කලකට පසු කොරෝනා මරණ හොදටම බහී…

October 3, 2021 at 5:30 pm | lanka C news
කලකට පසු කොරෝනා මරණ හොදටම බහී…

තවත් කොරෝනා මරණ 40ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13059 දක්වා ඉහල යයි.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 800කි.

15,793 views

3 Comments to “කලකට පසු කොරෝනා මරණ හොදටම බහී…”

  1. ජොසප් says:

    අපිට දවස් 10 දෙන්න අපි ආපහු වැඩි කරන්නමි – ජොසප්

  2. ස්ටාලින් says:

    අපිට ඕන දවස් කීපයක් විතරයි. වැඩි කරලා රටම නැති කරන්න. ගෙදර ඉදගෙන පඩි ගන්න පුළුවන් නේ.

  3. ටිං ටිං සිල්වා. says:

    මතකද අසු අට අසූ නමය විතරක් අපේ ඉස්කෝර් එක හැට දාහක්.එහෙන් පියාණෝ. අරහෙන් ඇල් ටී.ටී.ඊ. ෂහෝදරවරු.ආයෙ බටලන්ද.මෙච්චර පහසු කම් තිබිලත් ෂහෝදරවරුනි තවම දහාටදාහයි.දන් ඒකත් අඩුවෙනවා.මොකක්ද මේ ආංඩුව.හෙට වෙන කොට මේක පාලහට බහිනව කියල මට ආරංචියි.(ටිං ටිං සිල්වා.)

Main News