කරු නැවත පිටියේ.. ව්‍යවස්ථාදායක සභාව වහා කැදවයි…

May 8, 2020 at 3:50 pm | lanka C news
කරු නැවත පිටියේ.. ව්‍යවස්ථාදායක සභාව වහා කැදවයි…

හිටපු කථානායක කරු ජයසූරිය මහතා විසින් නැවත වතාවක් ව්‍යවස්ථාදායක සභාව කැඳවා තිබේ.

ඒ අනුව එළඹෙන 11 වන සදුදා දිනයේ ව්‍යවස්ථාදායක සභාව කැඳවීමට ඔහු කටයුතු කර ඇත.

එදිනට ව්‍යවස්ථාදායක සභාව කැඳවා ඇතැයි නිල නොවන වාර්තා පවසන්නේ මැතිවරණ කොමිසමේ මතුව ඇතැයි කියන ගැටලුවක් ගැන සාකච්ඡා කිරීම සඳහායි.

404 views

54 Comments to “කරු නැවත පිටියේ.. ව්‍යවස්ථාදායක සභාව වහා කැදවයි…”

  1. Kadiya says:

    මේ කාලකන්නියා උගේ ස්වාමියාගේ නියෝග අනුව පැනගෙන ආවට මන්ත්‍රී කෙනෙක් නොවී කථානායක වෙන්නත් බැහැ, කථානායක නොවී ව්‍යවස්ථා සභාවේ සභාපති තියා සාමාජිකයෙක් වෙන්නත් බැරිබව නොදන්න මන්ද බුද්ධිකයෙක්.

  2. උක්කුං මල්ලී says:

    හිටපු කතා නායක කරූමයා දෙමල කොටි පදයට නටන කොටි රූකඩයක්.

  3. Chinthana says:

    Its good ….. we do not have any interesting news for Sri lanken gossipers…. these days…. Therefor those media units cold be bankrupt soon. They need some incidents to disclosed in the media… Otherwise sri lanken marketing campaign would be Zero. Somebody should crate something…

  4. Punchi Banda says:

    MONA PITIYEDA DANNE NEHA KARU INNE.

  5. Aruna says:

    මේ කාලකන්ණි කරුමය කවදා ඉවරවෙයිද ?

  6. I.O.Sirisena. says:

    Amendment 19 and Covid 19 both are same .They are together ruining this country and the nation.

  7. Kgs basnayake says:

    Moo wala kaja gahanna issara thawa tikak rata kaala yanna karanne. Thota hena gahapan.

  8. Baba says:

    ඔබ තුමා දිය යටින් ගින්දර ගෙනියන්න පුළුවන් මිනිහෙක්.

Main News