කරූ ජනාධිපති අපේක්‍ෂක සටනින් ඉවත් වේ.. රනිල්-සජිත් ද්වන්ද සටන ඇරඹෙයි..

September 23, 2019 at 9:20 am | lanka C news
කරූ ජනාධිපති අපේක්‍ෂක සටනින් ඉවත් වේ.. රනිල්-සජිත් ද්වන්ද සටන ඇරඹෙයි..

තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදමා ගන්නා ලද තීරණය වෙනස් කලේ යයි කතානායක කරු ජයසූරිය මහතා පවසා ඇත.

ඔහු මෙසේ පවසා ඇත්තේ ඊයේ දිනයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමගින් පැවති සාකච්චාවකදීය.

ජනාධිපති අපේක්ෂකත්වය තමත් බලාපොරොත්තු නොවන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ හෝ ඇමති සජිත් ප්‍රේමදාස යන දෙදෙනොගෙන් කෙනෙකුට එය ලැබිය යුතු බවද ඔහු පවසා තිබේ.

කතානායකවරයා මේ පිලිබදව අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ඇමති සජිත් පේ‍්‍රමදාස මුණ ගැසී සාකච්ඡා කර ඇති බවද වාර්තා වෙයි.

පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂක ඉතා ඉක්මනින් විසඳෙනු ඇතැයිද කථානායකවරයා භික්‍ෂූන් වහන්සේලා පිරිස සමගින් පවසා ඇති බවද සදහන්ය.

44,872 Viewers

9 Comments to “කරූ ජනාධිපති අපේක්‍ෂක සටනින් ඉවත් වේ.. රනිල්-සජිත් ද්වන්ද සටන ඇරඹෙයි..”

  1. ajith says:

    රනිල් කිසිම විටෙක තීරණයක් නොගන්න නායකයෙක් . අපේක්ෂකයා තෝරන විදිය පේනවනේ . ඒ බය නිසා එක අඩියක් ඉස්සරහට තියල අඩි 2ක් පස්සට ගන්නවා . සජිත් ආයතනයක් දියුණු කරන්න දන්නේ නැති , පුද්ගලික දේශපාලනය ඉදිරියෙන් තියාගෙන යන අයෙක් . එක නිසා ඔහු සමුර්ධි අරමුදල විනාස කලා සංස්කෘතික අරමුල විනාශ කලා , අදායමක් උපයන විදියක් ඔහු දන්නේ නැහැ .

  2. David Milli-banda says:

    Full serial no fight…………..In the meantime Harin “hora kayi”.

    • sky says:

      කරූ ජනාධිපති අපේක්‍ෂක සටනින් පමණක් ඉවත් වීමෙන් පලක් නැහැ කරුණාකර අපේ රටේ දේශපාලනයෙන් ඉවත් වන්න ..එය රට ජාතියට කරන සේවයක් ..
      කරු වැනි දේශද්‍රෝහියෝ අපේ රටට පිළිලයක්

      • Rata Wenuwen says:

        නරුම “කරු”මයා හොඳටම බයවෙන්නේ,
        කිහිලි”කරු”ත් දැන් ටික ටික විසිවෙන්නේ,
        කැරිලි “කරු”වෙක් නූනත් පව් ගෙවන්නේ,
        ලඟදිම නුඹත් යම ලොව වෙත ලන්වන්නේ

  3. Fernando says:

    Than Gota does not have any fight.

  4. Fernando says:

    Then Gota does not have any fight.

  5. Navin says:

    Anee apoyi suit mahanna viyadam karapu salli. Ee madiwata photo shootuth kara.

  6. Saman Adikari says:

    What UNP did last 4 years and seven months they cannot find suitable candidature for Presidential Election on that 2020. The UNP-governance has ruin our nation every sphere of lives of citizens of Sri Lankan by ruthless manner. By the name of Good Governance they apply every nook and corner of an Island by heap of corruption ever than other govt exist since 1948 . Current UNP leaders are not accountability of any of their misdeeds.
    Therefor USA and UK that champion of Democracy has covered all that UNP corruption by name of that “democracy governance”.

  7. Nobee Perera says:

    One horze race

Main News