කරුට පාර්ලිමේන්තුව කැදවන්න බෑ.. මන්ත්‍රී ධුර සියල්ල තවමත් අවලංගුයි.. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මෙහෙමයි..
November 14, 2018 at 12:01 am | lanka C news
ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රය අධිකරණය විසින් අත්හිටවීම නිසා පාර්ලිමේන්තුව කැඳවීමට කිසිදු අයිතියක් කරු ජයසූරිය හිටපු කථානායකවරයාට නැති බව ඇමති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
ඔහු සඳහන් කරන්නේ අධිකරණය විසින් නියෝග කර ඇත්තේ ජනාධිපතිවරයා ගේ ගැසට් නියෝග අත්හිටුවීමට පමණක් මිස අවලංගු කිරීමට නොවන බවයි.
යම්හෙයකින් දෙසැම්බර් මස 07 මීලග නඩු වාරයේදී අධිකරණය විසින් ජනාධිපතිවරයා ගේ ගැසට් පත්‍රය පිළිගතහොත් ගැසට් නිවේදනය අවලංගු නොකළහොත් අද දිනයේ පාර්ලිමේන්තුව රැස් කිරීමක් සිදු වූයේ නම් එහි නීතිමය වලංගු භාවය කුමක්දැයි ඔහු ප්‍රශ්න කරයි.
ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයක් මගින් පාර්ලිමේන්තුව විසුරවූ පසු සියලු මන්ත්‍රීධූර අහෝසි වන බවත්ම එම ගැසට් නිවේදනය අත්මිටවූවා කියා මන්ත්‍රීවරුන්ට යළි පණ ලැබෙන්නේ නැති බවත් එසේ වන්නට නම් මහ මැතිවරණයකින් දිනා පැමිණීම හෝ ජනාධිපතිවරයා ගේ ගැසට් පත්‍රය අහෝසි කිරීමක් සිදුවිය යුතු බව ද ඔහු සඳහන් කරයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුව
අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුව
Gepostet von Ada Derana Sinhala am Dienstag, 13. November 2018
අතුරුතහනම් නියොග නඩුවල යනු ඉතා බහුල සිද්ධියකි. ඒබැවින් ෙමෙම අතුරැතහනම් නියෝගය මගින් අවලංගු වූ මන්ති නැවත බලගැන්වෙනවාද නැද්ද යන්න මීට ගුබුරින් ෙසොයා බැලිය යුතුයිග
EXECUTIVE PRESIDENCY = INSURANCE POLICY TO MAJORITY SINHALA-BUDDHIST PEOPLE
අධිකරණය විසින් විදායකය අබියෝගයට ලක් කිරීම නිසා වහා ජනමත විචාරණයක් කැදවනු !
Hats off to Vimal. He only knows how to interpret the constitution. GL and other elites are book worms. For next hearing we should send Vimal PC to the Supreme court to represent HE
yes, thats true, we should send this grade 8 panikkiya as viagra ambassador to the president gramasewaka to treat for his erectile dysfunction and pulmonary hypertension.
Mahesh niyameta deela thiyanava. 8 pass eka viyavasthava vigraha karanda hadanava.
Umbala hari ugaththune. 8pass unath ae miniha honda ratata adare manussayek
He heh he
I was making fun out of him. How does merely a grade 8 Pass foolish guy become a PC (President counsel). Read the context and not the content.
මෙහෙම ගියොත් හැම පෝයටම පාර්ලිමේන්තුව විසුරුවයි
Eka thamai. wyawastha hadanda danne nethi evun ova karannda giyahama vena wede.
NIIYAMY WEMAL
MAGE RATATA THERUWAN SARANI
SATHARA WARAN DEWEYAN
SRI LANKA WA RAKADEEWA
thaman upan mawbima winasa karanna udagedi dena sinhala minisunta sapama wewa ,ape maw bimai me kelesanne,agadayata adala damanne,ANAGARIKA DHARMAPALATHUMA SIHIYATA NAGEI
Be careful. Your curse may return to you. Look at the way you have return.
