කරු අගමැති කර අලුත් ආණ්ඩුවක්.. කොළඹ තැන තැන සාකච්චා..

August 12, 2017 at 10:40 am | lanka C news
කරු අගමැති කර අලුත් ආණ්ඩුවක්.. කොළඹ තැන තැන සාකච්චා..

වත්මන් කතානායක කරු ජයසූරිය මහතා අගමැතිවරයා ලෙස පත් කරමින් නව ආන්ඩුවක් පිහිටුවීම සදහා සාකච්චා කිහිපයක් ගිය සතියේදී කොලඹදී පැවති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

එක්සත් ජාතික පක්‍ෂ හා ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසකගේ සහායෙන් සරල බහුතරය ඇති ආණ්ඩුවක් පිහිටුවිය හැති බව ඇමතිවරුන් කිහිප දෙනෙකුද සම්බන්ද වූ මෙම සාකච්චාවලදී කරුණු හුවමාරු වී ඇත.

87 views
Main News