කරූ ජනාධිපති අපේක්‍ෂක වුනා නම් ජවිපෙ සහායත් ලබා දෙන්නට එකග වෙලා..

June 17, 2020 at 6:30 am | lanka C news
කරූ ජනාධිපති අපේක්‍ෂක වුනා නම් ජවිපෙ සහායත් ලබා දෙන්නට එකග වෙලා..

පසුගිය ජනාධිපතිවරණයේදී කරු ජයසූරිය මහතා ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වුවහොත් ඔහුට සහයෝගය දැක්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ එකඟතාවක හිටි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡා කිහිපයක් ද මූලික මට්ටමින් පවත්වා තිබූ බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී කණ්ඩායමේ ක‍්‍රියා කලාපය හේතුවෙන් එම අවස්ථාව මග හැරී ගිය බවත් ඔහු පැවසුවේය.

හිරු රූපවාහිනිය ‘සලකුණ’ වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

83 views

8 Comments to “කරූ ජනාධිපති අපේක්‍ෂක වුනා නම් ජවිපෙ සහායත් ලබා දෙන්නට එකග වෙලා..”

  1. Bad says:

    පාට රතු වැඩ කොළ මුන් සේරම ගෙම්බෝ

    • kawinda says:

      ammawa punchi ammawa andunanne nethi mun gena mona kathaada hello. mun thanikarama dollar walin yepena NGO kalliyak witharai. Somawansa sahodarayaen passe thibichcha rathath iwarai.

    • හලාල් කාන්ත says:

      දැන් රතු නෙවේ දම් පාට. (රතු + කොළ) = දම්

      • ඉත්තෑවා says:

        මුන් බිලියන 7ක් (ලක්ෂ 70,000) එකතු කරගත්තේ ඔහොම කරලා තමා.

  2. දාස-නායක says:

    අනුර ජවිපෙට. ජවිපෙ රනිල් හාමුට.

  3. මේ කතාවත් සමිතා කියන මැහැල්ල සංස්කෘතිය වල පල්ලට යවා පහත් ලිංගික අශාව මත තම දරුවන්ට වඩා බාල පුතෙකු ලවා තිරිසනුන් සේ ලිංගිකව එකතු වීම නොවේද.

  4. Chinthana says:

    People in Sri Lanka should understand the nature of JVP & its subordinates. Their habitual activism in the society is something else instead of the main object what they have. Some of the crook politicians are trying to be hero’s by supporting to such political parties.

  5. ඊබ්‍රහීම් සහෝදරයා says:

    චේ වගේ රැවුලක් වැව්වට ගමන නව ලිබරල් නං චේ ගුවෙරා වගේ වෙන්න බෑ කොට ලපයෝ

Main News