8 පාස් නැති උන් නිතිය කතා කරනකොට ඔහොම වෙනවා
උගත්කම තිබුනට මොලේ නැති සක්කිලි ව්‍යවස්තා හැදුවම වෙන දේ තමයි. මේ. විමල්ගෙ මොලේ එක්ක බලනකොට රනිලාගෙං ජනාධිපති නීතීඟ්ද කම් ගත්තු ජයම්පතියා ගොං බිජ්ජෙක්. බලන්න විමල් අතුරු තහනම් නියෝගය අර්ථකථනය කල ලස්සන ?ජය වේවා ඔබතුමාට. මව් බිම සුරකින පංචායුධය !!!
බිම පෙරලි පෙරලි තදින් සිනා..
ඇයි බිම පෙරලෙන්නෙ ? උඹට මීමැස්මොරේද. හොර අස්සන් ගහලා අගමැතිකම් ගන්න ගියාම එහෙම වෙනවා
අපි කැමති හෝ අකමැති තීන්දුුවක් අධිකරණය දී තිබෙනවා. අත්හිටුවීම කියන්නෙ suspend කියන එක නේද? වැදගත් මෙන්න මේකය්. පරමාධිත්‍යය බලය ඇත්තේ ජනතාවටය්අපි කැමති හෝ අකමැති තීන්දුුවක් අධිකරණය දී තිබෙනවා. අත්හිටුවීම කියන්නෙ suspend කියන එක නේද? වැදගත් මෙන්න මේවය්. රටේ පරමාධිත්‍යය බලය ඇත්තේ ජනතාවටය්. අධිකරණ ය එහි එක් කොටසක් පමණය්. ජනාධිපති ජනතා පරමාධිපත්‍යයේ ‘අන දෙන’ විධායක කොටසය්. පාර්ලිමේන්තුව රටේ ‘අනපනත්, (නීති) හදන’ ව්යවස්ථාදායකයය්. කතානායකට විධායක බලය නැහැ. අගමැති තෝරන්නවත්, පත්කොරන්නවත් අස්කොන්නත් බැහැ. කතානායකට කලහැක්කේ ස්ථාවර නියෝග අනුව මංත්‍රී වරැන්ගෙන් විශ්වාස භංගයක් භාර ගෙන ස්තාවර නියෝග අනුව විවාදයක් පවත්වා චන්දයක් විමසීමය්. පාර්ලිමේන්තුවට හෝ කතානායකට රජයේ සේවකයන්ට අන දෙන්න බැහැ නමුත් ජනාධිපති ට විරැද්ධව දේසාභියෝගයක් බාර ගත හැකිය්. එය ඔප්පු කිරීම වෙනම කතාවක්. . අධිකරණ ය එහි එක් කොටසක් පමණය්. ජනාධිපති ජනතා පරමාධිපත්‍යයේ ‘අන දෙන’ විධායක කොටසය්. පාර්ලිමේන්තුව රටේ ‘අනපනත්, (නීති) හදන’ ව්යවස්ථාදායකයය්. කතානායකට විධායක බලය නැහැ. අගමැති තෝරන්නවත්, පත්කොරන්නවත් අස්කොන්නත් බැහැ. කතානායකට කලහැක්කේ ස්ථාවර නියෝග අනුව මංත්‍රී වරැන්ගෙන් විශ්වාස භංගයක් භාර ගෙන ස්තාවර නියෝග අනුව විවාදයක් පවත්වා චන්දයක් විමසීමය්. පාර්ලිමේන්තුවට හෝ කතානායකට රජයේ සේවකයන්ට අන දෙන්න බැහැ නමුත් ජනාධිපති ට විරැද්ධව දේසාභියෝගයක් බාර ගත හැකිය්. එය ඔප්පු කිරීම වෙනම කතාවක්.
jvp ballo
Ehenum mona prasshathbage amaruwakratadha wimal parlimentuwata giye?