කලකට පසු අඩුම කොරෝනා මරණ අදයි..

October 22, 2021 at 8:00 pm | lanka C news
කලකට පසු අඩුම කොරෝනා මරණ අදයි..

තවත් කොරෝනා මරණ 12ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13574 දක්වා ඉහල යයි.

අද තවත් ආසාදිතයන් 448ක් වාර්තා වී ඇත.

3,498 views
Main News