කරු ජයසූරිය කතානායක තනතුරෙන් ඉවත් කරන්නේ නෑ..- අමරවීර

March 13, 2017 at 7:07 am | lanka C news
කරු ජයසූරිය කතානායක තනතුරෙන් ඉවත් කරන්නේ නෑ..- අමරවීර

කරු ජයසූරිය මහතා කතානායක ධුරයෙන් ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැති බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ජයසූරිය මහතා එම ධුරයෙන් ඉවත් කර එය වෙනත් අයෙකුට ලබා දෙන බවට වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ අම්බලන්තොටදී මාධ්‍යවේදීන් අමතමිනි.

14 views
Main News