කරුවල ජයසූරිය පොදු අපේක්ෂකයා කියන කොටම සුබ පෙරමග සලකුණු.. රට පුරා ලයිට් කපයි..
March 25, 2019 at 3:00 pm | lanka C news
2001-2004 කාලය තුල හිටියා විදුලි බල ඇමති කෙනෙක්.ඒ විදුලි බල ඇමතිතුමා ඉන්න කාලයේ මුලු රටම කලුවරේ.එදා හිටිය විදුලි බල ඇමති කවුද කියල ඔබල දන්නව.එතුමා ඉන්නකම් රටම කලුවරේ.දැන් ආයෙත් සැරයක් එදා හිටිය විදුලි බල ඇමති වරයා කනින් කොනින් වටින් පිටින් මාධ්‍ය හරහා අපිට ඇහෙනව ඔහු ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කියල. යයි ඒකාද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායකරත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා කීය.
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් මේනක දිසානායක මහතාගේ නිවසේ පැවැති සතිපතා පැවැත්වෙන ඉරිදා විග්‍රහය මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රී වරයා මෙම අදහස් පල කරන ලදී.
මේක සුබ ලකුණක් පෙර ලකුණක් වෙන්න ඕන ජනාධිපති අපේක්ෂකයා කියල කියන කොටම රටම ආයෙත් අදුරේ.ඒ නිසා මින්ස්සු අතර කතාවක් යනවා කලුවරේ ජයසූරිය කියල.දැන් ආයෙත් සැරයක් කලුවරේ ජයසූරිය මහත්තයාගේ නම කියනවත් එක්කම රටම අදුරේ ඉන්න වෙලා තියෙන්නේ.
මහින්ද රාජපක්ෂ පාලන කාලයේ මේ විදුලි බලාගාරය නොරොච්චෝලේ හැදුවේ නැත්නම් රටම අදුරේ කියන එක පිළිබදව නැවතත් කුමන කතාද.රටේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අක්‍රීය වෙනවා විදුලිය කපන කොට විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය ක්‍රමවේදය තමයි ඉස්සර වෙලා දැනුම් දෙනවා මේ දවසේ අපි විදුලිය කපනවා කියල. නමුත් දැන් පූර්ව දැනුම්දීමකින් තොරව රටම අදුරේ තියනවා.
අපි ආණ්ඩුවට කියනවා මේ රටේ ජනතාවට අකණ්ඩව විදුලිය සපයා දීම වගකීමක්.මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ අපි ජනතාවට සියයට අනූපහක් වෙන්න ජනතාවට විදුලිය ලබා දුන්නා.විදුලිය බිද වැටීමකින් තොරව මොනතරම් පෑව්වත් මොනතරම් වැස්ස නැති වුනත් විදුලිය දෙන්න එදා ආණ්ඩුවට හැකියාවක් තිබුනා.
දැන් කාසල් රී උඩින්තියන අහසට,මාවුස්සා කැලේ කොත්මලේ ඉන්ජේක්සන් ගහනවලු රසායනික වැසි වස්සවල විදුලිය දෙන්න හදනව.හැබැයි අපි ආණ්ඩුවට කියනව රසායනික වැහි නෙවෙයි අහස ගෙනත් පොලොවෙන් තිවිවත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට මේ රටේ තියෙන මේ ප්‍රශ්ණ විසදීම සදහා හැකියාවක් නැහැ කියන එක තමයි අපි ආණ්ඩුවට මතක් කල යුතුයි.
– ප්‍රගීත් ජනක
“2001-2004 කාලය තුල හිටියා විදුලි බල ඇමති කෙනෙක්.ඒ විදුලි බල ඇමතිතුමා ඉන්න කාලයේ මුලු රටම කලුවරේ.එදා හිටිය විදුලි බල ඇමති කවුද කියල ඔබල දන්නව”
==================================================================
Uba merila ipadila da ??? 2001 UNP anudwa awe Decmber 5 wenida. EEeeta kalin maasa gaaanak dawasta peya 12,15,18 kepuwe Chandirka President wela iddi. Ethakota ara nondi gahana විදුලි බල ඇමතිතුමා thamai hitiye.
Karu විදුලි බල ඇමති wela maasa 3,4 n eka wisaduna. Eka minihage talent ekamth nemei. Ikamanta wessa awa. 2002 March wenakota 100% රට පුරා power cut newathuna. Uba ithihase amatha karalada ??? Neththam caocain gahala da ???
