කලබල අස්සේ කතානායක හොරගොල්ල සමාධියේ PhotoShoot.. ජනාධිපතිවරණයට සැරසෙයි..

August 1, 2019 at 3:00 pm | lanka C news
කලබල අස්සේ කතානායක හොරගොල්ල සමාධියේ PhotoShoot.. ජනාධිපතිවරණයට සැරසෙයි..

කරු ජයසූරිය කතානායකවරයා ඊයේ දින පෙරවරුවේ හොරගොල්ලේ පිහිටි බණ්ඩාරනායක සමාධිය අසලට ගොස් පින්තූරගත කිරීම් කිහිපයක් කර ඇත.

බණ්ඩාරනායක සමාධියට ගෞරව කරන ආකාරයට කතානායකවරයාට විවිධ ඉරියව්වලින් මෙම පින්තූර ගැනීම සිදු කර ඇතැයි වාර්තා වෙයි.

මෙම විශේෂ රූපගත කිරීම අවස්ථාවේදී බණ්ඩාරනායක සමාධියට විදුලිය හා වතුර මල් ද ක්‍රියාත්මක කර තිබින.

මීට පෙරද කතානායකවරයාට පාර්ලිමේන්තුව පිවිසුමේදී මෙවැනිම රූපගත කිරීමක යෙදී තිබිණි.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකු ලෙස කරු ජයසූරිය මහතාගේ නමද එක්සත් ජාතික පක්ෂය පාර්ශව ඉදිරියෙන්ම සාකච්චා වෙයි.

46,915 Viewers

26 Comments to “කලබල අස්සේ කතානායක හොරගොල්ල සමාධියේ PhotoShoot.. ජනාධිපතිවරණයට සැරසෙයි..”

  1. Modaya says:

    NEDDAKIN DOLLAR KANA NAKI BALLA…..

  2. මැරිච්ච මහ කොටියගෙ සොහොනක් තිබුනනම් පොර එතන් හිටගෙන ෆොටෝ එකකුත් ගන්නව.

  3. පොඩි එකා says:

    මෙහෙම හිටියම හරිද මල්ලී…. නැත්තං මෙහෙම හිටියම හරිද… දැන් නිකං ඡනාධිපති වගේ පේනවද මල්ලී….?

  4. siri says:

    Heenbaba upparavatti karaya, SLFP chandawalata minisun rawataganmak wenna puluwan,balamuko kohomada kiyala,pabatath second una Heenbabata mona dinumakda?

  5. Gayantha says:

    ලොන් හැලිච්ච නාකින්ගේ කාලය නොවේ මේ !

    • ගුරුළු says:

      අනේ පව් වයසක සියා කෙනෙක්ගේ දවල් සිහින ….මේ දේශපාලුවෝ අපේ මව් බිමට කල විනාශය සුළු පටුනොවේ
      තාමත් බලයට ඇති තන්හාව ඉවරයක් නැහැ වගෙයි

  6. ලෙබ්බේ says:

    Muta dunnoth apita Kihili karu thamaayi anthimata ithuru wenne..

  7. බන්ඩා says:

    පබාටත් පැරදුන කරෑට ජාත්‍යන්තරයත් නැහැ වැඩත් බෑ පනමතයකුත් නැහැ. ජාතික ගීයට පපුවට අත තියා ගන්න හාල්පාරැවෙක් පමනය්.

  8. HORAGOLLLA SAMAAADIYA ara gal patura ussssala meykawa atulata damala whapallla.

  9. cw says:

    Heen Baba Seeya?

  10. Sun says:

    Probably this man has an intention of coming for the leadership. From his qualities and background information we know he cannot run a country with this much problem. The person must be qualified and learned to put the country back on track. He should have determination honesty to run the country. What I think he is too old for the job and not sufficient learning to run the country at this point. Without determination loyalty to the people one cannot lead the country.

    • Think Tank says:

      Dear Sun, don’t worry too much about Karu’s incapabilities; foreign diplomats working in this country representing Western countries will do the job on his behalf.

  11. David Milli-banda says:

    There are no more punakku eating SLFP’ers left Mr. Karu………….

