කලකට පසු අඩුම මරණ වාර්තා කරයි…

October 14, 2021 at 6:35 pm | lanka C news
කලකට පසු අඩුම මරණ වාර්තා කරයි…

තවත් කොරෝනා මරණ 21ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13429 දක්වා ඉහල යයි.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 673කි.

6,435 views

6 Comments to “කලකට පසු අඩුම මරණ වාර්තා කරයි…”

  1. රන්වල says:

    කාබනික ලණුව කාල නාන නෑම පේනව නෙ ගොවි ප්‍රදේශ නියෝජනය කරන පෝට්ටු මන්තිරියෙකුට ගමට යන්න බැරි තත්වයක් ඇවිත්.හොද වෙලාවට කොවිඩ් සීන් එකේදි හෙළ ලණුව නොකා වැක්සිනේෂන් කැම්පේන් එකට ගියා එහෙම නොවුන නම් මේ වෙද්දි කාබනික නාඩගමේ හොද එක හෙළ නාඩගම.

    • කැලණියේ නයා says:

      මගුලක් කතා කරනව විස්ව සක්තිය අර දෙයියගෙ මේ මෑණිගෙ බලේ රහස් වට්ටෝරුව පාරම්පරික බේත වගෙ ටැග් ලයින් එකක් දාල ඕනි අන්කූරෙකුට පුලුවන් ලස්සන මාකටින් පාරක් දමල මේ ගොන් බාන රවටන්න.

    • බත්බැලයට මොලයක් ජාතික ව්‍යපාරය says:

      ඔය ලනු තියෙන්නේ මෙි අපේ ඒරියාවල විතරයි බං පලපං උතුරෙ නැගෙනහිර ඒ පැතිවල ගුරැවරැ ගොවියෝ පාඩුවෙි වැඩ,ඒ පැතිවල ගොවියෝ ඔය ගොබිබ වැඩෙි කරන්නේ නෑ කොහොමත්උන් කාබනික වගාව තමා කරන්නේ. දේසපාලුවෝ චන්දගන්ට උසිගන්න්නෙත් නෑ . ජෙප්පොයි බුරැ සජියයි එකතුවෙලා කෙලින්නෙම සිංහල අපට තමයි. තෝ වගේ බත්බැලයෝ ඒවට හුරේ දානවා. ලැජ්ජයි බොල…

    • කුඹුක්කණ් says:

      වැක්සීන් ගස්සෝලා ලු කලේ , අනේ උකේ..
      උඹ වැක්සීන් නැති කාලෙ කොරෝනා පාලනය කරන කාලෙ කෝමා තත්වයේද හිටියෙ.

      වැක්සීන් එක නිසා මියගිය , අංසභාගෙ හැදිච්ච
      ලිංගික අප්‍රාණිකත්වය ඇතුලු අතුරු ආභාධ වලට ලක්වෙච්ච හැම ජීවිතයටම, වැක්සීන් වෙලෙන්දෝ සහ උඹලා වගේ ණයට කහින ගොන්නු වගකියන්න ඕනෙ.

      ඒ සාපෙ උන්ට උඹට හා උන්ගේ සහ උඹේ දරු මුණුපුරණ්ගෙ පිටින්ම පලච්චාවෙ.
      තුඃ තුඃ තුඃ

  2. 3% නැති ජෙප්පා says:

    බය වෙන්ඩ එපා සජියයි අනුරයි එකතුවෙලා ගොවි පොකුර හදාවි ලගදිිම

  3. කොරෝනා මරණ සංඛ්‍යාව අඩුවීම ගැනයි වාර්තාව. මේක රුස්සන්නෙ නැති සතුටක් නැති විපක්ෂය අදහස් දක්වන්නේ කාබනික වගාව ගැනයි. මරණ සංඛ්‍යාව අඩුවීම ගැන සතුට පළ කරලා, කාබනික වගාව ගැනත් සතුට පළ කරමු. මොක ද ඒ දෙකම මරණවලට සම්බන්ධයි. වසංගත මරණ පමණක් නොවෙයි වකුගඩුව කුණුවෙලා මැරෙන ගාන අඩු කර ගන්නත් ආංඩුව පියවර අරං තියෙනවා.

Main News