කලකට පසුව අඩුම කොරෝනා මරණ ගණන අදයි..

October 11, 2021 at 6:20 pm | lanka C news
කලකට පසුව අඩුම කොරෝනා මරණ ගණන අදයි..

තවත් කොරෝනා මරණ 23ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13354 දක්වා ඉහල යයි.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 681කි.

8,991 views

4 Comments to “කලකට පසුව අඩුම කොරෝනා මරණ ගණන අදයි..”

  1. හෙට තව අඩුයි says:

    0 වෙන්නේ කවද්ද?

  2. සනත් ඉතාලිය says:

    එහෙම වෙන්නෙ නැහැ තවසෑහෙන කාලෙකට. එහෙම උනත් ඒකාහම්බයක් පමනි. නමුත් මේ යනවිදියට පාලනය වෙලා තියෙන්නෙ. ලෝක වසන්ගතේ බයාබක අවදානම අවසන්. දැන් කොරෝන සමග ජීවත්විය යුතුයි තව වසර 3-4ක්.

  3. Tin Ton Sva says:

    Foolish government.

Main News