කලකට පසු කොරෝනා මරණ අඩුම දවස අදයි…

October 17, 2021 at 6:16 pm | lanka C news
කලකට පසු කොරෝනා මරණ අඩුම දවස අදයි…

තවත් කොරෝනා මරණ 12ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13484 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 578කි.

7,679 views

One Comment to “කලකට පසු කොරෝනා මරණ අඩුම දවස අදයි…”

  1. WesternDoc says:

    එන්නත ගැනීම වගේම සමාජ දුරස්තභාවයත් මරණ අඩු කිරීමට හේතු වෙනවා. වගකීමෙන් කටයුතු කරොත් මරණ අඩුවෙන් තියාගන්ඩ පුළුවන්

Main News