කලකට පසු ලංකාවට ටෙස්ට් ජයක්.. දකුණු අප‍්‍රිකාවේදීම දකුණු අප‍්‍රිකාව පරදයි.

February 16, 2019 at 7:08 pm | lanka C news
කලකට පසු ලංකාවට ටෙස්ට් ජයක්.. දකුණු අප‍්‍රිකාවේදීම දකුණු අප‍්‍රිකාව පරදයි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර ඩර්බන් හි දී පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව එක් කඩුල්ලකින් ජයග්‍රහණය කළේය.

මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව සිය මුල් ඉනිම සඳහා ලකුණු 235 ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව මුල් ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 191 ක් ලබා ගත්තේ ය.

දෙවෙනි ඉනිම සඳහා දකුණු අප්‍රිකාව සියල්ලන් දැවී ලකුණු 259 ක් ලබා ගත්තේ ශ‍්‍රී ලංකාවට ලකුණු 304ක ජයග‍්‍රාහී ඉලක්කයක් ලබා දෙමිනි.

ඒ අනුව ලකුණු 304 ඉලක්කය කඩුළු 09ක් දැවී ලබා ගනිමින් ශ්‍රී ලංකාව එක් කඩුල්ලක ජයග‍්‍රහණයක් වාර්තා කලේය.

ලකුණු පුවරුව මෙතනින්

98 views

4 Comments to “කලකට පසු ලංකාවට ටෙස්ට් ජයක්.. දකුණු අප‍්‍රිකාවේදීම දකුණු අප‍්‍රිකාව පරදයි.”

  1. sunil says:

    Well done Srilankans. Kusal thanks. The whole team did their best.

  2. Dp says:

    කුසල් පෙරේරා …ඔබට ක්රිකට්
    ලෝලී ජනතාවගේ උත්තමාචාරය !. විශ්වා තරගයේ සම වීරයා විය යුතුයි ..කඩුල්ල රැකගෙන සිටීම ඔහු කණ්ඩායමේ ජ්‍යෙෂ්ටයන්ට පෙන්වා දී ඇත .
    කුසල් මෙන්ඩිස් ව කරුණාකරලා drop කරන්න.ඔහු දැනට කණ්ඩායමට බරක් වී ඇත

  3. Lasa says:

    Thanks to Kusal …..
    J wouldnt say the whole team did well, bcos reckless batting was ridiculous…
    Free riders know who they are…
    If you bat in no 3,4,5,6 in a national test team, you cant bat like a retarded..
    Dicks….

  4. Lasa says:

    Thanks to Kusal …..
    J wouldnt say the whole team did well, bcos reckless batting was ridiculous…
    Free riders know who they are…
    If you bat in no 3,4,5,6 in a national test team, you cant bat like a retarded..
    Dicks….
    Thanks Kusal for the remarkable courage shown..

Main News