කලකට පසු අජිත් පෙරේරා කණ පිරෙන්න අහගනී.. සැබෑ පවුල් පාලනයේ රෙදි ගැලවේ..

September 17, 2018 at 12:01 am | lanka C news
කලකට පසු අජිත් පෙරේරා කණ පිරෙන්න අහගනී.. සැබෑ පවුල් පාලනයේ රෙදි ගැලවේ..

හිරු රූපවාහිනියේ පැවැති ‘බලය’ දේශපාලන වැඩ සටහනේදී රාජපක්ෂ පවුල් පාලනය සම්බන්ධයෙන් දිගින් දිගටම අදහස් පළ කළහ නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරාට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සිටි කාංචන විජේසේකර මන්ත්‍රීවරයාගෙන් ප්‍රබල තර්කයක් ඉදිරිපත් විය.

ඔහු පෙන්වා දුන්නේ රාජපක්‍ෂලා සියළු දෙනා මැතිවරණ ජයග‍්‍රහණය කර පාර්ලිමේන්තුවේ හෝ වෙනත් මහජන නියෝජිත ආයතන නියෝජනය කරමින් සිටින බවයි.

නමුත් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තම කොට්ඨාසයද පරාජයට පත්වූ අජිත් පී පෙරේරා මහතා ගේ සහෝදරයා ලැයිස්තුවෙන් පත් කර ඇති බවත් සැබෑ පවුල් පාලනය ඇති එතැන වත් ඔහු පෙන්වා දුන්නේය.

නියෝජ්‍ය ඇමතිවරයා එය සාධාරණීකරණය කිරීමට විවිධ කරුණු ගෙනහැර පෑවද මන්ත‍්‍රීවරයා ඒ කිසිත් පිලි නොගත්තේය.

"බලයට ආ පවුල් පාලනය"

බණ්ඩාරගමට UNPට කෙලවපු ටෝමියට බණ්ඩාරගම UNP අරටු පෙරලා පහරදෙයි ……මහින්දගේ පවුල් පාලනය ගැන පුචාරම් බස් දොඩපු ටෝමිය #Mahesh Kotelawala වලගේ FILE එක දැක දොඩමලු ඌ හැටි 😂😂😂😂🙏🙏🙏

Gepostet von Mahinda කණ්ඩායම am Donnerstag, 13. September 2018

177 views

10 Comments to “කලකට පසු අජිත් පෙරේරා කණ පිරෙන්න අහගනී.. සැබෑ පවුල් පාලනයේ රෙදි ගැලවේ..”

  1. හිච්චිමහත්තෙයා says:

    ඔන්න ඕයි නියම බුල්ෂිට්!
    🙂

    මෙයැයිට කැමැති පාටකින් ජම්පර කුට්ටමක් දැම්ම මසාගන්න කිව්වොත් නරකෙයි?

  2. Asaranaya says:

    අජිතයා ඉල්ලන් කාලා කෙහෙල් කොලෙත් ඉරාගෙන අඟෙත් හලාගත්තා සැලයි

  3. realman says:

    haha 😀 Ajith P Perera

  4. waruna says:

    unp . ye inna tomiyo tamai den maadya hamuwalata ewanne.owun aenga puraama halaagattha
    aya.owun nisaa mulu ratama ganda gahanawa.

  5. ෆැනී says:

    එයාට “ටොමියා” කියන්නේ ඇයි ?

  6. සීගිරි says:

    පල් හොර මුල් දෙකක් වාද විවාද කර ගන්නවා..

  7. UNP but love to country says:

    Ajith perera is typical looser….only talk no work…..He thinks he is thinmk tank of UNP….Not a singhe dog have respect towards him…..

    He is one of few politician who are depending on our tax money for barking only.. Shit fellow…

  8. john says:

    Ajith Perera is only FART no SHIT bugger…

  9. Kadiya says:

    UNP වාචාල බලකාය වන අජිත් පෙරේරා, මුජිබර් රහුමාන්, ඉඳුනිල්, නලින් බණ්ඩාර ආදීන් කිසිම ලැජ්ජාවක් නැතිව පට්ටපල් බොරු දෙසාබානවා. තමුන් සියල්ල දත් සේ හැසිරෙනවා. නමුත් හරියට තොරතුරු ඇතිව නියම point එකට කථාකරන අයකු ඉදිරියේ රෙදි ගැලවෙනවා. නමුත් මුන්ට ලැජ්ජාවක් නැහැ. බලය පාමින් වාචාලකම ප්‍රදර්ශනය කරනවා.

  10. EX JVP says:

    Good for nothing politicians….He is blinking 100 times per minute…..That is the only speciality with this fellow..

    MODA MEEHARAKEK….

    Other fellow is so call ” Pandi ruwana ” Karunarathna paranawithana… Only big talk with coat… He is having with inferiority complex….. He was wearing a full kit even he is in Eheliyagoda…….

    BIG HEAD BUT EMPTY BUNCH OF SHIT…..

Main News