Chandrika ge anduwa peraluneth godaak oya රට පුරා ලයිට් කපla nisa. 2001 election kale meeeting thibbeth kaluware, huluathu eliyen.
මහින්දගේ නොරොච්චෝලේ චීන බලාගාරය වැඩ කරනවට වඩා කැඩිලා තියෙන්නේ. ඒ කලේ JR මහවැලි ව්‍යාපාරය හරහා හදපු ජල විදුලි බලාගාර ටික නොතිබෙන්න අපි අද කට්ට කරුවලේ. මහින්ද හැදුව එකම එක නොරොච්චෝලේ හැමදාම කැඩිලා. කොමිස් ගහල බාල බඩු ගෙනත්. එකේ හැම දෙයක්ම තියෙන්නේ චීන භාෂාවේන් ඉතින් අපේ ඉංජිනේරුවන්ට හදන්න බැ. චීනා මතම රඳාපවතින්න වෙලා. 1978 හදපු ජලවිදුලි බලාගාර අදටත් තිතට වැඩ.
you are a very stupid guy. pls. don’t comments what you don’t know. 42% of requirement provide by norochole.
රටේ විදුලි උත්පාදනයෙන් 45% නොරොච්චෝලේ බලාගාරයෙන් ..මේ අවුරුදු 4රේ මේවා හරියට නඩත්තු කරලා නෑ.අලුතින් කිසිම පද්දතියක් එකතු කරල නෑ.මුන් කරන්නේ විකුණන් කෑම විතරයි
ඔබ නිවැරදියි. මෙහි නඩත්තු කටයුතු සහෙන්දුරට ඇනහිට ඇත. නොරොච්චෝලේ සියලු දේ චීන භාෂාවෙන් ඇති නිසා කිසිවක් ලංකාවේ ඉංජිනේරුවන්ට කල නොහැකියි. නඩත්තු කිරීම් සියල්ල කරන්නේ චීනුන්. දැන් උන් දෙවන LGN බලාගාරය තැනීම සඳහා මෙම නොරොච්චෝලේ බලාගාරය අකර්මන්‍ය කරමින් සිටි. මහින්දවත් චීනෙට පන්නන්න හිතෙන්නේ මේ වෙලාවට තමා.
මෙතන මහින්දටවත් හූඑන්පී එවුන්ටවත් බනින්න කලින් අපිට ගන්න පුළුවන් විසඳුමක් දෙන රටකින් තමයි ගන්න වෙන්නෙ කියන එකත් බලන්න ඕනෙ. ඔය ආඩාපාලි කියන එවුන් බඩුවක් ගන්න ගියත් අඩුම මුදලට වැඩිම වටිනාකම තෝරනව.. තෝරල තෝරල අන්තිමට ගන්න වෙන්නෙ චීන බඩුවක් තමා. තමන්ගෙ අතේ තියෙන ෆෝන් එකේ ඉඳන් ඉඳිකට්ටත් චීනෙන්. ඒකට වග කියන්න ඕනෙ 1978 පත් උන ආණ්ඩුව.
හොරුන් කලුවරට හරි කැමතිලු ඒකයි මේ කරන්නේ
අඩෝ උඹ දන්නේ නැති කතා කියන්න එපා. මිනිස්සු මැරිලා ඉපදිලා නැ. මෝඩ කතා කියල පොහොට්ටුව පජාත කරන්න එපා. උඹ අනුන්ගේ කොන්ත්‍රාත් කරනවද කියල සැකයි. සිරිසෙන්අ එක්ක ගියොත්ඹ උම ගහේ එල්ලිලා මැරෙනවා කියුව. එකවත් දැන් කරගනින්.. අපිට පොහොට්ටුව කරගන්න දීලා.
This Ranjith Zoysa has serious memory issues. Early signs of dimentia?
Ara patta hora sataka sunakaya Basilata kiwwa nam eken 20 % Gahala wade karayi… ita passe salli uoo uge ratata aran yayi lassanata …!!!
Ara patta hora sataka sunakaya Basilata kiwwa nam eken 20 % Gahala wade karayi… ita passe salli uoo uge ratata aran yayi lassanata …!!! Basil kiyane nikan horek nevi Ravita passe lankawata awith inna lokuma horaa…!!!
2002 TO 2004 ME KARU MAHATHTHAYA POWER &ENERGY MINISTER, HE COULD HAVE MAKE NOROCHCHOLE BUT HE DIDN’T AS HE HAVING DIESEL POWER PLANT