කලකට පසු ශ්රී ලංකාව පිලට ලකුණු වැස්සක් වහී.. නායක චන්දිමාල් මනරම් ඉනිමක..
September 29, 2017 at 6:48 pm | lanka C news
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර අබුඩාබිහිදී අද ආරම්භ වුනු පළමු ටෙස්ට් තරගයේ දිනය නිමා වන විට පකිස්තානය මුල් ඉනිමට කිසිවෙකු නොදැවී ලකුණු 29ක් ලබා සිටියේය.
තරගයේ මුලින් පන්දුවවට පහර දුන් ශ්රී ලංකාව සියළු දෙනා දැවී ලකුණු 419ක් ලබා ගත්තේය.
නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 155ක්, දිමුත් කරුණාරත්න ලකුණු 93ක්, නිරෝෂන් දික්වැල්ල ලකුණු 83ක් ලබා ගත්තේය.
සම්පූර්ණ ලකුනු පුවරුව මෙතනින්