කරූ යලි පිටියේ.. ව්‍යවස්ථා සභාව හෙට කැදවයි..

April 22, 2020 at 3:50 pm | lanka C news
කරූ යලි පිටියේ.. ව්‍යවස්ථා සභාව හෙට කැදවයි..

ආණ්ඩුකම ව්‍යවස්ථා සභාව හෙට දිනයේ කැඳවා තිබේ.

හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මෙම හමුව පැවැත්වෙන්නේ කථානායක නිල නිවසේ දීය.

මෙම හමුව සඳහා අගමැති මහින්ද රාජපක්ෂ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු ව්‍යයවස්ථා සභා සාමාජිකයන් සියලු දෙනාට ආරාධනා කර ඇත.

430 views

79 Comments to “කරූ යලි පිටියේ.. ව්‍යවස්ථා සභාව හෙට කැදවයි..”

  1. මේ පාකි නකා ට කොරෝනා හැදෙනවා නම් ලංකාවට සෙතක්... says:

    මේ පාකි නකා ට කොරෝනා හැදෙනවා නම් ලංකාවට සෙතක්.. දෙය්යනේ මුට උණක් වත් හැදියකෝ…සද්දෙන් චන්දේ ගනින බුරුවා..

  2. Tin tin says:

    225 ma epa unu apita mona Vivasthadayaka kolamakda me NGO salli walin natanna hadana Nadagama.

  3. Tin tin says:

    Kohewath mudukku wala ganna meeting walata Wivasthadayaka sabawa kiyala kiyanna be…Mese wearadi nam pavichchi karanawata Nadu danna oni.Simiyon mamage kade langath Wivasthadayaka sabawak reswenawa kiyala kaudo kiyanawa ehuna..

  4. Tin tin says:

    Korona nisa Chanda epa kiyala minissunta pana denna hadana UNP+JVP+TNA yati Ugula mokakda kiyala den obata honda therenawa athi neda…? munge Game vitharai ratata hena gehuwath kamak ne.. pahara ballo..

  5. Ama says:

    Kattiya ge asawa yannath ekka api janadipathi thumata kiyamu chuttak parlimenthuwey dora arala denna kiyala eyalata poddak wadi wela podi joliyak dala yanna gedara indala athi wela athi

  6. අබු විජි හේරා  says:

    (හිටපු) කතානායක කරූමයා ට ජයවේවා!
    අපි කරූමයා ට,කරූමයා  අපට!

  7. Nandasoma says:

    විසුරුවා ඇති පාර්ලිමේන්තුවක කථානායක කෙනෙක් හෝ මන්ත්‍රීවරු නැත……!

    ව්‍යවස්ථාදායක සභාවද අහෝසි වී ඇත…….!!

    ඇත්තේ තාවකාලික අමාත්‍ය මණ්ඩලයක් පමණකි…….!!!

    ජනාධිපති බලතල ඉක්මවා, නීතියට පිටින් පාර්ලිමේන්තුව කැඳවීමට කරු ජයසූරියට කිසිදු බලයක් නැත….!!!!

    අතිගරු ජනාධිපතිතුමණි…… වහාම ජනාධිපති බලතල ක්‍රියාත්මක කරන්න…….!!!!!

  8. Nandasoma says:

    මූ අමුම අමු කාලකන්ණි යටිකූට්ටු කාරදේශපාලන කොන්ත්‍රාත් කාරයෙක්. ඔය මල ඉලව් ව්‍යවස්ථාදායක කෝලම රැස්කරලා රටේ ප්‍රගමනය සඳහා කරුම ජඩසුරියට කරන්න පුළුවන් මගුලක් නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැරියම අගමැති සහ කැබිනට් මණ්ඩලේ හැර අනිත් සියලුම ආයතන, කාරක සභා, අහෝසි වෙනවා මන්ත්‍රීධුර අහෝසි වෙනවත් එක්කම. මූ කොහොමද මන්ත්‍රීවරයෙක් වෙන්නේ? මන්ත්‍රීධුරයක් නැතිව කොහේ ඉන්න කථානායකයෙක්ද ? මුගේ යටි අරමුණ තවමත් කථානායක ලෙස ව්‍යවස්ථාදායක මණ්ඩලේ සභාපති, ඒ කියන්නේ උගේ මන්ත්‍රීකම තියනවා කියල පෙන්නනවා. ඒ සමඟම ව්‍යවස්ථාදායක මණ්ඩලේ සාමාජිකයෝ සෙට් එකෙත් මන්ත්‍රීකම් තියනවා කියල පෙන්නනවා. ඕක ස්ථාපිත කරගන්න කරණ උප්පරවැට්ටියක් තමයි මේ ව්‍යාජ ව්‍යවස්ථාදායක මණ්ඩලේ රැස්කිරීම. කිසිම හේතුවක් නිසාවත් අගමැතිතුමා හෝ රජයේ කිසිකෙනෙක් මේ ව්‍යාජ ව්‍යවස්ථාදායක අටමගලේට සහභාගී නොවිය යුතුය. එහෙම කලොත් ආපසු ගොඩ එන්න බැරි අවුලක් හදාගත්තා වෙනවාය. මහින්ද රාජපක්‍ෂ වැනි පළපුරුදු දේශපාලකයෙක් මෙවැනි බොරුවලක වැටෙන්නේ නැතිබව අපේ විශ්වාසයයි.

Main News