කරූ කතානායක ධුරයෙන් අස්වීම සැරසේ.. එජාපයෙන් ජනාධිපතිවරණයට..?

August 21, 2019 at 3:00 pm | lanka C news
කරූ කතානායක ධුරයෙන් අස්වීම සැරසේ.. එජාපයෙන් ජනාධිපතිවරණයට..?

කථානායක කරු ජයසූරිය මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමක් ඇතැයි පෙනී යන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වාර්තා කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිල මට්ටමෙන් කිසිදු දැනුම්දීමක් මෙතෙක් සිදුකර නැත.

කතානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සභානායකවරයාගේ කාර්ය මණ්ඩලය වෙත මාරු කිරීමට සූදානමක් ඇති බවත් සභානායක ඇමති කිරිඇල්ල එම ධුරයෙන් ඉවත් වීමට සූදානමක් ඇති බවත් එම ආරංචි මාර්ග කියයි.

කතානායකවරයා මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වීමට සූදානමකින් පසුවීම මත මෙම ඉක්මන් වෙනස් වීම් සිදුවන බවද සදහන්ය.

56,005 Viewers

19 Comments to “කරූ කතානායක ධුරයෙන් අස්වීම සැරසේ.. එජාපයෙන් ජනාධිපතිවරණයට..?”

  1. Rata Wenuwen says:

    කිහිළි කරු නොහොත් හීන් බබා සීයත් හබේස්, නාකි නොහොත් නොහැකි මුත්තා ගැන කියලා වැඩැක් නැතැ

  2. 225ම එපා says:

    ඇමෙරිකානු උපදේශකයන් වට කරගෙන ජනපති වෙලා ඇමෙරිකාවට සේවය කරන්න බලා ඉන්න තවත් අපේක්ෂකයෙක්. රනිල් ව අගමැති ධූරයෙන් පැන්නූ අවස්ථාවේ එය රැක ගැනීමට කල උදවු වලට වූ පොරොදු ඉටු කරන වෙලාව ඇවිත්.

  3. නිමල් says:

    මේ නාකියාට මොන ජනාධිපති කමද? සජිත් කපා දැමීමට රනිලා ගේ උගුලක්

  4. Nuwan says:

    He is the only one in the UNP who can give a good fight to Gotabaya. Becuse Karu is a strong leader with work to show. Sajith is just the a name who’s surname happened to be an ex president’s other than that Sajith is just appealing to pessants of the country. No educated man woman vote for him.

  5. පොරමෝලා says:

    හීං බබා සහ සජිත් 🐅 කොටවලා රනිල් පරණ පුරුදු විපක්ෂ නායක කමට යන්නයි ලෑස්ති වෙන්නෙ .අලියයි රාජාලියයි පැටලිලා විනාශ උනාම රනිල්ට පක්ෂ නායක කම බේරගන්න පුළුවන් නේ

  6. sunimal says:

    මෙයා මැතිසබේ රනිල්ට කඩේ ගිය බව අමතක ක‍රන්න එපා

  7. sanath says:

    karuwala jayasooriya aawata api baya nahe,
    ,,ape apeksakaya ,,,paba,
    karuwala jayasooriyata karuwalema gedara yanta api wade denawa,

  8. Asoka Liyanage says:

    කරු ඔයා බය නැතිව ඉදිරිපත් වෙන්න. පබා ජනාධිපති තරගයට ඉදිරිපත් වෙන්නෙ නැතිලු.

  9. වරදට දඬුවම නියතයි says:

    අම්බරු කරූ නියමෙට ගැලපෙනවා ජඩාධිපති තනතුරට. බටහිර රටවල් තනි අන්ඩෙන් හිටගෙන සහයෝගය දේවි. මතකනේ දෙසැම්බරේ ඔය බටහිර තානාපති සෙට්එකම තමුන්ගේ ජොකියට බැක්කරන්න පාර්ලිමේන්තු ආවා.

  10. Bold Citizen says:

    ආවොත් කරූ, පායයි හිරූ!

  11. මේ වයසක මුත්තා මහලු මඩමකට යවන්න. says:

    මේ වයසක මුත්තා මහලු මඩමකට යවන්න.

  12. වැඩ්ඩා says:

    ඔය බොරුවට. අන්තිමට පබා නෝන එයි එයාට ඊට වැඩිය ඡන්ද ගන්න හැකි නිසා

  13. Wewagadara Appuhamay says:

    End of Nation rule under Karuantahan Jaysooriya…Presidency …2020?
    What a tragedy of Country man like Karuanratha become head of Govt.!!! $$$ @
    What is that the faith of Millions of citizens of Sri lankan.
    Unknown tragedy and catastrophic in unprecedented scale in Island-wide by Karuanrathana become President of Republic,

  14. සකල බුජං says:

    ආවොත් කරු නොනගියි හිරු දිනන්නම ඕනෙ නැහැ,අපට ඕනෙ සදාදරණීය පියාණන් ගිය මග යන්නට කැස කවන​,ගම් මට්ටමේ ,බිම් මට්ටමේ, කොබෙයියා කම්මුතු කිරීම පමණයි.

  15. සකල බුජං says:

    ආවොත් කරු නොනගියි හිරු දිනන්නම ඕනෙ නැහැ,අපට ඕනෙ සදාදරණීය පියාණන් ගිය මග යන්නට කැස කවන​,ගම් මට්ටමේ ,බිම් මට්ටමේ, කොබෙයියා කම්මුතු කිරීම පමණයි.

  16. වෙබ් බුවා says:

    කතා නායකයට විධායක ජනාධිපතට වඩා බල තල ඇතැයි කියා හිතන මහළු මැන්ටලයක් ජනාධිපති වෙන්න ලෑස්ති වෙන්නෙ මොලේ මඤ්ඤං වෙලාද මන්දා

Main News