කරු ජයසූරිය ජනාධිපතිවරණයෙන් දිනන්න සියළු සැලසුම් හදලා තිබුනේ.. නමුත් සජිත් ඉල්ලා ලක්‍ෂ 14කින් පැරදුනා..

February 18, 2020 at 12:00 pm | lanka C news
කරු ජයසූරිය ජනාධිපතිවරණයෙන් දිනන්න සියළු සැලසුම් හදලා තිබුනේ.. නමුත් සජිත් ඉල්ලා ලක්‍ෂ 14කින් පැරදුනා..

පසුගිය ජනාධිපතිවරණයේදී කරු ජයසූරිය මහතා ඉදිරිපත් කළේ නම් ජය ගැනීමට හැකියාවක් තිබූ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

කරු ජයසූරිය මහතා ඉදිරිපත් වූයේ නම් ඔහුට සහයෝගය දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් ප්‍රබල පක්ෂ එක්වීමට සූදානමින් සිටි බව ද ඔහු පවසයි.

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට තරග කර අවසානයේ ලක්ෂ 14කින් පමණ පරාජය වීමට සිදු වූ බවත් ඔහු පැවසීය.

මහ ලේකම්වරයා මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ පැවති සලකුණ වැඩසටහන සමගින් එක්වෙමිනි.

36,275 Viewers

9 Comments to “කරු ජයසූරිය ජනාධිපතිවරණයෙන් දිනන්න සියළු සැලසුම් හදලා තිබුනේ.. නමුත් සජිත් ඉල්ලා ලක්‍ෂ 14කින් පැරදුනා..”

  1. siri says:

    kihilikaru sai pihitenda dinanna hitiye, heenbaba seeya illuwanam nagannawa.

  2. අල්ලපු ගෙදර තිනන් says:

    සමනළ සිහින… 🤣

  3. සදා unp says:

    කෙලින් ඇවිදගන්න වත් බැරි එවුන් චන්දෙ ඉල්ලන්න දාන්න කතා කරන්නෙ මොන විකාරයක් ද?

  4. Nihal says:

    Of course we are 200% sure heen baba seeya is the president now if he contested for presidential election.

  5. SLCommunity says:

    හරි හරි ඒක තමයි නේද… ඔයාල දිනන්න තමයි හිටියෙ…. අපි පිළිගන්නම්කො…. මේපාරත් ඡන්දෙ ඔයලා දිනනවද…? පැරදුනාට පස්සෙ ප්ලෑන් එක කියන්නකො හොදේ…

  6. Hesh says:

    මේක විහිලුවක් වගේ පෙනුනට මෙහෙම තමා පිටරට තානාපති කාර්යාල සැලසුම් කරලා තිබුනේ. පලමුව ඉස්ලාමික ත්‍රස්තවාදී ප්‍රහාරයත්, දෙවනුව යූන්පී එකේ පසුපෙල උන්ගේ ඉවසීම ඉක්මවා යෑමත් නොවුනනම් රනිල් දැන් අග්මැති. තව ටික මාසෙකින් විධායක අගමැති. තව අවුරුදු කිහිපයකින් ලන්කාව ෆෙඩරල්.

  7. Lol says:

    Deiyananse gunp eken illuwath paradinawa janadipathwaranaya. Anthimatama gunp eken janadipathi wune premadasa ekath පුළුවන් tharam hora chanda dala.

  8. catseye says:

    ඉතින් සජිත් ඉල්ලුව හින්දා ඔයාල එකතුවෙලා සජිත් ගේ කකුලෙන් ඇදල බිම දාල පරද්දුව නේද …..ඔය එළිවෙන්නේ ප්ලෑන් එක …..තොපි වගේ සමනල පොන්නයෝ හින්ද තමා UNP එක විනාස උනේ ……දැන්වත් මකබා වෙලා පලයව් ..

  9. අසංක says:

    රනියගේ ගල තොල් රත්තා සමනල සිහිනයේ ඉන්න ගමන් සජිත්ගේ කකුලෙනුත් ඇද්ද බව කවුරුත් දන්නවා අනේ පොන්න පගරෝ තොපිට ආයේ ආණ්ඩු ලැබෙන්නේ නෑ

Main News