කලකට පසු චන්ද‍්‍රිකා ශ‍්‍රීලනිප මූලස්ථානයට ඇතුළු වේ.. දොර වසාගෙන විශේෂ සාකච්චාක.. මාධ්‍යට තහනම්..

August 15, 2019 at 11:24 am | lanka C news
කලකට පසු චන්ද‍්‍රිකා ශ‍්‍රීලනිප මූලස්ථානයට ඇතුළු වේ.. දොර වසාගෙන විශේෂ සාකච්චාක.. මාධ්‍යට තහනම්..

හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය අද පෙරවරුයේ කොළඹ ඩාලි පාරේ ශ‍්‍රිලනිප මූලස්ථානයට පැමිණ තිබේ.

එහි පැවැත්වෙන විශේෂ රැස්වීමකට ඇය සහභාගී වීමට පැමිණ ඇත.

හිටපු ජනපතිනිය ශ‍්‍රීලනිප මූලස්ථානයට පැමිණ ඇත්තේ කාලයකට පසුවයි.

මෙම හමුව ආවරණය කිරීමට මාද්‍යට අවසර දී නැත.

47,996 Viewers

11 Comments to “කලකට පසු චන්ද‍්‍රිකා ශ‍්‍රීලනිප මූලස්ථානයට ඇතුළු වේ.. දොර වසාගෙන විශේෂ සාකච්චාක.. මාධ්‍යට තහනම්..”

  1. රවණා says:

    බල තන්හාව
    මැරුනත් ඔය වටේ රවුන් ගහයි

    • ගෝමස් says:

      මේ තෙරෙ දුශ්මන්.. දුශ්මන් තුමාරාහ්…
      මේ නාගන් තූ සෆේරා….
      හුෂ්..
      (හැපින්න ගේ ගීතය)

  2. CHAMINDA -SADA STF says:

    SURE EKATAMA DORATH WALAGENA KUNU BADUWE GASSAGANNA ATHI…..
    NATHUWA WENA MONA KARANNADA? EEEEYYYYA OI……

  3. kanishka Tissa says:

    It is sure this bitch’s nasty scheming won’t work in this time around.

  4. UNP-GALIBBA says:

    බටකොල ආච්චිගේ කාලය ඉවරයි මොන ගුබ්බෑයමකට රිංගුවත් අපිට මොකොද මෙච්චර කාලයක් කොරේ චුඇන්පියට කඩේ ගිය එකනේ????

  5. Dora whagana atuley hitiya naki set ekey katata gannna athi.

  6. RAJIIIU says:

    Paaattttttta weyyyyci muna tibunananam toilaet ekata badu wateyna tanata set korannna

  7. don katugampala says:

    meyage piya S.W.R.D BANDARANAIKE ipadune JANUARY 08 venidaka , ethuma S.L.F.P EKA form kale u.n.p ekata kade yanna neve, MAHINDA ekka thrahata MY3 VA ” UGULAKATA” DALA 2015 JANYUARY 08 venida thathage upan dinaya semaruve ethumage pakshaya u.n.p ekata pavala deela, kiyannath kanagatuyi ada pakshe board lellakata seema vela, thamage piyata deepu upandina thegga,

  8. P.D Goonawardena says:

    මොකක් හරි බලු වැඩක් plan කරන්න තමා…ගිය පාර ආප්ප පෙන්දව දාල රටම විනාශ කල වගේ….

  9. Herath Banda Karaliyada says:

    CBK is accountability of destroy SLFP join operation with Mathripala Sirisena have been joint UNP moribund leader of Wickmasinghe of Ranil of life-time Chairmen of UNP since 1994?

    Where is that UNP democracy of 24 years? How can such Party going build democracy of Sri lanka? UNP second rank leaders are fools . But they (UNP Members of Parliament )wanted for cash in hand ,but not for Right of Democracy of Citizens of Islanders.
    UNP has lost almost wish and Will of citizens.

  10. jagath says:

    Herath Banda ayye comments danna issella INGIRISI bashawa tikakwath igena gaththoth narakada. oya me liyanne okkoma SINGIRIS ne ayubon!

Main News