කරූ එජාප නායකත්වයට.. සජිත් එලියටම විසි කරයි..

November 23, 2019 at 10:32 pm | lanka C news
කරූ එජාප නායකත්වයට.. සජිත් එලියටම විසි කරයි..

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත්වී කරු ජයසූරිය මහතා දැන් වැඩම නායකත්වය ලබා දීමට සූදානම් කර ඇති බවත් එම පක්ෂය ආරංචිමාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරනයෙන් ලද පරාජය සැලකිල්ලට ගනිමින් මෙම තීන්දුව ගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවර්ධන සිදුකිරීමෙන් පසු රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බවද වාර්තාවේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ දරන ලද තනතුරුවලින් ඉවත් වූ බව මාධ්‍යයට පැවැසූ කිසිවෙකුටත් නැවතත් තනතුරු ලබා නොදීමට තීරණය කර ඇත.

එම තීරණය අනුව සජිත් ප්‍රේමදාස, කබීර් හෂීම්, හරීන් ප‍්‍රනාන්දු ඇතුළු කිහිප දෙනෙකුට එජාපයේ කිසිදු තනතුරක් නැවත හිමි නොවනු ඇත.

දැනට පක්ෂයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කරන නවීන් දිසානායක මහතාටද ඉහළ තනතුරක් ලැබෙනු ඇති බවද ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

116 views

8 Comments to “කරූ එජාප නායකත්වයට.. සජිත් එලියටම විසි කරයි..”

  1. Modapala says:

    සජිත් හා ඒ වටා එකතු වූ හිරුණිකා හා චම්පික ඇතුළු නූල් සූත්තර කාරයින්ට පුකක් කියා එකක් ඉතිරිව ඇතොත් පයින් ගසා එළවිය යුතුය.

    • Rata Wenuwen says:

      කොළ කඩ කඩ බොරුවට දෙනවා, අපි ගහා හොඳ හැටි හඳුනනවා
      ඇයි මොකද අනේ රදවට සිද්ද වුනේ

    • Plato says:

      Karu is a mercenary politician who is prepared and willing to bend his backbone to any side provided it provides some personal benefits to him.

      He proved his remarkable ability in that respect during the recent past.

      A wolf in a sheep skin! White clad swine.

  2. Dasun says:

    Obathuma ganna nivaradi thiirna valata hisanama gavurava karamu. UNP jaya maavathata ganimata obata dahirya shakthiya vaasanaava labeva.. obavani nopasubasina vadagath nosalena naayakathvaya agayanava. AVALAADA VALATA NOSALENA SHAKTHIMATH MINISAA…. SATHYAYA MINISUN PAMAAVI TOO THERUM GANU NISAKAYA.

    • කිරිමෙල් says:

      කරු අායෙත් ලොකු තනතුරක් බලාගෙන පොහොට්ටුවට සෙට්වෙන්න බැරි නෑ. Once a traitor always a traitor.

  3. 77 UNP says:

    මන්දබුධික සජිත් වටේ එකතුවන්නේ එවන් පට්ට මොට්ටයෝය. ඔවුන් කපටි රනිල්ගේ මර උගුලට හසුවී අවසානයට ළඟාවෙති. UNP කාරයා කියන්නේ පක්ෂේ ඔලුව උඩ තියාගෙන අලියාටම කතිරේ ගහන මැට්ටෙක් නිසා අලියා නැතිකළ හංසයාට කතිරේ ගැහුවත් අලියා චන්ද කොලේ ඉන්නකොට හංසයාට යනෙන මන් නැත.

  4. Sumith says:

    ජය මාවතට ඇවිල්ලා වික්ක්මසිංහට විකුනන්න බැරි වුන ටික කරුවක් ගහලා විකුණලා දමන්නද?

  5. HENA says:

    සජිත් හා ඒ වටා එකතු වූ හිරුණිකා හා චම්පික ඇතුළු නූල් සූත්තර කාරයින්ට පුකක් කියා එකක් ඉතිරිව ඇතොත් පයින් ගසා එළවිය යුතුය.

Main News