කලණ මිතුරා වෙනුවෙන් මහින්ද පෙරට.. ජානිපෙ සමුළුවේ ප‍්‍රධාන දේශණය මහින්දගෙන්..

January 19, 2017 at 12:40 pm | lanka C news
කලණ මිතුරා වෙනුවෙන් මහින්ද පෙරට.. ජානිපෙ සමුළුවේ ප‍්‍රධාන දේශණය මහින්දගෙන්..

මේ මස 22 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජාතිත නිදහස් පෙරමුණේ විශේෂ මහ සමුළුවේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී වෙයි.

පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා රිමාන්ඩ කර සිටින අතර පක්‍ෂයේ සෙසු නායකයින් විසින් මෙම සමුළුව සංවිධානය කර ඇත.

හිටපු ජනාධිපතිවරයා 22 වැනිදාට කලින් යොදා තිබූ වෙනත් සියළු කාර්යයන් මේ වන විටත් අවලංගු කර ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග කියයි.

53 views
Main News