කලකිරුණු ඇමති ගයන්න එලියට බහින්න ඔන්න මෙන්න..
September 25, 2017 at 10:40 am | lanka C news
ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ඉඩම් හා පාර්ලිමේන්තු ප්රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතා වැනි අය එලියට බහින්න ඔන්න මෙන්න තත්වයෙන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී අරුන්දික ප්රනාන්දු මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂය තුලද පිපිරීමක් සිදුවීමට නියමිත බවද මන්ත්රීවරයා අත්සව සභාවක් අමතමින් කියා සිටියේය.