කරු අන්තර්කාලීන නායක වෙන්න එකග වෙයි..

August 11, 2020 at 1:20 pm | lanka C news
කරු අන්තර්කාලීන නායක වෙන්න එකග වෙයි..

නව නායකයකුට ඉඩ දී තමන් නායකත්වයෙන් ඉවත්වීමට සූදානම් නමුත් පක්ෂයට පැහැදිලි නායකත්වයක් පත්වනතුරු නායකත්වයෙන් ඉවත් නොවීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ඔහු මේ බව දැනුම් දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය හමුවේ දී ය.

පැහැදිලි නායකත්වයක් ලැබෙන ලැබුණු පසු තමන් නායකත්වයෙන් ඉවත්වන බව පවසා ඇති ඔහු එතෙක් හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් අන්තර්කාලීන නායකත්ව කමිටුවක් පත් කිරීමට ද යෝජනා කර ඇත.

ඒ සඳහා කොන්දේසි සහිතව කරු ජයසූරිය මහතාගේ කැමැත්ත පළ වී ඇත.

2,816 views

16 Comments to “කරු අන්තර්කාලීන නායක වෙන්න එකග වෙයි..”

  1. Arambekade says:

    Miriskudu, Putu Paarawal Kaagenama.. MaRa Gedara Pannapu Weeraya…
    Labanapaara Pohottuwa Doy.

  2. On The Spot says:

    ඊයේ,,හිටපු කථානායක​.
    අද​,,අන්තර්කාලීන නායක​,
    හෙට,,නොනගත නායක​,
    ඉනික්බිති,?????????????

  3. Upul says:

    This RW will never give up the leadership. He finds some excuse every time not to hand over the leadership. What a pathetic leader….. ???

  4. බිල්ල says:

    මිරිස්කුඩු නොවේ ගූ කෑවත් ඒකටහරියන්න මධ්‍යම අධිවේගීමාර්ගයට වන්දි ගෙවනකොට මහජන මුදල් කන්දක් ලැබුණා. ඒ කියන්නේ ලැබෙන්න තිබුණ මුදල වගේ හයගුණයක් ලැබුනා. කොහොමද ජනතාවගේ රීරි උරාබොන ලේ මාපිලගේ කෙරුවාව. නමුත් ජාතික කොඩියක් එල්ලාගෙන මහලොකු දේශප්‍රේමියාගේ චරිතේ රඟපානවා. කරුම ජඩසුරිය.

  5. අරුණ කුමාර දිසානායක. says:

    මාමා- බේනෝ බේනෝ වෙඩේ එනවා එනවා.
    බෑනා-කට්ටිය කියනවා නම් හාං කියන්න මාමෙ.හාං කියන්න.
    මාමා-හාං හාං.

Main News