කලක් සැගවූ රහස හෙලිවෙයි.. රනිල්ගේ මන්ත‍්‍රීකම අහෝසිවන නඩු නිමිත්ත මෙන්න…

December 11, 2018 at 10:13 pm | lanka C news
කලක් සැගවූ රහස හෙලිවෙයි.. රනිල්ගේ මන්ත‍්‍රීකම අහෝසිවන නඩු නිමිත්ත මෙන්න…

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාර්ලිමෙන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලමින් යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කරනු ලැබීය.

වික‍්‍රමසිංහ මහතාට චෝදනා එල්ල වන්නේ කොටස් වෙලදපලේ ලයිස්තු ගත ලේකහවුස් ප‍්‍රින්ටර්ස් ඇන්ඞ් පබ්ලිෂර්ස් සමාගමේ 09 වන විශාලම කොටස් හිමිකරු ලෙස කොටස් 38,964ක අයිතිය දරමින් රජයේ ආයතන සදහා සේවා සපයන ගිවිසුමකට එළැඹ තිබීමයි.

මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව යන බැංකු වල චෙක්පත් මුද්‍රණය, වෙනත් කාඩ්පත් මුද්‍රණය ආදී සේවාවන් ලබා දී 2014 වසරේ සිට ලාභ ලබා ඇතැයිද වික‍්‍රමසිංහ මහතාට චෝදනා එල්ල වෙයි.

මෙමගින් එජාප නායකයා ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 91:1 ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වීමට නුසුදුස්සකු වන බවත් ඔහුගේ මන්ත‍්‍රී ධුරය අහෝසි වන බවටත් පැමිණිලිකරැු කියා සිටී.

2000 වසරේදී රාජිත සේනාරත්න මහතාගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයද අහෝසි කරන ලද්දේ මේ හා සමානම හේතුවකිනි.

244 views

49 Comments to “කලක් සැගවූ රහස හෙලිවෙයි.. රනිල්ගේ මන්ත‍්‍රීකම අහෝසිවන නඩු නිමිත්ත මෙන්න…”

  1. wimalege ayya says:

    ව්යවස්ථාවෙ සදහන් 90/1 වගන්තියට අනුව මෙම නඩුව ෆයිල් කරලා තියෙන්නෙ .මෙ අනුව රනිල් වික්රමසිංහ මහතා ලෙක් හවුස් පිුන්ටර්ස් හි හිමිකරු හෝ,අධයක්ෂ මන්ඩල සමාජිකයෙක් නොවෙ.කොටස් හිමියෙක් පමනි.එයත් තමන්ගෙ මවගෙ උරුමයකි පසුව එම හිමිකම ඔහුට පැවරි අැත.සමාගම් පනත අනුව කොටස් හිමියනට සමාගමෙ ව්යපාරික තින්දුගැනිමට හෝ සමාගම වෙනුවෙන් ගිවිසුම්වලට එලිබිමට බලයක් නැත.එ් අනුව පෙර කියු වගන්තිය ඔහුට බලනොපායි .මෙතන නඩු නිමිත්තක් නැත.එ් අනුව මෙය අභියාවනාදිකරනය විසින් විභාග නොකරම ඉවත දමනු අැත.

  2. harsha says:

    සමාගමකට කොටස් හිමියන්ගෙන් වෙන්වූ නෛතික පුද්ගලත්වයක් ඇති බැවින් සමාගම විසින් කරන සෑම කටයුත්තකටම කොටස් හිමියන් වගකිව යුතු වන්නේ නැත.

    • Mukalan Bassa says:

      නමුත් තීරණ ගැනීමට ඔහු කිසිදු බලපෑමක් කර නැතැයි ඔබ සහතික කරන්නේ කෙසේද? එය සිදු කළ හැකි ඔහුගේ සුවිශේෂී තැන නිසා එය සලකනු ලැබේ.

  3. NuwanJ says:

    ඇත්තටම පොහොට්ටුවෙ අය ලැජ්ජ විය යුතුයි. පසුගිය කාලය පුරාවට ම ලැබෙන ඉතාම පුංවි දේ ටත් විරුද්ධ පාර්ෂවයට චෝදනා නඩු අපහාස කෙළවරක් නැතිව මේ අය කළා. මේ දවස්වල ගේම අත අරින්නෙම නැතිව එක දිගට පහර ගහනව කාටත් දකින්න පුලුවන්.

    විමල් වගේ අය මෙක දැනගෙන මොනවත් නොකලද හිතා මතාම නැති නම් ඒ අය තරම් පොහොට්ටුව අය දක්ෂ නැද්ද මේ වගේ වැඩ වලට.
    මෙක මේ දක්වා පොහොට්ටුවට හොයාගන්න බැරි වුනාද හිතලම ඩීල් එකක් දැම්මද? ජනතාවට උත්තරයක් දිය යුතුයි.

    ප්‍රමාදවී හෝ මෙම කාරනය නීතිය හමුවට ගෙන ඒමට කටයුතුකල අභීත කාන්තාවන්ට අපේ ආචාරය!

    • Winsara says:

      OWU 2015 INDAN HINGANNAGE THUWALE WAGE UN KALETH EKAMA NE. DEN ME DAWAS GANATA OHOMA AMARUNAM AWURUD 3K LAMBOI, DESI, THAJUI HOYA HOYA GIYPU UNTA KOHOMA AMARU ADDA?

  4. lotus says:

    මේකේ තියෙන විදියට නම් ALL PARLIAMENTS MEMBERS අහෝසි වෙන්න ඔන ! who haven’t shares ??

  5. දේශාභිමානී දේශ හිතෛශියා says:

    රනිල් කියන්නෙ බැංකුව කඩපු බැදුම්කර හොරා සමලිංගික කල්ලියෙ නායකයා ලංකාවෙ හැම වටින දෙයක්ම පිටරටට විකුණන්න සැලසුම් කළ එකා උතුරැ නැගෙන හිර කොටින්ට ලියලා දෙන්න ලිඛිතව අස්සන් කරලා තියෙන එකා ඉතින් මම අහන්නෙ සංහල පොන්නයො මේකෙ උඩ කමෙන්ට් දාලා තියෙන්නෙ රනිලයව සුද්ද කරන්න කමෙන්ට් දාන්නෙ උගේ මොන රෙද්දෙ වටිනාකමක් තොපිට දැනිලද බොලව්

  6. joka says:

    උබලට පිස්සු, මොඩයො වගෙ comments ඩන්න එපා
    හරියට කියවපන් 2014 ඉඩන් තමයි ඩීල තිය්න්නෙ
    අනික ගඔඩක් බන්කු ලකෙ හොඋසෙ තමා උසෙ කරන්නෙ

Main News