කලණ මිතුරා වෙනුවෙන් මහින්ද පෙරට.. ජානිපෙ සමුළුවේ ප්රධාන දේශණය මහින්දගෙන්..
January 19, 2017 at 12:40 pm | lanka C news
මේ මස 22 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්රීඩාංගණයේදී පැවැත්වෙන ජාතිත නිදහස් පෙරමුණේ විශේෂ මහ සමුළුවේ ප්රධාන ආරාධිතයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වෙයි.
පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා රිමාන්ඩ කර සිටින අතර පක්ෂයේ සෙසු නායකයින් විසින් මෙම සමුළුව සංවිධානය කර ඇත.
හිටපු ජනාධිපතිවරයා 22 වැනිදාට කලින් යොදා තිබූ වෙනත් සියළු කාර්යයන් මේ වන විටත් අවලංගු කර ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග කියයි.
ජාතිය හිතේශි දේශමාමක හිත මිතුරනි අප එක්ව පෙල ගැසී පඹසිරිට පාඩමක් කියා දෙමු,
වීරවන්ශ සහෝදරය ඔබ සහා ඔබ පක්ශයට ජයෙන් ජය
ෂා නියම අවස්තාවක් අලාපලු කියලා බෝඩ්ලෑල්ලක් කරේ එල්ලගෙන ඒන්න.අනේ දේවියනේ එහෙත් සිතට ටිකක් බයයි FCID එකෙන් ඇවිත් අල්ලන් කුදලාගෙන යයි කියලා. හිරේ දැම්මත් කමක් නැ FCID නෙමේ CID, FBI,KGB Or CIA මේ මොනම එකකින් ඇවිත් අරගෙන ගියත් කමක් නැ මම බයත් නැ .නමුත් එකම භය අර ගෝනිබිල්ලා දන්නවානේ (අ) නෝහොත් රතු අලිපැටිය ඇවිත් බටලන්දේ සුනකයාට කියාවිද කියලා අන්න අරු ඉන්නවා කියලා එහෙම වුනොත් නම් ගස් තමයි. මොකද එසේ උවහොත් ෂුවර් එකටම පරණ කෝන්තර පිරිමහාගන්නත් එක්ක පරණ ටයර් ඒකක්නම් ෂුවර්, ෂුවර්,ෂුවර්ම තමයි කර වටේට මොකද සුනකයාට පුරුදු දේයනේ හොඳට !!!! කොහොම හරි ජයම ජය වේවා හදවතින්ම පාර්ථනා
jayawewa mage ratata
Thakata thaka
niyamai SUPER excellent news…..jaya jaya jayama wewaaaaa!!!!! PLEASE SAVE OUR COUNTRY sooooooooooooooon!!!
jayawewa
we wish your coming special conference will be successful one.
Even without leader Wimal W…..under by UNP precaution party will accomplished your mission for the people of Sri lanka.
We demand Wimal must released soon!
හිටපු ජනපති මහින්දගේ මයිලක් තරම් වත් දැන් ඉන්න එකෙක් වටින්නේ නෑ … ඔහුට ශක්තියක් වුන කෙනෙකුට කෘතගුණ දැක්වීම් මෙය.. අගය කරනවා ඉහලින්ම…