කරූ යකා වේ.. ජනාධිපතිගේ කැදවීමට පයින් ගහයි.. හමුවට නොයයි…
November 18, 2018 at 12:40 pm | lanka C news
අද පස්වරුවේ ජනාධිපතිවරයා විසින් කැදයා ඇති පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායක හමුවට සහභාගී නොවීමට කථානායක කරූ ජයසුරිය මහතා තීරණය කර තිබේ.
කතානායක කාර්යාලය මේ බව තහවරු කරන අතර පක්ෂ නායක හමුවේදී ගන්නා තීරන දැනුම් දුන් පසුව ඒ අනුව කටයුතු කරන බව කතානායකවරයා සදහන් කර ඇත.
අද හමුව සදහා පක්ෂ නායකයින්ට අමතරව කථානායක කරූ ජයසුරිය මහතාට ද ආරාධනා කලේ යයි බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
ජනාදිපතිවරයා විසින් කරන ලද පත් කිරීම් හෝ නිවේදන පවා පසුගිය දින කිහිපයේදී කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකලේ යයි දැඩි චෝදනාවක්ද එල්ල වෙමින් ඇත.
Janapathithumani obage niyamayata udin Yana me KARUMAYAVA vahama arrest Karanna orders denna.