කරූ යකා වේ.. ජනාධිපතිගේ කැදවීමට පයින් ගහයි.. හමුවට නොයයි…

November 18, 2018 at 12:40 pm | lanka C news
කරූ යකා වේ.. ජනාධිපතිගේ කැදවීමට පයින් ගහයි.. හමුවට නොයයි…

අද පස්වරුවේ ජනාධිපතිවරයා විසින් කැදයා ඇති පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායක හමුවට සහභාගී නොවීමට කථානායක කරූ ජයසුරිය මහතා තීරණය කර තිබේ.

කතානායක කාර්යාලය මේ බව තහවරු කරන අතර පක්ෂ නායක හමුවේදී ගන්නා තීරන දැනුම් දුන් පසුව ඒ අනුව කටයුතු කරන බව කතානායකවරයා සදහන් කර ඇත.

අද හමුව සදහා පක්ෂ නායකයින්ට අමතරව කථානායක කරූ ජයසුරිය මහතාට ද ආරාධනා කලේ යයි බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

ජනාදිපතිවරයා විසින් කරන ලද පත් කිරීම් හෝ නිවේදන පවා පසුගිය දින කිහිපයේදී කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකලේ යයි දැඩි චෝදනාවක්ද එල්ල වෙමින් ඇත.

110 views

21 Comments to “කරූ යකා වේ.. ජනාධිපතිගේ කැදවීමට පයින් ගහයි.. හමුවට නොයයි…”

  1. bandu says:

    Really good that Karu should not go to this Hanuma’s meetings. Hanuma should be responsible for all these down fall of our country. He be go to HELL asap.

  2. kamal says:

    කමල් පාර්ලිමේන්තුවෙන් සමුගනි
    පංචන ජයසිංහ අගමැති කරන්න තිබුණු බලාපොරොත්තුව කමල් අත්හැර ගනි. ඒ වෙනුවට වඩා පළපුරුදු මහින්ද රාජපක්ෂ අගමැතිකමට පත්කරන්න ඤණානන්ද හිමියන්ගෙන් උපදෙස් ලබා ගත්තා.මිට කිරිබත්ගොඩ ඤණානන්ද හිමි. ඒ කියන්නෙ ඡන්දයක් තියන්න ශ්‍රේෂ්ඨාධිකරණයට ඤණානන්ද හිමියන්ගෙන් බාධාවක් නැ මිට කමල්

  3. Ferdinandez says:

    This man being elderly and has senile dementia, has urine incontinence (leaking) also, is not suitable for this honorable post. It is a shame for Sri Lanka,! How can such a debilitated, utterly partial man handle the future fate of Sri Lanka !!?

    • Rubert says:

      Ferdinandez, Pal you have given him an accurate medical report. We should make an effort to admit him to a long-term ward at a private hospital even if we have to bear the cost of his bills.

  4. KP says:

    මේ රටේ අගමැති අයින් කරන්න පුළුවන් ජනාධිපතිවත් අයින් කරන්න පුළුවන්, මේ කථානායකයා අයින් කරන්න ක්‍රමයක් නැද්ද මං අහන්නේ ඇ?

  5. Saradiel says:

    විස්වාසබන්ගයෙන් මේ මි හරකා මැතිසබයෙන් පන්නමු

    • චිචී says:

      එහෙම කරන්න බහුතරයක් තිබුනනම් මෙච්චරකල් නටන්න දෙයක් නෑනෙ.බහුතරේ නැති එකනෙ අවුල.සුලුතර ආණ්ඩුවක් හදන්න ගිහින්නෙ මෙි අවුල

  6. Kevin says:

    Arbudaye tharama pene. Monawa unath my 3 k…a.

