කලකින් පසු අඩුම මරණ අදයි..

October 15, 2021 at 5:30 pm | lanka C news
කලකින් පසු අඩුම මරණ අදයි..

තවත් කොරෝනා මරණ 20ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13449 දක්වා ඉහල යයි.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 666කි.

12,641 views

6 Comments to “කලකින් පසු අඩුම මරණ අදයි..”

  1. කුඹුක්කණ් says:

    2 ක් 3 ක් තිබ්බ මරණ ගාණ වැක්සීන් එක ට පිං සිද්ධ වෙන්න 200 ට නග්ගලා , දැන් 20 ට බැහැලා වැක්සීන් ශෝයි ලු.

    1000 ට වැඩියෙන් වැඩිකරපු ගෑස් පස්සෙ 500 කින් බස්සලා දැම්මම , ශෝයි කියන උන්ගෙ තැනට වැටුනනෙ මේ වයලීන් විද්‍යා කාරයන්ගෙ ගෝලයො, අනේ නෙදිකං බං උඹලා

    • චන්ඩි කොල්ලා says:

      කුඹුක්කන් නෙවෙයි පනික්කියන් කියලා නම මාරුකරගනිං කාලකන්නියා! මරණ ගාන අඩුවෙන එකට සතුටු වෙන්න බැරි 3% කුහකයා !

    • ටිං ටිං says:

      පේල් පේල් සෑර් පේල්. ඒක්ත් බහිනවා.

    • MD says:

      මරණ අඩුවීම රාජපක්ෂ පවුලේ වැඩක් කියලයි අනුර සජිත් කල්ලි කියන්නේ.

  2. WesternDoc says:

    ඇති යන්තන් සුබ ආරංචියක්. අර මුට්ටි දදා පැණි බිබී හිටියනං, මෙලහකට අපිත් වල පල්ලේ

  3. Sumana says:

    අන්න අර මිනිස්සු මැරෙනකන් බලන් හිටපු හෙළ වෙද්දුන්ට මේක පෙන්නපල්ලා. මෝඩ හැත්ත. උන් වගේ මොංගල් උන්ගේ කතා අහලානේ vaccine එක පරක්කු උණේ.

Main News