?ඒ කරපු අපරාධවලට සිංහල ජාතියෙන් සමාවගැනීම වෙනුවට , ඔහු කරපු අපරාධ ගැන ආඩම්බරවෙමින් එය වීර ක්‍රියාවක් ලෙස ප්‍රකාශ කරනවා නේද ?ඔහුගේ උත්සාහය මැතිවරණයේදී ජාතිවාදී ඊළම් දෙමළ ජනතාවගේ ජන්ද ලබාගැනීමයි …මෙවැනි අපරාධකාරයෙක්ට අපේ රටේ දේශපාලනයට පිවිසීමට ඉඩ දීම කොතරම් අනතුරුදායකද ?
        ඔහුට සහය පලකරන ඔබ මිනිස් ජිවිතේක වටිනාකම් දන්නවාද ? ලැජ්ජයි ඔබ වැනි පුද්ගලයින් අපේ රටේ සිටීම ගැන
        Terrorism is the tactic of demanding the impossible, and demanding it at gunpoint

    • JOY says:

      Political leaders still think things can be done through PEACE , but that cannot solve terrorism. Backwardness is the breeding ground of terror, and that is what we have to fight..We should punished all LTTE terrorists including Karuna ,he should be punished for murder of 2000 Sinhalese

  10. ruwan says:

    දෙකඩ වෙන්න වැඩ සැලැස්සුවේ රනිල් කියලනේ කියන්නේ නේද?

  11. මේ අහිංසකයාට කරදර කරන්න එපා…මේ මහත්තයා තමයි ප්‍රභාකරන් මහත්තයාගේ ප්‍රධාන කෝකියා… මුලුතැන්ගෙයි සියලුම උපකරණ භාරව කටයුතු කලේ මෙතුමා තමයි…

  12. jonana says:

    මූත් බන්දුලගේ ගෝලයෙක් වත්ද

  13. Shehan says:

    මෙක දකුනෙ ජනතාව නොමග යවන පරික්ෂනයක්, ඌ කොහොමතවත් 2000 කත වැධිය සිංහල රණවිරුවන් මාරා තියන යෙක කවුර්ත් දන්නවා.

  14. King barnet says:

    Ape police, nidos kota nidahas karayi!!!! Slpp candidate kenek ne!!!!! Hamudawa meruwath deshapramiyo !!!!! Mahinda lagane!!!!! Ane bolage deshapremi kama!!!! Balagena redda assen wateyi!!!!

  15. ගල්කටස් says:

    ජෙප්පො සිංහලයො හැර වෙන අයව මැරුවෙ නෑ කියපු කතාවට පරීක්ෂණ නැද්ද ?

Main News