  7. Asaranaya says:

    නරුම කරු මයා ලණු සොයනවලු බෙල්ලෙ වැල දාගන්න, පව් බන් ඉක්මනට පරලොව යන්න හිතීලා, ලන්කා පාර්ලිමේන්තු ඉතිහාසයේ පහලවුනු අපහාස විඳින කන්ගොතා නායක කිහිළි -කරු-වා

    • අන්තිමට මහින්දයි මෛත්‍රී දෙන්නම කරු ඉස්සරහ දණ ගැහුවා. මොන බයිල ගැහුවත් කතානායක පිලිනොගෙන ආණ්ඩුවකට පැවැත්මක් නෑ. ඒ නිසාම පිටරටවල් පිලිගන්නෙත් නෑ. මැති ඇමති කාර්යාල දෙන්නෙත් නෑ. සිරිසේනගෙ මූලිකම ඉල්ලීමත් එයා පත්කරපු අගමැති පිලිගන්න කියලා.

      • KP says:

        ජාත්‍යන්තරය පිලිනෙිගත්තත්, කථානායක පිලිනොගත්තත් අඩුවට පොහොර ටික අපිට හම්බ වෙනවා, ගෙවන්න තියෙන tax එක අඩුවෙලා තියෙනවා, ඊයෙත් පෙට්‍රල් ටික අඩුවට ගැහුවා….එ් ඇති .. ආයි ටික දවසකින් ගනන් වැඩි කලත් මේ ටික දවස හරි සල්ලි ටිකක් ඉතිරි වුනානෙ!
        අර කාලකන්නි ආන්ඩුව තිබ්බා නං ජාත්‍යන්තර පිලිගැනීම තියෙයි. ලබන මාසෙ ඉදන් ළමයි හාමතේ! පිලිගැනීම කන්න දෙන්න බෑ නෙ බ්‍රෝ!!!

        • රෙද්ද තමයි. ඔය කියන දේ වලින් වෙලා තියෙන්නෙ ඉන්ධන මිල අඩුවීම පමණයි. ඒකත් රුපියල් 5ක්. මිල සූත්‍රය තිබුනානම් ඔය අඩුවීම රුපියල් 9.83ක්.ඒක රවුම් ගානකට ගත්තොත් අවම 9.50අඩුවෙන්න තිබුනා.රටේ අගමැතිවරු 2ඉඳලත් පොහොර වෙලාවට නෑ කියල ගොවීන් කියද්දි බොට විතරක් වෙනම පොහොර දුන්නද? එකපාරට ටැක්ස් අඩුවුනේ මොනවටද? අද විතරක් කාල සැපෙන් හිටපන්. මොකද හෙ⁣ට ෂුවර් නෑ.

          • සමනල says:

            සමනල ආන්ඩුවේ උන් කොහෙමෙටත් එදා වේල ටුවර්ස් නෙ, රට තියා රානිඅලයගේ අඹුව හරි විකුනල කන්න දෙයි, ඒ තරමට විකුණුම් ශාස්තුය දන්නවා.

          • Jayalath says:

            අනේ මේ කාගෙද පුතා කරු මයාගෙ පුතෙක්ද කොහෙද

  8. karu maru says:

    mokata me paksakgrahiyata aradana kalada mannda.

  9. Sam Fernando says:

    Mu nam ganja gahala. Sure.

    • Asaranaya says:

      කරු වෝ උඹට වැහුනේ බන් මොන යකුද,
      තොවිලය නටා කැපුවා තොගේ කොඩිවිනද
      ජප කල මන්තරෙන් යමලොව යනවාද,
      රීරි යකුගෙ දිස්ටිය කරු -මෙට ලැබුනේද

  10. KP says:

    මේ රටේ අගමැති අයින් කරන්න පුළුවන්, ජනාධිපතිත් අයින් කරන්න පුළුවන් ඒත් කථානායක අයින් කරන්න ක්‍රමයක් නැද්ද හැබෑට මේ වගේ වෙලාවක…. මොකද කථානායකද මේ රටේ ලොකුම ලොක්කා ඈ?

Main News