කරු ජයසූරියට කතානායක රෙද්ද ගලවා සිර දඬුවම්..?
November 6, 2018 at 9:20 am | lanka C news
කතානායක කරු ජයසූරිය මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තු වරප්‍රසාද පනත නොතකමින් කටයුතු කරන්නේ නම් දැඩි දඬුවම් විදීමට වන බව විජමු ලොකු බණ්ඩාර හිටපු කතානායකවරයා පවසයි.
මෙම අදහස් පල කරන ලද්දේ පාර්ලිමේන්තු වටරවුමේදී පැවති ‘ජනමහිම’ ජන රැළිය අමතමිනි.
කතානායකවරයා ව්‍යවස්ථාව අභිබවා නීති විරෝධිව කටයුතු කරම බවත් පාර්ලිමේන්තුව කැදවිමට හැක්කේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට පමණක් බව ජනහමුව ඇමති ඇමති දිනේෂ් ගුණවර්දන මහතා කියා සිටියේය.
Where is our former Chief Justice, Sarath N de Silva? Why he is silent? What is his opinion on these changing procedures of Prime Minister?
සජිත් ප්‍රේමාදාස යනු එක්සත් ජාතික පක්ෂයට වීරයෙක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 ජනාධිපති වීමට නියම සුදුස්සා කවුද යන්න රටට ඉදිරිපත් කළේය.
Sajith oyata kiyak dunna da? .konda pana nathi sajith newe uno ekata konda thiyena Gamini disanyake .lalith athulath mudhali wage nayakayek awashya mohathai mey
කතානායකගේ ක්‍රියාව රාජ්‍ය විරෝදී කුමන්ත්‍රණයක් ඔහුව එම වරද යටතේ අත්අඩංගුවට ගෙන මරනදදුවම පවා පැනවිය හැකියි .සමහර විට ඔහුගේ දුව පිටරට සුද්දාගේ රටේ සිටිනා නිසා එහි යාමට ඉඩ නොදෙය කියා ඔහු මෙසේ හැසිරෙනවා ඇති නමුත් තමුන්ගේ ජිවිතේ ඉතිරි කාලය හිරගෙදර ගතකරන්න අවශ්‍යනම් තවදුරටත් පිස්සු කෙලින්න .
දැන් මේ පිස්සු කෙලින උන් ගැන සහනශිලිව බැලුවා ඇති .රජය කෙවිට අතට ගත යුතු කාලයයි මේ
රනිල්ව එලවල අගමැතිකම ගන්න මුලින් එකගවෙලා, සාකච්ඡා ගනනකටත් සහභාගිවෙලා, අන්තිම දවසෙ රනිල් එක්ක ඇවිත් රනිල්ට බයේ නහයෙන් ඇඩුව කියලත් කියවුනානෙ.
මේ මිනිහට ඒ වෙලාවෙ මට කරපුදේ මතක් වෙන්න ඇති.
RATE PARLIAMENT AKE
WEYAWASTHAWA ANUWA
KRIYA NOKARANNE NAM
KATHA NAYAKA WARAYATA
JAMPARAYA ADA GANÉMATA
SUDA NAM WUNA NAM
HODA ?
දේශයේ පංචායුධය විමල් විරුවාට පාර්ලිමේන්තුව තහනම් කලාට මූට ජම්පරේ අඬවිය යුතුමයි.
වින්සන්කරුවා සමනල ගල් කපන්නන්ගෙ සන්ගමයේ උපදේශකලු.
Gal aa?
HIC..huc