කරු එජාප නායකත්වයට.. සුබ පණිවුඩය අද මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන්ගෙන්.. පුතානෝ සිහින බිදෙයි..

December 4, 2019 at 10:00 am | lanka C news
කරු එජාප නායකත්වයට.. සුබ පණිවුඩය අද මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන්ගෙන්.. පුතානෝ සිහින බිදෙයි..

එක්සත් ජාතික පක්ෂයේ සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කරමින් එහි සභාපතිධූරය වත්මන් කථානායක කරු ජයසූරිය මහතාට ලබා දීමට යෝජනා වී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ මන්ත්‍රීවරයකු පැවසුවේ මෙම තීන්දුව ගෙන ඇත්තේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොතේ දී පැවැති පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවකදී බවයි.

එමෙන්ම ඉදිරි මහ මැතිවරණයේදී පක්ෂය මෙහෙයවීමේ වගකීම ද කරු ජයසූරිය මහතා වෙත පැවරීමට තීන්දු කර තිබේ.

මෙම යෝජනා පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමත කර ගැනීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට සූදානම් වී ඇත.

මේ අතර වාර්තා වන්නේ කථානායක කරු ජයසූරිය මහතාට අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් විසින් විශේෂ කැඳවීමක් සිදුකර ඇති බවයි.

ඒ අනුව අද හෝ හෙට දිනයේ මහනුවරට ගොස් උන්වහන්සේලා මුණ ගැසීමට නියමිතය.

නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් සමු සමුගැනීමෙන් පසු කරු ජයසූරිය මහතා නායකත්වයට පත් වීමට පෙර මෙම හමුව සිදු වනු ඇති බවයි.

167 views

26 Comments to “කරු එජාප නායකත්වයට.. සුබ පණිවුඩය අද මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන්ගෙන්.. පුතානෝ සිහින බිදෙයි..”

  1. කරෑට දුන්නා කියන්නේ මෙි කපේ දී සජිත් එනවා එහෙම නෙවෙයි සජිත් අපරාදේ මන්ගලගේ ගැටෙිට අහුවුනා

  2. KKK says:

    KARU PABATATH PARADAI. THAVA AVURUDU VISIPAHAK UNP EKA VIPAKSHAYE

  3. Gonsun says:

    Karuwa hondatama Naaaaaaakeeeeeee.
    Avudagannath behe,
    Kasherukawa bend wela.

    SAJIYAGE KASHERUKAWA JACK GAHALA HARI HADATHAHEKI, EATH MUTA BEHE.
    DENNAMA EPOOOOOOOOOOOOOOO.
    UNP KARAYINI, SUMADIRANWA VIPAKSA NAYAKA SAHA PAKSHAYE NAYAKAYA KORAW.
    HUKAW

  4. මාතර සුනිල් says:

    මල්වත්තේ කියන්නේ ගූ &පියෙ ප්‍රධාන අනුශාසක. ගෝටා ගිය වෙලාවෙත් වැඩි කතාබහක් දැක්කේ නෑ. ඉක්මනටම නැගිටලා ගිහින්. එයාගේ සිව්ර විතරයි කහ. වැඩ සේරම කොල.
    අනිත් පැත්තෙන් එන්න කිව්වා කියන්නේ බොරු වෙන්න ඕන.

  5. NAK says:

    Which ever side you turn it… piece of shit is what it is!!!

  6. ඩපයා says:

    අවුරුදු 52 කේ ෆිට් කියපු ඇන්ජිම ගලවල අවුරුදු 79 ක් පරණ ලදරන් සායී බබා මොඩල් ඇන්ජිමක් දාලා වෙන කාගේ හරි ඩයිනමොවක් හයී කරලා කන්ද අද්දන්න හදන්නේ.

  7. Herath Banda Karaliyada says:

    The Karunarataha Jaysooriya of Speaker of Parliment has destroy all norms of function of chamber by jungle laws .He ran Parliment as UNP party headquarters like SiriKota Kotta.’
    He has no senses of Impartiality of post of Speaker of House?
    He was a puppet of UNPof that Ranil Wicks…..!@
    He betray Parliment house to USA agents . He was first man after 1948 Independent Ceylon-Sri Lanka of Parliament has run that system ruling by kangaroo Court model.
    He was butcher of Parliment.

Main News