කරු ජයසූරිය කතානායක තනතුරෙන් ඉවත් කරන්නේ නෑ..- අමරවීර
March 13, 2017 at 7:07 am | lanka C news
කරු ජයසූරිය මහතා කතානායක ධුරයෙන් ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැති බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
ජයසූරිය මහතා එම ධුරයෙන් ඉවත් කර එය වෙනත් අයෙකුට ලබා දෙන බවට වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
ඇමතිවරයා මේ බව කියා සිටියේ අම්බලන්තොටදී මාධ්‍යවේදීන් අමතමිනි.
It would be a good decision. The responsibilities upon all the politicians are to find solutions for the critical problems- debt , environmental issues – in the country.
Karu J’s history
1. Calling CBK on satellite phone to become PM in 2001-2003 era
2. Jumping to MR side with 17 others in 2007 0r 2008
3. Trying to catch power in UNP along with gam uda feppw
4 ????????????????????/
අමරයල 2015 ජනාධිපතිවරනෙදි එලිපිට වැඩ කලේ හන්සයට විරැද්ධවය්. 2016 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරනෙදි චන්දෙ ඉල්ලුවේ මහින්ද රාජපක්ෂ අගමැති කොරන්නය්. දැන් අැමති කටු සුප්පු කරන්න වලිකන මුන් කල්ලියක් සිරා කරේ තියන් මහින්දට විරැද්ධව රනිල්ට කඩේ යනව. එදා මුන්ට චන්දෙ දුන්න කී කිසිවෙක් අද මුන් එක්ක නැහැ.
කතානායක අයින් කරන්න ඔහෙටත් බැහැ . ඔහේගේ මහා එකාටත් බැහැ. පුළුවන් බලය , ශක්තිය , ජවය තියෙන්නේ රනිල්ට සහ රවිටයි විතරමයි. මේ නිසා කොරන්ඩ බැරි මගුල් කතා නොකර ඉන්නවද දුන්නු කටු සුප්පු කරන්නේ නැතුව .