  12. සකල බුජං says:

    ඔය ගමන්ම ගිහිං චෞර රැජිනටත් වැඳලම එන්න හීන් බබා සීයෙ,,,,,,,,,,,,,,

  13. gamarala says:

    සමාධියට හෙන වැදුන එක මෙයාට අමතක වෙලාද ගියේ?

    • හින්බබා says:

      හත් පාරක් හෙන වැදුනා කියලා කියනවා ..ඒ පළාතේ ගම්මු පිළිකුල් කරන තැනක්
      බල තණ්හාවට ඕනෑම බලු වැඩක් කරන දේශපාලුවෝ ….ඒ හොරගොල්ලේ කාලේ ගොන්නු මේ රටේ දැන් නැහැ

  14. Better do the photo shoot in front of John Doyle’s statue, while worshiping the colonial white master.
    What a pathetic way to end his already miserable political career.

  15. අංකූරා says:

    මට මතක් වෙන්නේම බම්මන්නා!.

  16. Love nature says:

    හොරගොල්ලේ ඉඩම් බණඩාරනායක ගේ පියා සුද්දාගෙන් ගත්තේ අක්කරය සිලිම් 5 හා ටලු

    • JOHN says:

      නිලප්පෙරුම පරම්පරාවටත් වදින මෝඩයෙක් කෙසේද රටක පාලකයෙක් වෙන්නේ

  17. Ariyathilaka says:

    බුදු මග නම් අරිඅට මගය. අරි අට මග සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රී ශික්ෂාවෙන් සමන්විත ය. බුදු සසුනේ සහ බෞද්ධයන්ගේ මගෙහි පදනම ත්‍රී ශික්ෂාව ය. එහි සමාධිය නම් නිවනට අරමුණු වූ සතර ධ්‍යානයෝ ය. ව්සුද්ධ් මාර්ගයේ සහ විසුද්ධි මාර්ග ටීකාවෙහි සමාධිය නම් සමාධාන යි. සමාධාන (සමාධානය)නම් චිත්ත- චෛතසිකයන් ඔබ මොබ විසිර යා නොදි මනා කොට- අවික්ෂේප වශයෙන් එක අරමුණෙහි පිහිටුවා ලීමය” යනුවෙන් දක්වා ඇත. අටුවාවන්හි ” කුසල් සිතේ එකග බව (ඒකග්ගතාවය) සමාධිය” ලෙස අරුත් කියයි.
    බුදු සසුන ආරම්භයේ සිට වසර 2500 කට අධික කාලයක් මෙරට වැසියා “සමාධිය” යන වචනය අවභාවිතා කර නැත. සමාධිය යන වචනය මෙරට විශේෂයෙන් බුදු සසුන සමග බැදුනකි. ශීල,සමාධි, ප්‍රඥා යන වචන මෙරට බෞද්ධයාට අතිශයින්ම ගරුභාවනීය වචනයන්‍ ය. සමාධි යන වචනය සුසානයකට කවර වූ හෝ පුද්ගයකුගේ මිහිදන් ස්ථානයකට යෙදීම එම වචනය අවභාවිතා කිරීමකි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ එසේ යෙදීම බුදු සසුනට, බෞද්ධ සප්‍රදායට කරන මහත් නිගරුවකි. ලෝකයේ සහ ඉතිහාසයේ කිසිදු රටක ලංකාවේ හැරෙන්නට සුසානයකට එවැනි යෙදුමක් යෙදී ඇතැයි අප අසා නැත. අඩ සියවසකට අධික කාලයක් සමාධිය යනුවෙන් සුසානයක් හැදිවීමට ඉඩ දී භික්ෂූන් වහන්සේලා ඒ පිළිබඳව බලා සිටීම පුදුම සහගතය.

  18. Jayamal says:

    තවත් රූකඩයක්…මේක රූකඩ රාජ්ජේ වෙන්නද යන්නේ?

  19. Kapati Nariya says:

    සෙවල බංඩා කිය කිය හිටපු ගෝතයෝ දැන් ගිහින් වඳිනවා ! අපට කපුගෙගෙන් සිනා !!

  20. Sinha says:

    “Samadanaye sathspena” esema liyanu bari nisa samadiya wee atha

  21. damian speed says:

    Me nakiyata pissu….

Main News