කරු ධුරයෙන් සමුගෙන අකුලාගෙන යයි..

March 4, 2020 at 8:40 am | lanka C news
කරු ධුරයෙන් සමුගෙන අකුලාගෙන යයි..

පාර්ලිමේන්තුව විසිරවීමෙන් පසු සිය නිල රථය සහ ආරක්ෂක අංශයන්හි නිල වාහනද පාර්ලිමේන්තුවට බාර දීමට හිටපු කතානායක කරු ජයසුරිය මහතා කටයුතු කර ඇත.

ඔහු පාර්ලිමේන්තුවේ සියළු අංශ වෙත ගොස් පාර්ලිමේන්තු කාර්යයමණ්ඩලයට සමු දුන්නේය.

සිය ධුර කාලය තුළ මුහුණ දුන් විවිධ දුෂ්කර තත්වයන් හමුවේ සේවය සළසමින් රාජකාරි ඉටු කිරීම පිළිබඳව හෙතෙම කාර්යයමණ්ඩලයට ප්‍රශංසා කළේය.

– කතානායක මාධ්‍ය අංශය

290 views

26 Comments to “කරු ධුරයෙන් සමුගෙන අකුලාගෙන යයි..”

  1. ajth says:

    aee unp parayha ,Boo says.

  2. Kuma says:

    මෙ වාගේ කුහක අවජාතකය සාක්කිලි ඉන්න රටක ඔබතුමා නැවත නොපිදේවා!!

  3. rw says:

    One of the Honest, dedicated politicians our country has produced. A gentleman to the word. An old Anandian, Ex Serviceman, Top Businessman, Ex Mayor, Ex Diplomat. Above everything, a top quality disciplinarian.

    • rita says:

      yeah rw u are right karu basterad is honest but not for the just for you and for central bank looters.

    • rita says:

      yeah rw u are right karu basted is honest but not for the country just for you and for central bank looters.

  4. Eiffel says:

    කතානායක කියන උත්තරීතර තනතුර හෑල්ලු කළ, ඉතිහාසයේ පජාතම කතා නායක..

    නැවතත් මෙවැනි පක්ෂග්‍රාහී කතානායකයෙක් පත් නොවේවා !!🙏🙏

  5. සාධාරණ මිනිසා says:

    ප්‍රජාතන්ත්‍රවාදය රැක දුන් රටේ පහළ වූ නිර්භීත ම කථානායකවරයා. ඔබ කළ විශිෂ්ඨ මෙහෙය අගය කරමු !
    මීට වඩා ඉහළ තනතුරක් ඔබට ලැබේවා !

Main News